සජ්ඣායනා – Sajjayana

(0 Reviews) Write a review

Original price was: රු1,950.00.Current price is: රු1,560.00.

Email when stock available

Description

ළා ඉරේ රැස් කදම්බය පොළොව
සිප ගත්තේ හරි පරිස්සමට තමාගේ
පෙම්වතියට සිපගන්න පෙම්වතෙක්
වගේ. හමන සුළගේ පවා තැවරිලා
තිබ්බේ අමුතුම සතුටක් නැවුම් බවක්.
දෝරේ ගලනා ආදරය ඉවුරුතලා
ඉහිරෙද්දී මින් පෙර කිසිදු දිනෙක
නොවිඳි මිහිරියාවකින් සිත මන්මත්
වෙද්දී සඳැසි නොඉවසිල්ලෙන් බලා
සිටියේ උදෑසනින්ම ඒ අළු දුඹුරු දෑස
දැක ගන්නයි.
“මොකො උබේ මූණ වෙනදට
නැති පාටක් වැටිලා?”

“ඇයි, අද මගේ මූණ මොන පාටද?”

” ඒක තනිකරම ඉතිං පෙම් පාටක්
වගේ තමයි මට පෙන්නේ”

“අනේ මේ පලයං යන්න. එහෙම
පාටක් මම පොඩි කාලේවත් දැකලා
නෑනෙ. අඩුම ගාණෙ අපේ පාට
පෙට්ටියකටත්.”

” ඔව් ඔව්… ඒවා මේ පොඩි කාලේ
පේන පාට නෙමේයි නංගි, පොඩක්
ලොකු වෙලා අළු ගක දාලා ආවට
පස්සෙ වැටෙන පාටක්.

Additional information

Weight 0.56 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සජ්ඣායනා – Sajjayana”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

සජ්ඣායනා - Sajjayana
Sold out

සජ්ඣායනා - Sajjayana

Original price was: රු1,950.00.Current price is: රු1,560.00.

හද විලේ ඔබ පිපුණා - Hada Wile Oba Pipuna

Original price was: රු1,700.00.Current price is: රු1,360.00.
සෝණු – Sonu
Sold out

සෝණු – Sonu

Original price was: රු1,700.00.Current price is: රු1,360.00.
සෙංකොට්ටං – Senkottan
Sold out

සෙංකොට්ටං – Senkottan

Original price was: රු900.00.Current price is: රු765.00.
මාණික්කාවත – Manikkawatha
Sold out

මාණික්කාවත – Manikkawatha

Original price was: රු900.00.Current price is: රු765.00.

අර තරුව නුඹ අර තරුව මම – Ara tharuwa nuba ara tharuwa mama

Original price was: රු750.00.Current price is: රු600.00.
Back to Top
Product has been added to your cart