ප්‍රංශ පෙම්වතා – Pransha Pemwatha

(0 Reviews) Write a review

Original price was: රු750.00.Current price is: රු600.00.

Email when stock available

Description

ප්‍රංශ පෙම්වතා – Pransha Pemwatha

ශමෙල් ජයකොඩි – Shamel Jayakodi

ශිෂ්‍ය වීසා රැගෙන පැරීසියට ඇතුල් වෙන මාලක එනුවර සැරිසරන සංක්‍රමණිකයෙකු බවට හැරෙන්නේ බටහිර සංස්කෘතිය විසින් මතු කරන ලද කම්පනයද, යුරෝපයේ සරණාගතයින්ගේ ජීවන අරගලයද, ද්‍රවිඩ ඩයස්පෝරාවක් මැද සිය අනන්‍යතාව රැක ගැනීමේ අභිලාෂයද, සියල්ලටම වඩා තමන්ගේම පවුලක් තනා ගැනීමේ මිනිස් ආශාවද පෙරටු කර ගත් ගමනක යෙදෙමිනි.

පැරීසියේ ලාංකීක ජීවිත හා බැඳෙන ඔහු තම කුලෑටි,ලැජ්ජා සහගත පැවැත්ම පසෙක ලා කිසි දිනෙක තමා තුළ ඇතැයි නොසිතූ ඒ මුරණ්ඩු, ස්වාධීන අධ්‍යාත්මය කැඳවන්නේ සිහින, අපේක්ෂා සහ ආදරය සොයමින් යන ප්‍රංශ පෙම්වතෙකු බවට හැරෙමිනි.

Additional information

Weight 0.33 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ප්‍රංශ පෙම්වතා – Pransha Pemwatha”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

Default | ඩිෆොල්ට්

Original price was: රු3,900.00.Current price is: රු3,120.00.
නපුරු වැස්ස ඇමතුමක් - Napuru Wessa Amathumak
Sold out

නපුරු වැස්ස ඇමතුමක් - Napuru Wessa Amathumak

Original price was: රු2,800.00.Current price is: රු2,240.00.

කළුවර මල් - Kaluwara Mal ( Pre Order )

Original price was: රු3,699.00.Current price is: රු2,960.00.

8 : 45

Original price was: රු1,450.00.Current price is: රු1,160.00.

සංචරණි - Sancharani

Original price was: රු700.00.Current price is: රු560.00.
ප්‍රංශ පෙම්වතා – Pransha Pemwatha
Sold out

ප්‍රංශ පෙම්වතා – Pransha Pemwatha

Original price was: රු750.00.Current price is: රු600.00.
Back to Top
Product has been added to your cart