බාලාංශේ 2 – ටික ටික වැඩිහිටි | Balanshe 2

(0 Reviews) Write a review

Original price was: රු1,400.00.Current price is: රු1,120.00.

බාලාංශේ 2 – ටික ටික වැඩිහිටි | Balanshe 2

තාරු රාජපක්ෂ – Tharu Rajapaksh

Description

බාලාංශේ 2 – ටික ටික වැඩිහිටි | Balanshe 2

තාරු රාජපක්ෂ – Tharu Rajapaksha

පොඩ්ඩා හෙනම සීන් එක දානවා සහ මගේ නහය මිරිකන්න හදනවා.

කනෙන් අල්ලන්න හදනවා, කෙල පිඹිනවා.

“බෲශ්…” ගාලා නිකම් පාරේ යද්දි කෙසෙල් කැනක් දැක්ක

අලියෙක් වගේ හැසිරීම, මමත් ඉතින් දරුවාට ආදරේ විදිහට පුළුවන් තරම් බේරිලා ඉන්නවා

පොඩි මෑන්ගෙන්,

බස් එකේ මිනිස්සුන්ටත් ඉතින් කරන්ඩ වැඩකුත් නෑනේ සීට් වල උඩට නමල තියෙන ඇළුමිනියම් පොල්ල අල්ලාගෙන සහ උඩ

එල්ලිලා දරුවා සහ අසරණ තරුණයා ෆිල්ම් එක බල බලා හිනා වෙවී යනවා කොහොමහරි පොඩි එකා හොඳට හරිබැරි ගැහිලා

“චාච්චා…” කියලා කෑගහපි බස් එකටම ඇහෙන්ඩ මුළු බස් එකම එක හිනා හඬයි සහ ඒ අක්කටත් හිනා

ඒ අක්කට කරගන්ඩ දේකුත් නෑ මම ඒ දරුවාගේ තාත්තා වෙන්න තියා ජීවිතේට ඒ අක්කාව දැක්කෙත් එදා, මට එවෙලේ ජනේලෙන් පැනලා පයින් ඩිස්පැන්සරියකට ගිහිල්ලා ඒ පැන්න එකෙන් වුණ තුවාල වලට බේත් දාගෙන ආයෙ ක්ලාස් යන්න

හිතුණා ප්‍රෙන්ස්…

Additional information

Weight 0.29 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බාලාංශේ 2 – ටික ටික වැඩිහිටි | Balanshe 2”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

බාලාංශේ 2 – ටික ටික වැඩිහිටි | Balanshe 2

Original price was: රු1,400.00.Current price is: රු1,120.00.
CID රමේෂ් සහ අභිරහස් දාම ඝාතකයා
Sold out

CID රමේෂ් සහ අභිරහස් දාම ඝාතකයා

Original price was: රු1,000.00.Current price is: රු800.00.

කොළඹ කතාව – භික්ෂු පරිච්ඡේදය | Bhikshu Parichchedaya

Original price was: රු1,800.00.Current price is: රු1,440.00.
ආදරණිය වික්ටෝරියා – Adaraneeya Victoria
Sold out

ආදරණිය වික්ටෝරියා – Adaraneeya Victoria

Original price was: රු1,650.00.Current price is: රු1,485.00.
Back to Top
Product has been added to your cart