Showing all 80 results

Show
Sort

1st Lane

Original price was: රු1,200.00.Current price is: රු960.00.
කිසියම් අඳුරු බලවේගයක් මාගේ ආත්මය ගිලගෙන ඇත. මෙය ඛේදවාචකයකි.ජීවිතය ශෝකාන්තයක් වීමට ප්‍රතමවා මා මේ නරාවළෙන් ගොඩ ආ යුතුමය. මට එය කළ හැකිය. මට සටන ඇත්තේ මා සමඟමය. මා විසින්ම මා පරාජය කොට දමා මා ජයගත යුතුය. එයට අවශ්‍ය ශක්තියද මට ඇත. බුද්ධියද මට ඇත. මා එය සිදු කළ යුතුය. දැන්ම එය ආරම්භ කළ යුතුය. මේ මෙඔහොතේම මා එය ආරම්භ කළ යුතුය. මෙය ස්වප්නයක්ද සත්‍යක්ද කියා සිතා ගැනීමටවත් මට නොහැකිය. ය මගේ සුන්දරම සත්‍යයයි. ඈ වසන්තය ගෙන එන බව මම නිරන්තරයෙන්ම විශ්වාස කළෙමි. ය මා වෙනුවෙන්ම ගෙන ආ වසන්තය දැන් මා වෙතම අයිති වී හමාරයි. අයත් මමත් ඒ විසල් අහසම සාක්ෂියට තබාගෙන පෙම්වතුන් වූවෙමු. ගයාශාන් සංජය – හෂිනි විජේනායක
5 MINUTES in the morning - ජීවිතේ වෙනස්කරන දවසේ විනාඩි 5
Sold out

5 MINUTES in the morning - ජීවිතේ වෙනස්කරන දවසේ විනාඩි 5

Original price was: රු850.00.Current price is: රු635.00.

Aberdeen - ඇබර්ඩීන්

Original price was: රු1,500.00.Current price is: රු1,200.00.
අනෝරා වැසි වසින සීතල රාත්‍රියේ සුරංගනාවියක් බදු නිමේශිව ඔහු ඔසවා ගත්තේ ය. රෝස මලක් සේ පෙති ගැලවී නොයන ලෙසට පරිස්සමින් තබන පරිද්දෙන්, සයනයේ තැබුවේ නිමේශී ඔහුගේ දෑස් දෙස බලද්දී ය. කිසිවකුත් නොමැති මොහොතක සයනයේ වැතිරී සිටින නිමේශී අසල සෙංගතුව බලා සිටි නිසල් ඇයගේ මූණට වැටී ඇති කෙස් රොදක් පැත්තකට කළේය. නිමේශීගේ සුදු පැහැ කම්මුල් රත් පැහැයට හැරිණි. කසාද බැඳ සිටින බවත් අමතකව සිටි නිමේශි මේ මොහොතේ මෙම අනියම් ආදරණීයයා දෙස බලා සිටියේ පුදුම ලෙංගතුකමකිනි.

American පෙම්වතා

Original price was: රු700.00.Current price is: රු560.00.
"තිවංක... තිවංක.. ඔයා නිදි ද..?" ඔහු සිටි කාමරයේ විදුලි පහන් නිවා දමා තිබූ නිසා මම දොරට තඩි බාමින් රහසින් අඬගැසීමි. ඔහුගේ කිසිදු ප්‍රතිචාරයක් නොමැති හෙයින් දොර විවෘත කොට කාමරය තුළට පිවිසියෙමි. තිවංක කාමරයේ නැත. ඔහුට අයත් කිසිදු බඩුවක් ද කාමරයේ නොවී ඇඳ මත වාඩි වී ඉකිගසමින් මහ හඬින් කැගැසුවෙමි. මගේ කැගැසීමට අම්මාත්, තාත්තාත් තිවංකගේ කාමරය වෙතට පැමිණියහ. "බොරුකාරයා.... වංචාකාරයා.. බයගුල්ලා.. මහ ලොකු ආදරයක් මට දීලා මාව දාල ලිහින් මම ඔයාට වෛර කරනවා තිවංක.. මම ලැජ්ජ වෙනවා ඔයාට ආදරේ කරපු එකට..." මම තිවංකට බැන වදිමින් ඉකිගසමින් හැඬුවෙමි. ඩැඩී මම හුන් තැන ම වාඩි වී මගේ කඳුළු පිස දැමීය. තිවංක සේරම කිවුවා. එයාට එයාගේ සර්ට ද්‍රෝහි වෙන්න බෑලු... තිවංකට ඇමරිකාවේ පුතා ගොඩක් උදව් කරලා... ඒ හින්දා එයාට පිටුපාන්න බෑ කිවුවා. ඒ හින්දා දුව, ඔයාව දාලා එයා ගියේ. ආයේ ඔයාගේ ඇස් දෙකට දකින්න එන්නේ නැ කිවුවා. පුතාව බැඳලා සතුටෙන් ඉන්න කිවුවා..” යි ඩැඩී සම්පූර්ණ කතාව මට කීවේ ය. "එතකොට ඔයාගෙ ආදරේ බොරුවක් द තිවංක..? මාව දාලා යන්න ඕන නම් ඇයි මෙච්චර ආදරයක් මට දුන්නේ.? මම කොහොමද දෙයියනේ මේ දුක දරාගන්නේ.?” ඩැඩීව වැලඳගෙන හැඬුවෙමි.

Chemistry of Love – විසිර යන ආදරයේ තුහීනයන්…!

Original price was: රු1,499.00.Current price is: රු1,200.00.
Chemistry of Love – විසිර යන ආදරයේ තුහීනයන්…! Nadiv Dulnith – නදිව් දුල්නිත් “මම හිතන විදිහට මේ ලෝකෙ ගැලපෙන මිනිස්සු කියලා වර්ගයක් නැහැ. මිනිස්සු දෙන්නෙක් කියන්නේ දෙන්නෙක්. ඒ දෙන්නා හිතන විදිහ එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස්. අපිට Relationship එකක් ඕන වෙන්නේ සතුටින් ඉන්න වෙලාවට සතුටු වෙන්න, Sex ඕනෙ වුනාම Sex කරන්න විතරක් කියල ද? නැහැ… එහෙම නැහැ… මනුස්සයෙක්ට Relationship එකක් එහෙම නැත්නම් තමන්ව තේරුම් ගන්න පුලුවන් ගැඹුරු බැදීමක් ඕන වෙන්නේ තමන් වැටෙන වෙලාවට නැගිට්ටවන්න, තරහා ගියපු වෙලාවට සනසවන්න, දුකක් දැනුනාම කියලා හිත නිදහස් කර ගන්න, Attention ඕනෙ වුනාම Attention ගන්න, හුරතල් වෙන්න ඕනෙ වුනාම හුරතල් වෙන්න, ප්‍රශ්නයක් වුනාම උත්තරයක් හොයා ගන්න, අඬන්න හිතුනොත් තුරුලු වෙලා අඩන්න. කෙටියෙන් කිව්වොත් මේ අමාරු ජීවිතේ ගැට ගහ ගන්න හයියක් වෙන්න. අපිට Relationship එකක් ඕන වෙන්නේ දුක, සතුට වගේම ජීවිතෙත් බෙදා ගන්න. අපිට එහෙම දෙයක් කරන්න පුලුවන් අපිට ආදරේ කරන කෙනෙක් එක්ක Relationship එකක් පටන් ගත්තොත් විතරයි. ඒ වගේම Comfortable මනුස්සයෙක් එක්ක ජීවිතේ බෙදා ගන්න ලැබෙනවා කියන්නේ හරිම සනීප හැඟීමක්.”
Diary Of Oliviya - ඩයරි ඔෆ් ඔලීවියා
Sold out

Diary Of Oliviya - ඩයරි ඔෆ් ඔලීවියා

Original price was: රු850.00.Current price is: රු680.00.

එදා රෑ තමයි මගේ ජීවිතේ දිගම රෑ

තප්පරයක් විනාඩියක් වගේ දැනුණ , විනාඩියක් පැයක් වගේ දැනුණ , පැයක් අවුරුද්දක් වගේ දැනුණ රැයක් ! ජීවිතේ පණ වගේ ආදරය කරපු මනුස්සයා හෙට ආගන්තුකයෙක් කියලා මට දැනුණා! අවුරුදු ගාණක් එක දිගට නොවරදවා ආපු ගුඩ් මෝනින් මැසේජ් එක තවදුරටත් එන්නේ නෑ කියලා මට දැනුණා. කෑවද, කොහෙද ඉන්නේ , ඇයි පරක්කු වගේ ඔයාගේ හුරතල් කතා, පැය ගණන් දොඩමලු වුන හවස් වරු, අත් පටලන් ඇවිද ගියපු හවස් වරු ආයේ එන්නේ නෑ කියලා මට දැනුණා . කොටින්ම කිව්වොත්, මහා පාන්දර 3ටත් කාමරයේ එහාට මෙහාට ඇවිදින ගමන් ගමන් “මේක හීනයක්වත් වුනානම්” කියලා හිතුණා . හෙට ඉඳලා මම මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා මටවත් හිතාගන්න බැරි වුනා. සේරම පැත්තකට දාලා ” අනේ මාව දාලා යන්න එපා, ආයේ මගෙ ළඟට එන්න ” කියන්නත් හිතුණා .

Faculty Of Sex - Guilt

Original price was: රු1,200.00.Current price is: රු960.00.

Faculty Of Sex - Love

Original price was: රු1,350.00.Current price is: රු1,080.00.
ශෘංගාරය කියන්නෙ වනචරකම නෙමෙයි. මිනිස් ලිංගිකත්වය කියන එක සත්ත්ව ලිංගිකත්වයට වඩා වෙනසි. මිනිස් ලිංගිකත්වය සීමා වෙන්නෙ මිනිසා විසින්ම පනවන ලද තහංචිවලිනි. ශෘංගාරය කියන්නෙම මේ තහංචි බිඳගෙන යන එකට. ශෘංගාරයේ ආශාව වෙන්නෙම තහංචිය ඉක්මවා යාම. ශෘංගාරයේ ජයග්‍රහනය වෙන්නෙ ඒක. අනිවාර්යෙන්ම එතනදි මිනිසාට මිනිසා තුලම වූ ගැටුමකට මූන දෙන්න වෙනවා.
Faculty Of Sex - Sex
Sold out

Faculty Of Sex - Sex

Original price was: රු900.00.Current price is: රු720.00.
ඇත්තතම මං කැමතයි ඔයාට වෙන අෆෙයාර් එකක් තියෙන එකට. ඒකෙන් මං නිකං පරණ පිරිමියෙක් නොවෙන තැනකට එනවා. බිත්ති හතරකට කොටුවෙච්ච මිනිහෙක් නොවන තැනකට එනවා. ඒක රිදෙනවා තමයි. ඒත් මං කැමතියි ඒ නිදහස බාරගන්න පුළුවන් තරමට මාව ලොකු වෙනවට. මාව ඒ විදිහට චැලෙන්ජ් වෙනවට.

No regrets, Let’s Love!

Original price was: රු899.00.Current price is: රු720.00.
සත්‍ය වශයෙන්ම ප්‍රේමණීය මිනිසුන්ට අපගේ ජීවිත කාලය දිගු කල හැක. ඔවුන් සමඟ ගත කරන තත්පරයන් ඉතාමත් ආර්ථාන්විත හා සංවේදනීය ය. අපට ජීවිතය දැනෙන්නට ගන්නේ ඔවුන් සමඟ ගත කරන කාලයට අනුලෝමව ය.අපට ජීවත් වෙනවා යැයි හැගෙන්නේ ද එවිට ය.කාලය රන් වලට සමාන කල හැක්කේ ද එවැනි සුන්දරත්වයෙන් පිරුණු ආත්මයන්ට පමණක්ම ය.

Shell Of Seven Days

Original price was: රු1,400.00.Current price is: රු1,120.00.
දැනට පෙර ඇණවුම් පමණක් ලබා ගන්නා අතර පොත් බෙදාහැරීමේ දිනය හැකි ඉක්මනින් දැනුම් දෙනු ලැබේ. "ප්ලේටෝනිකයි.. ඇබ්බැහිකාරකයි.." ඇය ඒ බැඳීමට නමක් දුන්නෙ එහෙමයි. ඔහු නිල් ඇස් හාදයෙක්. අහස ඉකි බිඳින රැයක, කොහේදෝ ඉදන් ඇවිත් ඇගේ හදවතේ ගැඹුරුම ඉසව්වක නතර වූ හිතුවක්කාරයෙක්. නමුදු ඇහිපිය විවර කළ සැනෙකින් ඔහු යළිත් ආගන්තුකයෙක් පමණක් වුවහොත්..? නිල් දෑස් මැවූ ඒ සොඳුරු මායාව අවසන, කලු දෑසක රැඳි රලු යථාර්තය ඇයට දරාගත හැකි වෙයි ද..? සැබෑව සහ සිහිනය අතර රිද්මය එකිනෙක ඝට්ටනය වූ තැන, ඇය ඔහුව සොයා ගියා ද..? නැතිනම් ඔහු ඇයව සොයා පැමිණියා ද..? ඉතිං ඔයත් එන්න සිප්පි කටුවක් අස්සේ හැංගුණු හීනෙක අතරමං වෙන්න..!!!
Toxic – ගර්භ විස
Sold out

Toxic – ගර්භ විස

Original price was: රු1,650.00.Current price is: රු1,485.00.
පිටු 264 | වර්ණ පිටු 08 Toxic – ගර්භ විස Mohan Raj Madawala – මොහාන් රාජ් මඩවල
XOXO - එන්න, වැලඳගෙන සිපගන්න...
Sold out

XOXO - එන්න, වැලඳගෙන සිපගන්න...

Original price was: රු1,950.00.Current price is: රු1,750.00.
(ලොවක් මවිත කළ K - POP තරුවකගේ සැගවුණු ආදර කතාව.) "මිනිස්සු සම්බන්ධතා පටන් ගන්නේ ඒවා ඉවරවෙයි කියලා හිතලා නෙමේ ජෙනී.” "නැහැ ජේවූ, මිනිස්සු සම්බන්ධතා ඉවර කරන්නේ ඒවා කවදාවත් පටන් නොගෙනම ඉන්න තිබුණා කියලා දැනගත්තහම.” "ඔයා ඇත්තටම එහෙම හිතනවද?” නැහැ! මට එහෙමයි කියන්න ඕනේ. පහුගිය මාස දෙකේ ජේවූ එක්ක ගෙවපු කාලේ, යාළුවොත් එක්ක මේ සෝල් නුවර ගෙවපු මාස හතර කොච්චර අපූරුද කියලා මට කියන්න ඕනේ. ඒත් මේ වචන ටික කියන්න මගේ හදවත ඉරලා දාන්න ඕන වගේ මට දැනෙනවා.

අමාවක Waiting for next eclipse

Original price was: රු2,700.00.Current price is: රු2,160.00.
සමහරුන්ට දරුණු අසම්මතයක්ලු නුඹෙයි මගෙයි ආදරේ නුඹවත් මාවත් අන්ධ කරපු එකම හේතුව නෑදෑකම නෙමේලු එකම ලෙයට දෙවරක් ආදරය කල නිසාලු

අමාවක Waiting for next eclipse 02

Original price was: රු2,900.00.Current price is: රු2,320.00.
සම්මතයකට හිත නොදී මගේ අසම්මත නුඹ හිනවුනා ඒ පුරුදු ඇස් හැම බවේ වගේ මගේ හිත ලඟ නැලවුනා අමාවක දින උරුමයක් සේ මගේ දිවියට හුරු වුනා එදා සිට ඔබ තවම බලනෙමි සඳට ඇති දුර සැඟවිලා....

අමාවක හස – Amawaka hasa

Original price was: රු2,100.00.Current price is: රු1,680.00.
අමාවක හස – Amawaka hasa Liversack

ඉතින් දකින්න ඕන කරපු දේ – මං ඇස් ඇරපු වෙලේ ඉඳන් හොයපු එකම රූපේ පරණ වලව්වේ ඉස්තොප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙන හඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදුන් ඈත බලන් ඉන්න කවුරුත් කියන පොඩ් නිළමේ…

මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑ. ඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑ ඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිති වෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකට ආසාවෙන් හිර වෙලා මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්ද ඔය උණුහුම දැන් ඇත්තටම විඳින කොට – මං අඬන්නදා හිනාවෙන්නදා පවිත්‍ර? ඒ දෙකම එපා එහෙනම්? මේ විදිහටම ඉන්න පොඩි නිළමේ…

අයි ඩී – I.D

Original price was: රු1,650.00.Current price is: රු1,320.00.
සැබෑ අඹු සැමියන් සිටින්නේ එක ගෙදරක එක ඇඳක නොව, ගෙවල් දෙකක, නැතිනම් ග්‍රහලෝක දෙකක, දෙතැනක බව ඔවුහු තේරුම් ගත්හ. එසේම ඔවුන් එකිනෙකා වෙත ළංවන විට ගිනි ඇවිළී දෙදෙනාම විනාශ වෙන්නට ඉඩ ඇති බවත්, ඈතින් සිටින විට හැමදාම ගිනි ඇවිළෙමින් විනාශ නොවී පැවතිය හැකි බවත් ඔවුහු තේරුම් ගත්හ.
අල්ලපු ගෙදර - Allapu Gedara
Sold out

අල්ලපු ගෙදර - Allapu Gedara

Original price was: රු1,250.00.Current price is: රු935.00.
ආග්‍රා වලව්ව - Agra Walawwa
Sold out

ආග්‍රා වලව්ව - Agra Walawwa

Original price was: රු1,750.00.Current price is: රු1,485.00.
ආදරණිය වික්ටෝරියා – Adaraneeya Victoria
Sold out

ආදරණිය වික්ටෝරියා – Adaraneeya Victoria

Original price was: රු1,650.00.Current price is: රු1,485.00.
ආදරණිය වික්ටෝරියා – Adaraneeya Victoria By Mohan Raj Madawala
ආදරණීය රිකාදෝ – Aadaraneeya Rikado
Sold out

ආදරණීය රිකාදෝ – Aadaraneeya Rikado

Original price was: රු850.00.Current price is: රු680.00.
මට ඕනේ මේ මොහොතේ මෙතන හැමදාටම නවතින්න . ඔයාගෙයි මගෙයි හුස්ම වැටෙන සද්දේ විතරක් ඇහෙන මේ මොහොත විඳින්න. ඇත්තම කිව්වොත් එහෙම වෙලාවට මුකුත්ම නොකියා ඔයාගේ පපුවට උණුහුමට ගුලි වෙන්නේ කියාගන්න බැරි ගොඩක් දේවල් මගේ පපුවෙන් නිදහස් කරගන්න. ඒකයි ඔයාට මගේ හුස්ම වුනත් බරට දැනෙන්නේ. මතකද අපි හීන දැක්කා මේ වගේ තරු පිරුණු අහසක් යට තනි වෙන්න. ඔයයි මමයි විතරක් වුණු අපේම ලෝකයක් ඇතුළේ. ………………………………………………………………………………………………….. ආදරේ overdose වුනාම මිනිස්සු පිස්සු වැටෙනවා රිකාදෝ. අපේ මුළු ආත්මයෙන්ම බලාපොරොත්තු වුණු ආදරේ එකම එක මනුස්සයෙක්ගෙන් ඕනෙවටත් වැඩියෙන් ලැබෙනකොට ඒක ඇබ්බැහියක් වෙලා උමතුවක් වෙනවා. ආදරේ අන්ධ වෙන්නේ එතකොට. මුළු ලෝකෙම නොපෙනී ගිහින් තමන් ආදරේ කරන මනුස්ස ආත්මය විතරක් පේන්න ගන්නේ එතකොට. එහෙම වෙලාවට එයාලා ගන්න තීරණ හරි ද වැරදිද කියලා කියන්න පුළුවන් එයාලගේ හෘද සාක්ෂියට විතරයි. එළියෙන් ඉන්න ඔයාටවත් මටවත් විනිසුරු අසුන හිමි නෑ රිකාදෝ.
ආමන්ඩ් – Almond
Sold out

ආමන්ඩ් – Almond

Original price was: රු1,350.00.Current price is: රු1,150.00.
මන්ඩ් – Almond මහේෂි වීරකෝන් – Maheshi Weerakoon
Almond: A Novel
Book by Sohn Won-pyung
ඇල්බට්වරුද මනුෂ්‍යයෝය – Albertwaruda Manushyayoya
Sold out

ඇල්බට්වරුද මනුෂ්‍යයෝය – Albertwaruda Manushyayoya

Original price was: රු1,950.00.Current price is: රු1,660.00.
ඇල්බට්වරුද මනුෂ්‍යයෝය – Albertwaruda Manushyayoya Tharindu Sri Lokugamage – තරිඳු ශ්‍රී ලොකුගමගේ ගින්දර සොයාගෙන ගංගා අසබඩ පදිංචි වී ශිෂ්ටාචාර ගොඩනැංවූ ඒ ආදි මාතෲවරුන්ට හා පීතෘවරුන්ට ඩබල් ගැට ඇලපිල්ලක තරම්වත් උපහාරයක් පුදනු වස් තම නාන කාමරයේ සින්ක් එක මත නොනිවෙන ඉටිපන්දමක් දල්වා තැබීමට ඇයට අවශ්‍ය විය. එහෙත් ඒ සඳහා ඉටිපන්දම් රඳ වනයක් භාවිත කිරීම හෝ වැඩේ දී අවසන් වූ ජෑම් බෝතලයක් වැනි යමක් භාවිත කිරීම ඇයට පෙනුණේ රන් පතක් පුදන්නට පොරොන්දු වී කාරිය කෙරුණු පසුව ගෝල්ඩ් ලීෆ් සිගරැට්ටුවක් පුදන්නාක් බඳු සුනඛ කෘත්‍යයක් ලෙසිනි. එමෙන්ම ඒ සින්ක් එක. තමන්ට බැස නෑමට ප්‍රිය උපදවන සින්ක් එකක් විය යුතුය යන්න ඇගේ අවශ්‍යතාවේ අනුල්ලංඝනීය මූලික කොන්දේසියක් විය. ඒ නිසා ක්‍රියාදාම චිත්‍රපටයක වීරයා, දුෂ්ටයන් විසින් පැහැර ගනු ලැබූ තම පෙම්වතිය සොයා යන්නා සේ ඉටිපන්දම් රැඳවීම සඳහා වෙනම කොටසක් පෝසිලේනයෙන්ම සැකසූ සින්ක් එකක් සොයා යාම තම ජිවිතයේ පරමාර්ථය කර ගැනීමට කෙට්ටු චුට්ටා අධිෂ්ඨාන කරගත්තාය
ඒ දවස් හරි වෙනස් – E Dawas Hari Wenas
Sold out

ඒ දවස් හරි වෙනස් – E Dawas Hari Wenas

Original price was: රු2,000.00.Current price is: රු1,700.00.
ඒ දවස් හරි වෙනස් – E Dawas Hari Wenas Abdul Umar Sahan Nethmina – අබ්දුල් උමර් සහන් නෙත්මිණ   ජිවිතේ දේවල් මේ තරම් නරක විදියට සිද්ද වෙද්දී.. හැමදේම කොහොම හරියන්නද කියලා හිතෙනවා අපිට.. ඒත් විශ්වාස කරන්න, හැමදේම සිද්ද වෙන්නේ හේතුවක් ඇතුව.. හැමදේකටම වෙලාවක් තියෙනවා.. ඒ වෙලාව එනකන් කොහොම හරි අපිට අල්ලගෙන ඉන්න වෙනවා.. ජීවිතේ උන වැරදි වලට පසුතැවිලි වෙන්න.. ඒත් අමතක කරන්න එපා පරණ දේවල් වෙනස් කරන්න අපිට බැරි උනාට ඉස්සරහට එන දේවල් අපිට වෙනස් කරන්න පුළුවන් කියලා…🥹 ලැබිලා තියෙන මොහොත රස විඳින්න..☺️ ” මේ මොහොත විතරයි රහම 🌹”

කඩවර - Kadawara ( Hard Cover )

Original price was: රු2,800.00.Current price is: රු2,240.00.

කර්මක්ෂ – Karmaksha

Original price was: රු600.00.Current price is: රු450.00.
2017 වර්ෂයේ ගොඩගේ සම්මාන නිර්දේශිත

කලම්බො – Colombo

Original price was: රු1,650.00.Current price is: රු1,320.00.
ඇය එළිසබෙත් උපන් දවසේම උපත ලැබූ එළිස‌බෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි ය. VI වන ජෝර්ජ් රජුගේ අභාවයත් සමඟ ඇය II වන එළිසබෙත් ලෙස එංගලන්තයයේ රැජීන බවට පත් වූවාය. නවසිය පනස් හතර වර්ෂයේ ඇය මෙරට සංචාරය කළ අවස්ථාවේදි ඇය මුණ ගැසෙන්නට මෙරට සම්භාවනීයන් කීප දෙනෙකුට අවස්ථාව උදා විය. එහිදී එළිසබෙත්ට, එළිසබෙත් මුණ ගැසීමේ අවස්ථාව ලැබිණි.
කස්තුරි සුවඳ – Kasthuri Suwada
Sold out

කස්තුරි සුවඳ – Kasthuri Suwada

Original price was: රු3,500.00.Current price is: රු2,800.00.
කැළැල් - Kelel
Sold out

කැළැල් - Kelel

Original price was: රු1,350.00.Current price is: රු1,010.00.

කිසා - Kisaa

Original price was: රු750.00.Current price is: රු600.00.

කොළඹ කතාව – භික්ෂු පරිච්ඡේදය | Bhikshu Parichchedaya

Original price was: රු1,800.00.Current price is: රු1,440.00.
කොළඹ කතාව – භික්ෂු පරිච්ඡේදය | Bhikshu Parichchedaya Upul Shantha Sannasgala – උපුල් ශාන්ත සන්නස්ගල මරණාසන්න වේදනා පහක් පසු කළ මිනිසෙක් දුක පසක් කොට ගත්තෙකි. එවැන්නෙකුට ජීවිතය ලියද්දී දුක පසෙකින් තැබිය හැකි ය.
ක්ලියෝපැට්රා එයා තමයි රැජින - Cleopatra Eya Thamai Raejina
Sold out

ක්ලියෝපැට්රා එයා තමයි රැජින - Cleopatra Eya Thamai Raejina

Original price was: රු1,600.00.Current price is: රු1,435.00.
(ක්ලියෝපැට්රාගේ සත්‍ය ජීවිත කතාව)
ගෑනු දෙන්නෙක් - Genu Dennek
Sold out

ගෑනු දෙන්නෙක් - Genu Dennek

Original price was: රු1,100.00.Current price is: රු880.00.

ගෙජ්ජි - gejji

Original price was: රු1,350.00.Current price is: රු1,080.00.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 156 බී කලාවැව - ග්‍රාම සේවා වසමේ පදිංචි, හේරත් මුදියන්සේලාගේ හේරත් කුමාර වන මම, මින් ඉදිරියට පීටර් ඩී ලිවේරා යනුවෙන් භාවිත කරන බවට ශ්‍රී ලංකා ජන රජයටත් මහජනතාවටත් මෙයින් දැනුම් දෙමි. පීටර් ඩී ලිවේරා T19830222   අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 117 කලාවැව ග්‍රාම සේවක වසමේ පදිංචි පඬිකාරලාගේ නිමල් ශාන්ත වන මම මින් ඉදිරියට රයන් වැන්දබෝනා යනුවෙන් භාවිතා කරන බවට ශ්‍රී ලංකා ජන රජයටත් මහජනතාවටත් මෙයින් දැනුම් දෙමි. රයන් වැන්දබෝනා T19871002   අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 58 ඒ කලාවැව ග්‍රාම සේවක වසමේ පදිංචි කළුවර ගෙදර තිස්ස වන මම මින් ඉදිරියට කෙනෙත් රියෙන්සි යනුවෙන් භාවිතා කරන බවට ශ්‍රී ලංකා ජන රජයටත් මහජනතාවටත් මෙයින් දැනුම් දෙමි. කෙනෙත් රියෙන්සි T20130901

ච්‍යුති - Chuthi

Original price was: රු1,430.00.Current price is: රු1,070.00.

ටීචර් - Teacher

Original price was: රු800.00.Current price is: රු680.00.
ටීචර් කෙනෙක් බැදලා බලන්න ආස හිතෙයි..?

ඩැඩා - Dada

Original price was: රු1,700.00.Current price is: රු1,360.00.
"ඩැඩා..." "හ්ම්ම්.." "අම්මී මං වගේම ලස්සන ඇති නේද,,, කෝ ඔයා මට එයාගේ පොටෝ එකක්වත් පෙන්නෙන්නේ නැ.. ඔයා හරිම නරකයි ඩැඩා..” ලැප් එක දෙස තිබූ අශාන්ගේ දෑස් කදුලින් තෙත් උනා. ඔහු බිම චිත්‍රයක් පාට කරමින් ඉන්න දුව දෙස බොද වූ දෑසින් බලාගෙන ඉන්නවා. හැගීම් පිටාර ගොස් ඇස් අගින් ගිලිහුණු කදුලු බිදු දෙකක් කම්මුල දිගේ පහලට ගලාගෙන යනවා.. මේ කිසිවක් නොදන්න පුංචි අශන්‍යා, චිත්‍රය පාට කර අවසන් වෙලා අශාන් දෙස බලන්න ගත්තා. ඇය එවිටයි දුටුවේ ඔහු ඇය දෙස බලාගෙන කදුලු සලනවා කියලා. "අනේ සොරි ඩැඩා.. ඔයා අම්මී ගැන මතක් කරනවට කැමතියි නෑ නේද.. අයම් සොරි..” පුංචි අශන්‍යා අශාන්ගේ බෙල්ල බදාගෙන උකුලට පැනලා අශාන්ගේ දෑස් අග කදුලු බිදු චූටී අත් වලින් පිසදානවා.. මං පොමිස් වෙනවා ඩැඩා.. ආයේ කවදාවත්ම අම්මී ගැන අහන්නේ නෑ කියලා. මාව දාලා ගිය අම්මියෙක් මට ඕන නෑ...” මට ඔයා විතරක් ඇති ඩැඩා.. ඔයාම විතරයි ඇති.. මට අම්මී ඕන නෑ.. එයා හොද නෑ.. I Love you ඩැඩා..”
ඩිප්‍රෙශන් - Depression
Sold out

ඩිප්‍රෙශන් - Depression

Original price was: රු800.00.Current price is: රු600.00.

තරු විසුළ රැය - Tharu Wisula Raya

Original price was: රු1,600.00.Current price is: රු1,200.00.

තිත්ත තොල් - Thiththa Thol

Original price was: රු1,400.00.Current price is: රු1,120.00.
දඩබ්බර හැගුමක් - Dadabbara Hegumak
Sold out

දඩබ්බර හැගුමක් - Dadabbara Hegumak

Original price was: රු1,900.00.Current price is: රු1,520.00.
" ඔයා මාව රැවැට්ටුවා " කෙල්ල මිමිනුවා " මන් මේ ලෝකේ කරන්න තියන ලොකුම කැත වැඩේත් කරනවා උබව ලබා ගන්න " " ඇයි මේ හැමදේම? " " උඹ මගේ.."

දොරකඩ දෙවොල - Dorakada Dewola

Original price was: රු1,550.00.Current price is: රු1,160.00.
අනිත්තෙක නාමලියෝ… මේ එක තත්පරේටවත් ජිවිතේ අංග සම්පුර්ණයි කියලා හිතන්න එපා. මේ මනුස්ස ජිවිතේ වැරදෙන එව්වා අනන්තයි, කෙනෙහෙලිකම් , මදිපුන්චිකම් , හතුරු පිඩා අනන්තයි. අප්‍රමානයි. බුදු හාමුදුරුවන්ටත්… නින්දා අපහාස කරදර තිබ්බ එකේ.. උඹල අපි කවුද බං… නැන්දම්මාට නම් කියන්න බැරියැ. විදවලානේ බලන්න ඕනා උඹ ඔය තාම තරුන නිසා ඔහොම කියන්නේ..

නදී - Nadee

Original price was: රු750.00.Current price is: රු600.00.
නදී තරංගා නැඟී බිඳී යන ඇසිල්ලේ පවා ළයේ පියුම් විකසිත නොවෙයිද...? ඉවුරු දෑල තුරු සමුදා කොඳුර කොඳුරා කී කතා නදියට ඇසුණාද රල රැලි නංවා ගලා යන අතරතුර...? ඇයද, ඔහුද, ඔහුගේ නිවුන් සොහොයුරාද එකට එක්ව අපට හඬ ගා කියන්නේ ජීවිතය අහම්බ සමුච්චයක් විනා, නිත්‍ය සැලසුමක් නොවන බව නොවේද...?

නපුරු වැස්ස ම්ම්ණුමක් – Napuru Wassa Miminumak

Original price was: රු2,000.00.Current price is: රු1,600.00.
නපුරු වැස්ස ම්ම්ණුමක් – Napuru Wassa Miminumak යාරා සරණි – Yaara Sarani
නැන්දම්මාගේ ඩයරිය – Nendammage Diariya
Sold out

නැන්දම්මාගේ ඩයරිය – Nendammage Diariya

Original price was: රු1,000.00.Current price is: රු850.00.
”අද නම් මහ සවුත්තු දවසක්. අපේ ලේලි පොඩ්ඩ උඩප්පරං ගහගෙන පඬි පෙළේ එන්න ගිහින් අයිනේ තියලා තිබුණ මගේ මල් පෝච්චියට පයින් ගහලා. ඒක කුඩේ කූඩු දෙයියනේ පරම්පරා ගාණක් තිබුණ මල් පෝච්චිය. මම දීග එද්දී මෙහෙට ගෙනාවේ. මම කිව්වෙ මේකිගේ නම මනිෂා නිස්කලංකා වුණාට ගේ ඇතුළෙ ඇවිදින්නෙත් කතරිනා සුළි කුණාටුව වගේ. ඕකිගෙ ඇඟේ හැපුණොත් මාව විසික්කා වෙලා බිත්තියේ ඇලෙනවා. කොයි වෙලේවත් හෙමින් ගනක් නැ අන්තිමට අර පරම්පරා ගාණක් තිබුණු පෝච්චිය බිඳලා දැම්මා තියෙන කුලප්පුවට. පුතාට විතරක් නෙවේ. මේකිගෙන් මටත් අපලයිද කොහෙද”
 

නිර්වාණ- Nirwana

Original price was: රු1,200.00.Current price is: රු900.00.
කොළඹ කතාව – බයිපාස් හැම ට්‍රිප් එකක් ම, වෙඩිං එකක් ම, පාටි එකක් ම, ගැදරිං එකක් ම, මීටිං එකක් ම අවසානේ හිස්කම. වෙන මුකුත් ම නෙමෙයි, හිස්කම. මිනිස්සු ගැන කලකිරීම. හුඟක් මිනිස්සු ඉපදිලා ඉන්නෙ එයාලගෙ දෙමාපියෝ කොන්ඩම්ස් යූස් නො කරපු නිසා ම විතරයි. වෙන කිසි ම හේතුවකට නෙමෙයි. හියුමන් කියන්නෙ මනුස්ස නම්; ඒත් එයාලා නො දන්නෙත් ඒ ගැන විතරයි. ටික වෙලාවක් හරි මිනිස්සුත් එක්ක ගැවසුණා ම ආයෙත් මූඩ් එක හදා ගන්න නම්, මට මං එක්ක තනියම හුඟක් වෙලා ගත කරන්න ඕන. #kolamba kathawa
නිල් කට්රොල් – Nil Katrol
Sold out

නිල් කට්රොල් – Nil Katrol

Original price was: රු1,650.00.Current price is: රු1,485.00.
බිසෝ ප්‍රකාශන - Biso Prakashana නිල් කට්රොල් – Nil Katrol Mohan Raj Madawala – මොහාන් රාජ් මඩවල

නොකියවිය යුතු කතා කිහිපයක් - Nokiyaviya Yuthu Katha Kihipayak

Original price was: රු900.00.Current price is: රු720.00.
නොකියවිය යුතු කතා කිහිපයක් - Nokiyaviya Yuthu Katha Kihipayak සචින්ත ප්‍රමෝද් නාඔටුන්න - Sachintha Pramod Naotunna

නොම්බර 14, හැනන් වීදිය - Nombara 14, Hanan Weediya

Original price was: රු1,400.00.Current price is: රු1,120.00.

නෝබොඩි – Nobody

Original price was: රු1,250.00.Current price is: රු1,000.00.
නෝබොඩි – Nobody ශාන්ති දිසානායක – Shanthi Disanayake
ප්‍රංශ පෙම්වතා – Pransha Pemwatha
Sold out

ප්‍රංශ පෙම්වතා – Pransha Pemwatha

Original price was: රු750.00.Current price is: රු600.00.

ප්‍රේමම් - Premam

Original price was: රු1,900.00.Current price is: රු1,520.00.
දැනට පෙර ඇණවුම් පමණක් ලබා ගන්නා අතර පොත් බෙදාහැරීමේ දිනය හැකි ඉක්මනින් දැනුම් දෙනු ලැබේ. තංගමනී,මට කියාපන් මං පිස්සෙක් වෙයිද? පිස්සෙක් වෙන්න පෙර නිමිති පෙන්නනවද? ඒත් ප්‍රේමය වෙනුවෙන් පිස්සෙක් වෙන එකත් නම්බුයි කියලා කවියොත් කවි අස්සෙ ලියන එකේ මාත් පිස්සෙක් වෙලා බලන්නද?

බයෝ කරපු ඒලෙවල් 3 – Bio Karapu ALevel 3

Original price was: රු500.00.Current price is: රු400.00.
බයෝ කරපු ඒලෙවල් 3 – Bio Karapu ALevel 3 අබ්දුල් උමර් සහන් නෙත්මිණ – Abdul Umar Sahan Nethmina

බාලාංශේ – Balanshe

Original price was: රු850.00.Current price is: රු680.00.
   

බාලාංශේ 2 – ටික ටික වැඩිහිටි | Balanshe 2

Original price was: රු1,400.00.Current price is: රු1,120.00.
බාලාංශේ 2 – ටික ටික වැඩිහිටි | Balanshe 2 තාරු රාජපක්ෂ – Tharu Rajapaksh
බිඳුණු ගැහැණු - Bidunu Gehenu
Sold out

බිඳුණු ගැහැණු - Bidunu Gehenu

Original price was: රු450.00.Current price is: රු360.00.

මං චිත්‍රපටියක - Man Chithrapatiyaka

Original price was: රු900.00.Current price is: රු675.00.
මගේ කුලුඳුල් පෙම්වතිය – Mage Kulundul Pemwathiya
Sold out

මගේ කුලුඳුල් පෙම්වතිය – Mage Kulundul Pemwathiya

Original price was: රු1,500.00.Current price is: රු1,275.00.
මගේ කුලුඳුල් පෙම්වතිය – Mage Kulundul Pemwathiya Upul Shantha Sannasgala – උපුල් ශාන්ත සන්නස්ගල දැන් මට ජීවත් වෙනවානම් එය කළ හැක්කේ ප්‍රේමය වෙනුවෙන් ම පමණි. ඇය මගේ ප්‍රේමය නම් ඒ වෙනුවෙන් දස දහස් වතාවක් හුස්ම ගැනීමට පුළුවන. එසේ නොවන්නේ නම් මියැදීම හැර තවත් විකල්පයක් ඇතැයි මට දැන් නොසිතෙයි. ජීවිතය සමානය ප්‍රේමය – වැඩි කිරීම අනාගතය නම්, බෙදීම, කලකිරීමෙන් අඩුකිරීම මරණය ලෙස මම සමීකරණය වී සිටිමි. මේ සංසාරේ අද ඉන්නවා නම් ඒ ගැන හිතමින් භවයෙන් භවය සසර සැරි සරමින් හීන එකතු කිරීමට මට පුළුවන. ඒත් මේ හීන එකතු කිරීමේ සෙල්ලම සැබෑ නොවන්නේ නම් මගේ ජීවිතය නතර වන්නේ කොතැනදැයි සිතන හැම විටකම ඉරණම තීරණයය කිරීමේ මගේ ජීවිත අයිතිය ඇයට සින්නක්කර පැවරී ඇතැයි සිතමි. බුක්ති විදීමට මට ජීවිතයක් නැත්නම් සින්නක්කරව ඇයට ඔප්පුව පවරා දීමට පුළුවන – උපුල් ශාන්ත සන්නස්ගල
මන්දෝදරී – Mandodari
Sold out

මන්දෝදරී – Mandodari

Original price was: රු1,650.00.Current price is: රු1,485.00.
මන්දෝදරී – Mandodari මොහාන් රාජ් මඩවල – Mohan Raj Madawala  

මයි ඩියර් ක්‍රෂ් – My Dear Crush

Original price was: රු1,350.00.Current price is: රු1,080.00.
“අයිම් බිසී නව්...” “යර්ස් අයි (ක්)නෝ... බට් අයි වොන්ටු ටෙල් යු නව්, අයි ලව් යු..." එයා ඒ වචන ටික කියලා අතෑරියා. මම හිනාවෙලා ආපහු කැම් එකට ඇහැ තිබ්බා. ඔව් හරියටම දහයයි දහයයි වෙලාව. හිරෝශිමාවටයි නාගසාකියටයි බෝම්බ දැම්ම වෙලාව. ඒකනේ හැම ඔරොලෝසු කඩේකම හැම ඔරලෝසුවක කටු දහයයි දහයට පටන් ගන්න නතර කරලා තියෙන්නේ. එදා ඒ මහා අපරාදේ වෙලාවේ නතර වුණු හිත් වගේ මගේ හිතත් නතර වුණා.

මරණය අබියස - Maranaya Abiyasa

Original price was: රු600.00.Current price is: රු480.00.
කෙලිළොල් ගැටවරයෙක් ගැටෙන සිදුවීම් දාමයක් එක්ක සෙනෙහස කියවෙන අඳුරු දාමයක් ඇත්තටම.. මරණ මංචකය අබියස මුහුණ පාන්නට සිදුවන්නේ කුමක්ද..?

මාගම් සෝලිය – Magam Soliya

Original price was: රු1,650.00.Current price is: රු1,320.00.
මාගම් සෝලිය රචනා වී තිබෙන්නේ යථාර්ථය ඉක්මවා ගිය රීතියකිනි. එය ඉන්ද්‍රජාලික යථාර්ථවාදය නැතිනම් අධියථාර්ථවාදය යන වචන වලින් අපට හඳුන්වා දිය හැකියි. මාකේස්, අයියන්දේ වැනි ලතින් ඇමෙරිකානු නවකතාකරුවන් හරහා අප මේ වචන හඳුනා ගන්නේ අද ඊයේ වුව ද අපේ සාහිත්‍යයේ දිගට ම මේ සම්ප‍්‍රදායන් තිබුණු බව ඉතා පැහැදිලිය. කෙසේ නමුත් මොහාන් රාජ් මඩවල මේ සම්ප‍්‍රදායන් ආනයනය කරන නවකතාකරුවෙක් නොවේ. ඔහු මේ පොළවේ පය ගසා ඇති චරිත අධියථාර්ථවත් ලෙස හසුරුවා තිබේ. එබැවින් එවැනි චරිත හෝ සිදුවීම් අභව්‍ය යැයි අපට නොදැනේ. මේ නවකතාවේ තිබෙන විශිෂ්ටත්වය එයයි.

මෞලි - Maulee

Original price was: රු750.00.Current price is: රු600.00.
අන්ධකාරයේ ආලෝකය දකින නෙතක්...! වේදනාවේ මිහිර හඟින හදවතක්...! ජීවිතයේ ගිරි ශිඛර අනායාසයෙන් තරණය කරන දෙපයක්...! ලෝකයේ කලිකලහය මධ්‍යයේ සන්සුන් මනසක්...! එහෙත් මේ ඔහුගේ කතාව පමණක් නොවේ...

රැජිණ – Rajina

Original price was: රු1,650.00.Current price is: රු1,320.00.
රැජිණ – Rajina by MOHAN RAJ MADAWALA – මොහාන් රාජ් මඩවල

රුද්‍රාක්ෂ - Rudraksha

Original price was: රු1,750.00.Current price is: රු1,400.00.
ඔහු නමින් රුකේෂ් අනුත්ද්‍ර ගජසිංහය. ආගරපතන ග්ලාස්ගෝ වතුයායේ කළමනාකරු ප්‍රතාප් ගජසිංහගේත් මන්දානා ප්‍රභූආරච්චිගේත් එකම පුතු ඔහුය. විටෙක ඔහු රුද්‍රාක්ෂ විය. විටෙක ඔහු රුද්‍ර විය. අසමසම රාක්ෂ කුලයේ හැඩකාරයා ඔහුය . ඉදින් මේ ඔහු වටා ගෙතුණු ඔහුගේ කතාවයි.. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලින් වෙදකමෙන් ඔහුට සමකළ හැකි කිසිවෙක් නොවීය. මේ මහා විශ්වයම ඔහුට නතුවිය. මේ මිහිතලයේ විසිඑක්වන සියවසේ පහළ වූ රාවණ කුළේ මහා අසමසම වීරයාගේ කතාවයි මේ.. රුද්‍රාක්ෂ අහිංසකාවියකට පෙම්බැඳි රාක්ෂ කුලයේ හැඩකාරයා
රුවනාකර - Ruwanakara
Sold out

රුවනාකර - Ruwanakara

Original price was: රු1,250.00.Current price is: රු1,000.00.

ලක්ෂි – Lakshi

Original price was: රු1,200.00.Current price is: රු960.00.
ලක්ෂි – Lakshi හේෂාන් වෙල්ගම – Heshan Welgama
ලැවෙන්ඩර් – Lavender
Sold out

ලැවෙන්ඩර් – Lavender

Original price was: රු750.00.Current price is: රු600.00.
පුංචි ලැවෙන්ඩර් මල් පෙත්තක් ගැන හරි ලස්සන කතාවක්….. ලෑ මල් සුවඳ, වැනිලා ගොඩාක් දාලා හොඳින් කලතාපු කැපුචීනෝ කෝපි කෝප්පයක සුවඳ, දූවිලි පිරුණු පරණ පොතක පිටු අස්සෙන් එන කඩදාසි සුවඳ, හෙමින් හෙමින් ලෙලි ඉවත් කරන කොට මැන්ඩරින් දොඩම් ගෙඩියකින් එන මිහිරි පැඟිරි සුවඳ, ලැවෙන්ඩර් මල් පෙති වලින් සරසාපු සිනිඳු කොණ්ඩා කරල් වලින් එන සුවඳ, බී ආත්තම්මාගේ හරි හතරැස් පෙට්ටියක් වගේ කබල් අවන් එක ළඟ ඉන්නකොට දැනෙන රසම රස බටර් කේක් සුවඳ, තකහනියේ වහින ග්‍රීෂ්ම වැස්සට පෙඟෙන දූවිලි පිරුණු පොළොවෙන් එන නැවුම් සුවඳ, කප්පාදු කරාපු තණකොළ වලින් දැනෙන කැලෑ කොළ සුවඳ, කුඩු වුණු ක්‍රේයෝන් කූරු ඇඟිලි අස්සේ තැවරුණාම එන අමුතු සුවඳ, ලෙමන් පුසුඹ සබන් කුඩුවලින් සෝදාපූ ලිනන් බ්ලැන්කට්ටුවක් පොරෝගත්තාම නාස් පුඩු වලට දැනෙන නැවුම් ග්‍රීෂ්ම සුවඳ… ඇත්තටම, මේක මම විඳපු හරිම ආදරණීය සුවඳ පිරුණු මතකයන් ගොඩාක් ගැන කතාවක්…

ලැවෙන්ඩ්‍රා - Levendra

Original price was: රු1,000.00.Current price is: රු800.00.

ලේ සහ වතුර - Le Saha Wathura

Original price was: රු1,800.00.Current price is: රු1,350.00.
දැන මගේ ඒකායන ප්‍රාර්ථනාව, ඇගේත් මගේත් රහසිගත ජීවිතයට ආවරණය සපයන මේ අන්ධකාර භීම සමය චිරාත් කාලයක් පවතිනු දැකීම මිස අන් කිසිවක් නොවේ.
ලොවීනා – Loveena
Sold out

ලොවීනා – Loveena

Original price was: රු1,650.00.Current price is: රු1,485.00.
ලොවීනා – Loveena Mohan Raj Madawala – මොහාන් රාජ් මඩවල

වස්සාන සිහිනය – Wassana Sihinaya

Original price was: රු1,200.00.Current price is: රු960.00.
ප්‍රේමයේ නිදහස හෙවත් ස්වයංවරයට එරෙහි ව පවතින ආර්ථික කොන්දේසි ප්‍රශ්න කිරීමක් මෙන් ම ප්‍රේමයෙන් ආතුරවීම උදෙසා මිනිසා තුළ වන මානවීය ලාලසාව මූර්තිමත් කිරීමක් ද ‘වස්සාන සිහිනය’ තුළ දැකිය හැකි ය.
විසල් නුවරක ආදරය – Visal Nuwaraka Aadaraya
Sold out

විසල් නුවරක ආදරය – Visal Nuwaraka Aadaraya

Original price was: රු1,450.00.Current price is: රු1,305.00.
විසල් නුවරක ආදරය – Visal Nuwaraka Aadaraya රශ්මික මණ්ඩාවල – Rashmika Mandawala
Love in the Big City
Novel by Sang Young Park

සංචරණි - Sancharani

Original price was: රු700.00.Current price is: රු560.00.
ආදරයේ විශ්වීය පණිවිඩය මෙහි රැගෙන ආ ආදරණීයම සංචරණිය… අවාරයේ නොලද ඵල වාරේ ලබන්නා සේ ඔහුගේ ආදරයෙන් මත් වී හැමදාමත් මේ පුංචි මැයිමාර සෙවණ යට ඔහුගේ මතකයන් මතක් කරමින් මැයිමාර ප්‍රසංගයක සුන්දරත්වය විඳිමින් මරණය තුළින් වුවත් හැඟීමෙන් හා මතකයන්ගෙන් යුතුව ඇය අමරණීයව ජීවත් වනු ඇත…
සජ්ඣායනා - Sajjayana
Sold out

සජ්ඣායනා - Sajjayana

Original price was: රු1,950.00.Current price is: රු1,560.00.

සිකුරාජධී - sikurajadi

Original price was: රු950.00.Current price is: රු760.00.
ඉන්ද්‍රඛීලයක් කියන්නෙ නගරෙක මහ වාහල්කඩ හිටවන බෝම හයිහත්තිය තියෙන මහ කණුවක්. ඇතෙක්ට අලියෙක්ට තියා, ඔය ඉන්ද්‍රඛීලෙ හොල්ලන්ට කල්පාන්තෙ වෙලාවෙ හතර දිගින් හමන වේරම්භ වාතෙටවත් බැරුවා. මයෙ දළදා හාමුදුරුවො කියන්නෙත් මේ සිංහල පොළොවෙ මුල් බැහැපු ආං ඒ වගේ ඉන්ද්‍රඛීලයක්! ඒ ඉන්ද්‍රඛීලෙ මේ ඉරහඳ යට පවතිනතාක්කල් උඹෙ නමගමත් මේ පොළොවෙ රඳාවි!
සෙංකොට්ටං – Senkottan
Sold out

සෙංකොට්ටං – Senkottan

Original price was: රු900.00.Current price is: රු765.00.
සෙංකොට්ටං – Senkottan Mahinda Prasad Masimbula – මහින්ද ප්‍රසාද් මස්ඉඹුල “උඹට කියන්න, අපේ කිරිඅම්මා කෙනෙක් හිටියා මාගල්ලවත්තේ, වංසා රිදී කියලා. කුණුහරුප කියනවා කටේ නොගෑවී. මගේ ඔන්න ඔය එක පලහිලව්වකදී මගේ ළඟින් ඉඳගෙන, මෙන්න මේ මං උඹගේ හිත හදන්නා වාගේ ම මයේ හිත හදන්න හරිහරියට මහන්සි වුණා. ඒ ගෑණි කියපු කතාවක් මට අද වාගේ ම මතකෙ තියෙනවා… ඒ කිරිඅම්මා කිව්වා, ඕනි එකෙක් එක්ක ඕන විගඩමක් නැටුවට කමක් නැතේ ය, හැබැයි ඔය පිරිමි ජාතිය මහ අමුතු ම අමුතු ජාතියක් ය, අත නිකං තියාගෙන ඉන්න පුරුද්දක් උන්ට නැත, අර අහවල් පලහිලව්ව නිකං තියාගෙන ඉන්න උන්ට පුරුද්දක් නැත, අන්න ඒ හිංදා උඹ ළඟ ඔය තියන හක්ගෙඩි දෙකයි, පංචා බෙල්ලයි විතරක් උන්ගෙ නොහොබිනාකංවලට පරිහරණෙට දෙන්න එපා ය කියල… බලාපං රත්තරනේ, ඒක මොන තරං මසුරං කතාවක් ද කියල. ඕනෑ ම ළමිස්සියෙකුට මිනිහෙක් එක්ක යන්න කලිං දෙසැරයක් හිතන්න ඒ කතාව කොයිතරං වටිනා එකක් ද කියල. කතාවක් නෙවෙයි බොලං ඒක මසුරං මල්ලක් කියලයි මට නං හිතෙන්නේ.”

හද විලේ ඔබ පිපුණා - Hada Wile Oba Pipuna

Original price was: රු1,700.00.Current price is: රු1,360.00.
ආත්මයෙ පුරුදු පෙම දැනී දැනී හිත පුරා රිදුනු සිත සැනසෙනා හේතුවම නුඹ වෙලා හඳවතේ තතූ සොයා සැනසීම නුඹ වුණා පාරමී දම් පුරා නුඹ මෙමට හිමි වුණා... - මෙතූකරා දහම්දි - ආදරේ හරි අරුත අකුරු හතරක් වටා මුතු පොටින් ඇමුණු නුඹ පණ වේය මට සඳා සොයන්නට සැනසීම නුඹ වෙතින් නිරතුරා මා දිවිය සුවඳ කළ පිපී නෙළුම නුඹ වුණා... - සහස්‍ර දිව්‍යනාත්-

හුස්මක් ඔබ මට – Husmak Oba Mata

Original price was: රු750.00.Current price is: රු600.00.
හුස්මක් ඔබ මට – Husmak Oba Mata ලෙහාන් හඳුන්ගේ – Lehan Handunge “ඔයත් කියන්නේ මට පැනලා යන්න කියලද?” “ඔව්, අද වුණත්… මේ දැන්ම වුණත් කමක් නෑ, ඔයා පැනලා යන්න!” “අනෙක් අයව ප්‍රශ්න ගොඩක දාලා පැනලා යන්න මට බෑ… ඔයාලා කියනවා වගේ මේක ලේසි නෑ… එයා පොලිටීෂියන් කෙනෙක්. එහෙම මනුස්සයා තමන්ගෙ නම්බුව ගැන කොච්චර හිතනවද? ඒ මිනිහා මොන ලෝකෙකින් හරි මාව හොයාගෙන මරලා දාවි…” “ඔයාට ඔච්චර දෙයක් තේරෙනවා නම් ඇයි අර මිනිහට දෙනෝදාහක් මැද්දේ කම්මුල් පාරක් ගැහුවේ? එහෙම දෙයක් නොවුණා නම් ඔයා අද ඔහොම අඬන්නෑනේ…” “ඒ මනුස්සයා මට දුන්නේ සුළුපටු වදයක් නෙවෙයි…”
Back to Top
Product has been added to your cart