කර්මක්ෂ – Karmaksha

(0 Reviews) Write a review

Original price was: රු600.00.Current price is: රු450.00.

2017 වර්ෂයේ ගොඩගේ සම්මාන නිර්දේශිත

Description

කර්මක්ෂ – Karmaksha

Kanchana Priyakantha – කාංචනා ප්‍රියකාන්ත

2017 වර්ෂයේ ගොඩගේ සම්මාන නිර්දේශිත

අප බොහෝමයකගේ බිරින්දෑවරුන් හා සසඳන විට ඇය රූමත් එකියක නොවන බව, පිටස්තරයන් මෙන්ම අපේ යටි සිත් ද අපමණ වාරයක් අපට පවසා තිබේ. ඇස් කඩාගෙන යන අයස්කාන්ත පෙනුමකට උරුම කම් නොකීවද, ඇය අප කිසිවෙකුටත් ප‍්‍රතික්ෂේප කිරීමට අසීරු තරමේ ආකර්ෂණයකින් හෙබි බව අප සියල්ලන්ටම අවිවාදයෙන් යුතුව පිළිගැනීමට සිදු වීම, අප ලද එක්තරා මානසික ජයග‍්‍රහණයක් බව පැවසිය යුතුම ය.

මනාව පිහිටි අඟපසඟින් යුතු සෘජු ශරීරයකටද, අඳුරු පැහැයට සමීප සමකටද උරුමකම් කී ඇගේ මුහුණේ වූ දිගැටි නෙත් ඉතා දීප්තිමත් වූ අතර එහි ශෝකී පෙනුමක් ඇති බව අපි නිතර එකිනෙකා සමග පැවසීමු. ඇගේ නෙත් වල ශෝකී බවක් පෙනෙන්නේ අපටම පමණක්ද යන්න සැක කිරීමට ප‍්‍රමාණවත් තරම් සාක්ෂි බොහෝ තිබුණද, අපි ඒවා සැලකිල්ලට ගැනීමට තරම් උද්යෝගිමත් නොවීමු. හුරුබුහුටි නැහැය ඇගේ මුහුණට තියුණු බවක් එක් කොට තිබුණු අතර, පිරිපුන් මාංසල දෙතොල් ඇයට සරාගී පෙනුමක් උරුම කර දී තිබුණි.

Additional information

Weight 0.28 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කර්මක්ෂ – Karmaksha”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

කර්මක්ෂ – Karmaksha

Original price was: රු600.00.Current price is: රු450.00.

ච්‍යුති - Chuthi

Original price was: රු1,430.00.Current price is: රු1,070.00.

කිසා - Kisaa

Original price was: රු750.00.Current price is: රු600.00.

Chemistry of Love – විසිර යන ආදරයේ තුහීනයන්…!

Original price was: රු1,499.00.Current price is: රු1,200.00.
බොහෝ කවි ලියවුණේ ඔබටය – Boho Kavi Liyaune Obataya
Sold out

බොහෝ කවි ලියවුණේ ඔබටය – Boho Kavi Liyaune Obataya

Original price was: රු750.00.Current price is: රු635.00.

සෙවණැලි සොරා සහ තවත් සුරඟන කතා - Sewanali Sora

Original price was: රු750.00.Current price is: රු600.00.
Back to Top
Product has been added to your cart