ලිලැක් – Lilac

(0 Reviews) Write a review

Original price was: රු750.00.Current price is: රු600.00.

බ්ලෂ් පිනක් පාටට ප්‍රිව්රෝස් පිපෙන බිම්වල කැලැ අයිරිෂ්වල පැහැය දුටුවේ කව්ද?

රන් පැහැ මීවිත බඳුන්වල ස්කොච් පිරෙන සැදෑවල වැහි දවස්වල බිව් කෝපි ගැන දෙඩුවේ කවුරුද?

මං ප්‍රේමයේ මග වෙනස් කළා උඹ මැරියන් ! ඇල්කොහොල්වලම දියවෙලා.

ඇතැම් ගැහැනුන් බෙල්ජියම් චොකලට් මෙති විහා දියවෙන සුළු වූවත් ඉතා ආදරණීය ය ඇතැම් පිරිමින් බ්ලැක් වෙල්වට් විස්කි මෙනි මඳක් සැර වුවත් රොමැන්තික ලෙස උණුසුම්ය.

#lilak

පෙම්වත මම “ඈ” හෙවත් “අයෙෂා” ප්‍රේමයෙහි නොනැසෙන රැජිනයි. ඔබ ගෙලෙහි දම් පැහැයෙන් තැබුවේ අත් පත් කර ගැනීමේ අනුරා ලකුණයි.

ලිලැක් හුදු ප්‍රබන්ධයක් නොවේ. ඉන් සියයට අනූවක්, විටෙක වීනස්මය විටෙක මෙඩුසාමය මගේම හදවතයි. එහි හැඟීම්, බැඳීම්, යක්ෂ සිනහවන් සහ නිහඬ වේදනායි. ලිලැක් මගේ දෙවන දරුවායි. ඒ මෙතෙක් මා ලද මිහිරිතම වසන්තය හා ප්‍රීතිමත්ම උපදින ත්‍යාගයයි. ලිලැක් මා ලද හා නොලද ප්‍රේමයයි. සදාකාලික යැයි කිසිවක් මෙලොව නැති මුත් ලිලැක් මගේ සදාකාලික ප්‍රේමයයි.

Description

Additional information

Weight 0.14 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලිලැක් – Lilac”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

ලිලැක් – Lilac

Original price was: රු750.00.Current price is: රු600.00.

Faculty Of Sex - Guilt

Original price was: රු1,200.00.Current price is: රු960.00.

ටීචර් - Teacher

Original price was: රු800.00.Current price is: රු680.00.

නිර්වාණ- Nirwana

Original price was: රු1,200.00.Current price is: රු900.00.
අහන් - Ahan
Sold out

අහන් - Ahan

Original price was: රු1,450.00.Current price is: රු1,160.00.

මෞලි - Maulee

Original price was: රු750.00.Current price is: රු600.00.
Back to Top
Product has been added to your cart