නෝබොඩි – Nobody

(0 Reviews) Write a review

Original price was: රු1,250.00.Current price is: රු1,000.00.

නෝබොඩි – Nobody

ශාන්ති දිසානායක – Shanthi Disanayake

Description

නෝබොඩි – Nobody

ශාන්ති දිසානායක – Shanthi Disanayake

“ඔයා ලොකු වුණ ගමං බොඩියක් ඇන්දද?”

සුභානි තන පටය මත්තේම හැපෙයි.

බොඩියක් ඇරං දෙන්න අපෙ අම්මට සල්ලි තිබ්බෙ නෑ…” තරු විසිතුරු සුණු විසුණු විය.

*හැමෝම අහනවා බොඩියක් ඇඳලා නැද්ද කියලා… මට එපා වෙලා හිටියෙ උත්තර දීලා. කඩේට ගියත් මුදලාලි අහනවා හොල්ල හොල්ලා එනවා නේද කියලා… සමහර කොල්ලො විහිළු කරනවා, නංගි සෙල්ලම් කරලා දෙන්නම් එකක් ටිකකට දෙනවද කියලා.”

රැයෙහි චමත්කාරය හීනව යයි.

”ගෑනු බනිනවා තියෙන වලත්තකම කියලා… මට එපා වෙලා හිටියෙ…” “ම්… නෝ බොඩි…”

Additional information

Weight 0.29 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නෝබොඩි – Nobody”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

නෝබොඩි – Nobody

Original price was: රු1,250.00.Current price is: රු1,000.00.

කලම්බො – Colombo

Original price was: රු1,650.00.Current price is: රු1,320.00.

ලිලැක් – Lilac

Original price was: රු750.00.Current price is: රු600.00.

Faculty Of Sex - Guilt

Original price was: රු1,200.00.Current price is: රු960.00.

ටීචර් - Teacher

Original price was: රු800.00.Current price is: රු680.00.

නිර්වාණ- Nirwana

Original price was: රු1,200.00.Current price is: රු900.00.
Back to Top
Product has been added to your cart