රුවනාකර – Ruwanakara

(0 Reviews) Write a review

Original price was: රු1,250.00.Current price is: රු1,000.00.

Email when stock available

Description

මහත්තයා මං වෙනුවෙන් මේ කරන දේවල්වලට මං මහත්තයට ආපිට ණය පියවන්නෙ කොහොමද කියලා මං දැනගෙන හිටියෙ නෑ. මං ඒ ගැන කියනකොට මහත්තයා එක එක විහිලු කතා කියලා මට හිනා වුණා. මේ ගෙදර ඉන්නෙ අර කාකි ඇඳුමෙන් මං දැකපු නීතිගරුක පොලිස් නිලධාරියා නෙමෙයි. බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන ප්‍රියමනාප ඉලන්දාරියෙක් සතියට දවස් දෙකක්වත් මහත්තයා ගෙදර ආවා. එහෙම දවසට මගෙ හිතේ මහත්තයා ගැන තිබුණු ගෞරවේටයි පැහැදීමටයි අමතරව මොකද්දෝ අමුතු සීතල සුවඳ හැඟීමක් තියෙනවා කියලා මට නොදැනුණා නෙමෙයි. ඒත් එහෙම හිතන එකත් පාපයක් කියලා මගෙ යටිහිත මට කිව්වා. අහසෙ හඳ තිබුණට, ඒ හදේ ලස්සන පොළොවෙ ඉඳන් බැලුවට, හඳ අයිති කරගන්න හිතන එක මහ මෝඩකමක් කියලා මම දන්නවා.

Additional information

Weight 0.37 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රුවනාකර – Ruwanakara”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

රුවනාකර - Ruwanakara
Sold out

රුවනාකර - Ruwanakara

Original price was: රු1,250.00.Current price is: රු1,000.00.
කඨෝර - Katora
Sold out

කඨෝර - Katora

Original price was: රු1,400.00.Current price is: රු1,190.00.

කඩවර - Kadawara ( Hard Cover )

Original price was: රු2,800.00.Current price is: රු2,240.00.

My Bully My Love

Original price was: රු2,250.00.Current price is: රු1,800.00.
So My Love
Sold out

So My Love

Original price was: රු2,250.00.Current price is: රු1,800.00.

නොම්බර 14, හැනන් වීදිය - Nombara 14, Hanan Weediya

Original price was: රු1,400.00.Current price is: රු1,120.00.
Back to Top
Product has been added to your cart