CID රමේෂ් සහ අභිරහස් දාම ඝාතකයා

(0 Reviews) Write a review

Original price was: රු1,000.00.Current price is: රු800.00.

Email when stock available

Description

“ඔය කාලයේ සර්, කැස්බෑව පොලීසියේ ස්ථානාධිපතිතුමා විදියට හිටියේ දැන් DIG සම්පත් සර්.. දවසක් රෑ අපිට 119 අංකයෙන් ඔත්තුවක් දුන්නා පාළු ගෙදරක ගෑනු ළමයෙක් දූෂණය කරන්න යනවා කියලා. සර් දන්නවනේ 119 එන කේස් එකකට පැය භාගයක් ඇතුළත යන්න ම ඕන කියලා.. ඉතින් ඒ වෙලාවේ පොලීසියේ හිටිය සම්පත් සර්, මාවයි ඔය මැරුණ තුන්දෙනාවයි ජීප් එකේ දාගෙන සිද්ධිය වුණ තැනට එක්ක ගියා. අපි යන කොටත් අර ගෑනු ළමයගේ ඇඳුම් සේරම ගලවලා දූෂණය කරන්න යනවා.. අපිව දැකලා ඌ දුවද්දි අපි ඌව අල්ලන්න පස්සෙන් දිවුවා..

අන්තිමට මහ රෑ ඌව මග හැරුණා. අපි හතරදෙනා ආපහු අර පාළු ගෙදරට එන කොට අර ඇඳුම් ගලවලා සිහිය නැතිව හිටිය ළමයව සම්පත් මහත්තයා විනාශ කරනවා…. අපි බැන්නා.. ඒත්, එයා අපිට තර්ජනය කරා.. අපිට කිවුවා එයා කියන දේ නොකළොත් වැඩ වරදියි කියලා. අන්තිමට එයා අපි හැමෝටම බල කරා අර ගෑනු ළමයා විනාශ කරන්න කියලා.. මත්ද්‍රව්‍ය එන්නත් කරලා සිහිය නැතිව හිටිය ඒ ළමයව අපි හතරදෙනත් විනාශ කරා. පස්සෙ අපි හොයලා බලන කොට ඒ කොල්ලා මේ ගෑනු ළමයගෙ යාළු වෙලා හිටිය පිරිමි ළමයලු.. අපි ඩොක්ටර් කෙනෙක් අල්ලන් බොරු සාක්ෂි හදලා අර කොල්ලට ම දූෂණ නඩුවක් දාලා අවුරුදු පහකට හිරේ යැවුවා. ඒක අරංචි වුණ අර ගෑනු ළමයා වස බීලා මැරුණා… ඇත්තටම ඒ ගෑනු ළමයා බඳින්න හිටපු ළමයලු.. එයා දූෂණය කරලත් නැ.. සම්පත් සර් නිසා අහිංසක ජීවිත දෙකක් නැති වුණා.. අපිත් ඒකේ හවුල්කාරයෝ වුණා. හිරේ ගිය කොල්ලා අපි ඉස්සරහ දිවුරලා කිවුවා අපෙන් කවදා හරි පළිගන්නවා කියලා..

Additional information

Weight 0.28 kg

Reviews

There are no reviews yet.

Be the first to review “CID රමේෂ් සහ අභිරහස් දාම ඝාතකයා”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

CID රමේෂ් සහ අභිරහස් දාම ඝාතකයා
Sold out

CID රමේෂ් සහ අභිරහස් දාම ඝාතකයා

Original price was: රු1,000.00.Current price is: රු800.00.

ඩැඩා - Dada

Original price was: රු1,700.00.Current price is: රු1,360.00.

ලක්ෂි – Lakshi

Original price was: රු1,200.00.Current price is: රු960.00.
නපුරු වැස්ස ම්ම්ණුමක් – Napuru Wassa Miminumak
Sold out

නපුරු වැස්ස ම්ම්ණුමක් – Napuru Wassa Miminumak

Original price was: රු2,000.00.Current price is: රු1,600.00.
So My Love
Sold out

So My Love

Original price was: රු2,250.00.Current price is: රු1,800.00.

Default | ඩිෆොල්ට්

Original price was: රු3,900.00.Current price is: රු3,120.00.
Back to Top
Product has been added to your cart