Showing all 25 results

Show
Sort
5 MINUTES in the morning - ජීවිතේ වෙනස්කරන දවසේ විනාඩි 5
Sold out

5 MINUTES in the morning - ජීවිතේ වෙනස්කරන දවසේ විනාඩි 5

Original price was: රු850.00.Current price is: රු635.00.
Diary Of Oliviya - ඩයරි ඔෆ් ඔලීවියා
Sold out

Diary Of Oliviya - ඩයරි ඔෆ් ඔලීවියා

Original price was: රු850.00.Current price is: රු680.00.

එදා රෑ තමයි මගේ ජීවිතේ දිගම රෑ

තප්පරයක් විනාඩියක් වගේ දැනුණ , විනාඩියක් පැයක් වගේ දැනුණ , පැයක් අවුරුද්දක් වගේ දැනුණ රැයක් ! ජීවිතේ පණ වගේ ආදරය කරපු මනුස්සයා හෙට ආගන්තුකයෙක් කියලා මට දැනුණා! අවුරුදු ගාණක් එක දිගට නොවරදවා ආපු ගුඩ් මෝනින් මැසේජ් එක තවදුරටත් එන්නේ නෑ කියලා මට දැනුණා. කෑවද, කොහෙද ඉන්නේ , ඇයි පරක්කු වගේ ඔයාගේ හුරතල් කතා, පැය ගණන් දොඩමලු වුන හවස් වරු, අත් පටලන් ඇවිද ගියපු හවස් වරු ආයේ එන්නේ නෑ කියලා මට දැනුණා . කොටින්ම කිව්වොත්, මහා පාන්දර 3ටත් කාමරයේ එහාට මෙහාට ඇවිදින ගමන් ගමන් “මේක හීනයක්වත් වුනානම්” කියලා හිතුණා . හෙට ඉඳලා මම මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා මටවත් හිතාගන්න බැරි වුනා. සේරම පැත්තකට දාලා ” අනේ මාව දාලා යන්න එපා, ආයේ මගෙ ළඟට එන්න ” කියන්නත් හිතුණා .

Faculty Of Sex - Guilt

Original price was: රු1,200.00.Current price is: රු960.00.

Faculty Of Sex - Love

Original price was: රු1,350.00.Current price is: රු1,080.00.
ශෘංගාරය කියන්නෙ වනචරකම නෙමෙයි. මිනිස් ලිංගිකත්වය කියන එක සත්ත්ව ලිංගිකත්වයට වඩා වෙනසි. මිනිස් ලිංගිකත්වය සීමා වෙන්නෙ මිනිසා විසින්ම පනවන ලද තහංචිවලිනි. ශෘංගාරය කියන්නෙම මේ තහංචි බිඳගෙන යන එකට. ශෘංගාරයේ ආශාව වෙන්නෙම තහංචිය ඉක්මවා යාම. ශෘංගාරයේ ජයග්‍රහනය වෙන්නෙ ඒක. අනිවාර්යෙන්ම එතනදි මිනිසාට මිනිසා තුලම වූ ගැටුමකට මූන දෙන්න වෙනවා.
Faculty Of Sex - Sex
Sold out

Faculty Of Sex - Sex

Original price was: රු900.00.Current price is: රු720.00.
ඇත්තතම මං කැමතයි ඔයාට වෙන අෆෙයාර් එකක් තියෙන එකට. ඒකෙන් මං නිකං පරණ පිරිමියෙක් නොවෙන තැනකට එනවා. බිත්ති හතරකට කොටුවෙච්ච මිනිහෙක් නොවන තැනකට එනවා. ඒක රිදෙනවා තමයි. ඒත් මං කැමතියි ඒ නිදහස බාරගන්න පුළුවන් තරමට මාව ලොකු වෙනවට. මාව ඒ විදිහට චැලෙන්ජ් වෙනවට.
Peppermint | පෙපර්මින්ට් – Daily Love Dose
Sold out

Peppermint | පෙපර්මින්ට් – Daily Love Dose

Original price was: රු900.00.Current price is: රු720.00.
මෙහි ඇති පරිවර්ත සටහන් ද, මා විසින් ලියූ මගේම හදවතේ හැඟීම් ද යන සියල්ල ජීවිතයේ අඳුරුතම සෘතුවක වෙසෙන, නැවත ජීවිතයේ ආලෝකයක් සොයා ගැනීම උදෙසා vitamin, pain killers, antibiotic සහ energy boosters අවැසි සියල්ලන් වෙනුවෙනි. Peppermint – Thought Notes
Velvet ප්‍රේමය - Velvet Premaya
Sold out

Velvet ප්‍රේමය - Velvet Premaya

Original price was: රු850.00.Current price is: රු680.00.
අඩුම තරමේ අපි හමුවුණා – At least we met
Sold out

අඩුම තරමේ අපි හමුවුණා – At least we met

Original price was: රු750.00.Current price is: රු635.00.
උහුලන්න බැරි තරම් ප්‍රේමයෙන් පිරුණත් අහසකින් පවා තාරුකා අතහැරේ… අඩුම තරමේ අපි හමුවුණා | At least we met Rangani Geethika Fernando – රංගනී ගීතිකා ප්‍රනාන්දු

අමාවක හස – Amawaka hasa

Original price was: රු2,100.00.Current price is: රු1,680.00.
අමාවක හස – Amawaka hasa Liversack

ඉතින් දකින්න ඕන කරපු දේ – මං ඇස් ඇරපු වෙලේ ඉඳන් හොයපු එකම රූපේ පරණ වලව්වේ ඉස්තොප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙන හඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදුන් ඈත බලන් ඉන්න කවුරුත් කියන පොඩ් නිළමේ…

මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑ. ඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑ ඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිති වෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකට ආසාවෙන් හිර වෙලා මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්ද ඔය උණුහුම දැන් ඇත්තටම විඳින කොට – මං අඬන්නදා හිනාවෙන්නදා පවිත්‍ර? ඒ දෙකම එපා එහෙනම්? මේ විදිහටම ඉන්න පොඩි නිළමේ…

අර තරුව නුඹ අර තරුව මම – Ara tharuwa nuba ara tharuwa mama

Original price was: රු750.00.Current price is: රු600.00.
අර තරුව නුඹ අර තරුව මම – Ara tharuwa nuba ara tharuwa mama Anjalee Bandara – අංජලී බණ්ඩාර රිදුන තැන් බොහෝ ඇත නුඹෙ නමට බැර නොකර නෙතින් හල හැඬුම් ගෙන, නුඹට කවි ලියා ඇත…. කී නොකී කතා ඇත අකුරතර තබා බර, ලියූ හැම කවි අගට මගෙ සුසුම් තබා ඇත…
ආදරණීය රිකාදෝ – Aadaraneeya Rikado
Sold out

ආදරණීය රිකාදෝ – Aadaraneeya Rikado

Original price was: රු850.00.Current price is: රු680.00.
මට ඕනේ මේ මොහොතේ මෙතන හැමදාටම නවතින්න . ඔයාගෙයි මගෙයි හුස්ම වැටෙන සද්දේ විතරක් ඇහෙන මේ මොහොත විඳින්න. ඇත්තම කිව්වොත් එහෙම වෙලාවට මුකුත්ම නොකියා ඔයාගේ පපුවට උණුහුමට ගුලි වෙන්නේ කියාගන්න බැරි ගොඩක් දේවල් මගේ පපුවෙන් නිදහස් කරගන්න. ඒකයි ඔයාට මගේ හුස්ම වුනත් බරට දැනෙන්නේ. මතකද අපි හීන දැක්කා මේ වගේ තරු පිරුණු අහසක් යට තනි වෙන්න. ඔයයි මමයි විතරක් වුණු අපේම ලෝකයක් ඇතුළේ. ………………………………………………………………………………………………….. ආදරේ overdose වුනාම මිනිස්සු පිස්සු වැටෙනවා රිකාදෝ. අපේ මුළු ආත්මයෙන්ම බලාපොරොත්තු වුණු ආදරේ එකම එක මනුස්සයෙක්ගෙන් ඕනෙවටත් වැඩියෙන් ලැබෙනකොට ඒක ඇබ්බැහියක් වෙලා උමතුවක් වෙනවා. ආදරේ අන්ධ වෙන්නේ එතකොට. මුළු ලෝකෙම නොපෙනී ගිහින් තමන් ආදරේ කරන මනුස්ස ආත්මය විතරක් පේන්න ගන්නේ එතකොට. එහෙම වෙලාවට එයාලා ගන්න තීරණ හරි ද වැරදිද කියලා කියන්න පුළුවන් එයාලගේ හෘද සාක්ෂියට විතරයි. එළියෙන් ඉන්න ඔයාටවත් මටවත් විනිසුරු අසුන හිමි නෑ රිකාදෝ.

ආදරෙයි උතුරන්න – Aadarei Uthuranna

Original price was: රු750.00.Current price is: රු600.00.
කස්තුරි සුවඳ – Kasthuri Suwada
Sold out

කස්තුරි සුවඳ – Kasthuri Suwada

Original price was: රු3,500.00.Current price is: රු2,800.00.

කාල රේඛාව – Kala Rekhawa

Original price was: රු750.00.Current price is: රු600.00.
කාල රේඛාව – Kala Rekhawa කාංචනා අමිලානි – Kanchana Amilani පෙම්වත; පෙම්පත් එවා සුළගේ ගිය පසු ජෑම් ගහ හෙවණට වී හඬන්නද මම පටු වේවැල් පුටුවේ කිටි කිටියේ හිරවීගෙන දෑත මුහුණේ ඔබාගෙන පැරැණි දළ සේයා ඊට මතක, මතක් කරමින් ගස්ස ගස්සා පටු උරහිස් හඬන්නද? හඬනවා මෙන් හඟවන්නද? පිළිතුරක් දෙන්න හොවෙහෙසන ඔබ පවා ආහනියෙන් පුරවන්න ‘ඒ පෙමපත් මා ලියුවේ නොවේ’ කියන්නට නොපැකිළෙහ ඔබ පවා තිගැස්වන්ත හඬන්නද මම? ඔව්!! අර ජෑම් ගහ හෙවණටම වී…
ගෑනු දෙන්නෙක් - Genu Dennek
Sold out

ගෑනු දෙන්නෙක් - Genu Dennek

Original price was: රු1,100.00.Current price is: රු880.00.

තිත්ත තොල් - Thiththa Thol

Original price was: රු1,400.00.Current price is: රු1,120.00.

නිවෙමි, නැතිනම් මියෙමි – Niwemi, Nathinam Miyemi

Original price was: රු750.00.Current price is: රු600.00.
නිවෙමි, නැතිනම් මියෙමි – Niwemi, Nathinam Miyemi Sithu Induwara – සිතු ඉදුවර සියුම් පපුවක් තිබේ නම් හිස තියා නිවෙන්න එහෙව් පපුවක් කොහෙද නුඹේ ලඟ හැරෙන්න නිවෙන්නට නුඹ නොමැති වූවොත් දැවී යනවා ඇරෙන්න විසඳුමක් වෙන දන්නේ නෑ මං දැවෙන මගෙ හිත නිවන්න එහෙම නැතිනම් හැකිය මට මතක සයුරේ ගිලෙන්න නිවෙන්නට නොව එවිට වෙන්නේ අකාලේ ගිලී මියෙන්න

නොම්බර 14, හැනන් වීදිය - Nombara 14, Hanan Weediya

Original price was: රු1,400.00.Current price is: රු1,120.00.

බයෝ කරපු ඒලෙවල් 1 – Bio Karapu ALevel 1

Original price was: රු500.00.Current price is: රු400.00.
බයෝ කරපු ඒලෙවල් 1 – Bio Karapu ALevel 1 අබ්දුල් උමර් සහන් නෙත්මිණ – Abdul Umar Sahan Nethmin
බොහෝ කවි ලියවුණේ ඔබටය – Boho Kavi Liyaune Obataya
Sold out

බොහෝ කවි ලියවුණේ ඔබටය – Boho Kavi Liyaune Obataya

Original price was: රු750.00.Current price is: රු635.00.
බොහෝ කවි ලියවුණේ ඔබටය – Boho Kavi Liyaune Obataya Rangani Geethika Fernando – රංගනී ගීතිකා ප්‍රනාන්දු කවි ලියවුණේ ම මට ඔබව තදින් බදා වැලඳ සිපගන්න ම සිතූන දිනවල ය. ”මේ දැන් දකින්න ඕනමයි” කියන… දඩබ්බර හිත හා යුද වදින මොහොතක ය. නුඹ ළඟම දැවටීම ඔය ඇස් අසල ගැවසීම හීනයක දවටා හිත එතූළ ගිලී සැනසෙනා විට දී ය කප්පරක් ස්වයංවාරණ තිබ්බත් හුස්මක් පාසා ම ඒ සියලු දේ රැක්කත්, හුඟක් කවි ලියවුණේ ම නුඔව ම ඇවැසියි කියා හිත මුරණ්ඩු ම වුණ දවසට ය.

මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ – Masa Nimakala Hadawathak Wikineemata Thibe

Original price was: රු750.00.Current price is: රු600.00.
මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ – Masa Nimakala Hadawathak Wikineemata Thibe Tharushi Somarathna – තරුෂි සෝමරත්න දැන්වීමයි ! ප්‍රේමයෙන් අත් හැරුණු පසු බෝ පළුදු වුණු හදවතක් ස්නේහයේ කටු ඇනී ලේ ගැලු සිදුරු වුණු හදවතක් අවැසි නම් විමසන්න ඉරුණු තැන් නොපෙනෙන්න මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ මගදි හමු වූ වෙදැදුරෙක් මෙය පිළිසකර කර තිබේ… මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ

මේ මගේ හදවත – Me mage Hadawatha

Original price was: රු750.00.Current price is: රු600.00.
මේ මගේ හදවත – Me mage Hadawatha Samodi Bandara – සමෝධි බණ්ඩාර ඉතින්, ‍රිදුම් සෑහෙන තියේ මටත් මෙහි හිතවත ඔබ ඔහොම කියවන්නේ මේ මගේ හදවත
ලැවෙන්ඩර් – Lavender
Sold out

ලැවෙන්ඩර් – Lavender

Original price was: රු750.00.Current price is: රු600.00.
පුංචි ලැවෙන්ඩර් මල් පෙත්තක් ගැන හරි ලස්සන කතාවක්….. ලෑ මල් සුවඳ, වැනිලා ගොඩාක් දාලා හොඳින් කලතාපු කැපුචීනෝ කෝපි කෝප්පයක සුවඳ, දූවිලි පිරුණු පරණ පොතක පිටු අස්සෙන් එන කඩදාසි සුවඳ, හෙමින් හෙමින් ලෙලි ඉවත් කරන කොට මැන්ඩරින් දොඩම් ගෙඩියකින් එන මිහිරි පැඟිරි සුවඳ, ලැවෙන්ඩර් මල් පෙති වලින් සරසාපු සිනිඳු කොණ්ඩා කරල් වලින් එන සුවඳ, බී ආත්තම්මාගේ හරි හතරැස් පෙට්ටියක් වගේ කබල් අවන් එක ළඟ ඉන්නකොට දැනෙන රසම රස බටර් කේක් සුවඳ, තකහනියේ වහින ග්‍රීෂ්ම වැස්සට පෙඟෙන දූවිලි පිරුණු පොළොවෙන් එන නැවුම් සුවඳ, කප්පාදු කරාපු තණකොළ වලින් දැනෙන කැලෑ කොළ සුවඳ, කුඩු වුණු ක්‍රේයෝන් කූරු ඇඟිලි අස්සේ තැවරුණාම එන අමුතු සුවඳ, ලෙමන් පුසුඹ සබන් කුඩුවලින් සෝදාපූ ලිනන් බ්ලැන්කට්ටුවක් පොරෝගත්තාම නාස් පුඩු වලට දැනෙන නැවුම් ග්‍රීෂ්ම සුවඳ… ඇත්තටම, මේක මම විඳපු හරිම ආදරණීය සුවඳ පිරුණු මතකයන් ගොඩාක් ගැන කතාවක්…

ලිලැක් – Lilac

Original price was: රු750.00.Current price is: රු600.00.
බ්ලෂ් පිනක් පාටට ප්‍රිව්රෝස් පිපෙන බිම්වල කැලැ අයිරිෂ්වල පැහැය දුටුවේ කව්ද? රන් පැහැ මීවිත බඳුන්වල ස්කොච් පිරෙන සැදෑවල වැහි දවස්වල බිව් කෝපි ගැන දෙඩුවේ කවුරුද? මං ප්‍රේමයේ මග වෙනස් කළා උඹ මැරියන් ! ඇල්කොහොල්වලම දියවෙලා. ඇතැම් ගැහැනුන් බෙල්ජියම් චොකලට් මෙති විහා දියවෙන සුළු වූවත් ඉතා ආදරණීය ය ඇතැම් පිරිමින් බ්ලැක් වෙල්වට් විස්කි මෙනි මඳක් සැර වුවත් රොමැන්තික ලෙස උණුසුම්ය. #lilak පෙම්වත මම “ඈ” හෙවත් “අයෙෂා” ප්‍රේමයෙහි නොනැසෙන රැජිනයි. ඔබ ගෙලෙහි දම් පැහැයෙන් තැබුවේ අත් පත් කර ගැනීමේ අනුරා ලකුණයි. ලිලැක් හුදු ප්‍රබන්ධයක් නොවේ. ඉන් සියයට අනූවක්, විටෙක වීනස්මය විටෙක මෙඩුසාමය මගේම හදවතයි. එහි හැඟීම්, බැඳීම්, යක්ෂ සිනහවන් සහ නිහඬ වේදනායි. ලිලැක් මගේ දෙවන දරුවායි. ඒ මෙතෙක් මා ලද මිහිරිතම වසන්තය හා ප්‍රීතිමත්ම උපදින ත්‍යාගයයි. ලිලැක් මා ලද හා නොලද ප්‍රේමයයි. සදාකාලික යැයි කිසිවක් මෙලොව නැති මුත් ලිලැක් මගේ සදාකාලික ප්‍රේමයයි.

සංචරණි - Sancharani

Original price was: රු700.00.Current price is: රු560.00.
ආදරයේ විශ්වීය පණිවිඩය මෙහි රැගෙන ආ ආදරණීයම සංචරණිය… අවාරයේ නොලද ඵල වාරේ ලබන්නා සේ ඔහුගේ ආදරයෙන් මත් වී හැමදාමත් මේ පුංචි මැයිමාර සෙවණ යට ඔහුගේ මතකයන් මතක් කරමින් මැයිමාර ප්‍රසංගයක සුන්දරත්වය විඳිමින් මරණය තුළින් වුවත් හැඟීමෙන් හා මතකයන්ගෙන් යුතුව ඇය අමරණීයව ජීවත් වනු ඇත…
Back to Top
Product has been added to your cart