රුද්‍රාක්ෂ – Rudraksha

(0 Reviews) Write a review

Original price was: රු1,750.00.Current price is: රු1,400.00.

ඔහු
නමින් රුකේෂ් අනුත්ද්‍ර ගජසිංහය.
ආගරපතන ග්ලාස්ගෝ වතුයායේ කළමනාකරු ප්‍රතාප් ගජසිංහගේත් මන්දානා ප්‍රභූආරච්චිගේත් එකම පුතු ඔහුය.
විටෙක ඔහු රුද්‍රාක්ෂ විය.
විටෙක ඔහු රුද්‍ර විය.
අසමසම රාක්ෂ කුලයේ හැඩකාරයා ඔහුය .
ඉදින් මේ ඔහු වටා ගෙතුණු ඔහුගේ කතාවයි..
යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලින් වෙදකමෙන් ඔහුට සමකළ හැකි කිසිවෙක් නොවීය.
මේ මහා විශ්වයම ඔහුට නතුවිය.
මේ මිහිතලයේ විසිඑක්වන සියවසේ පහළ වූ රාවණ කුළේ මහා අසමසම වීරයාගේ කතාවයි මේ..
රුද්‍රාක්ෂ
අහිංසකාවියකට පෙම්බැඳි රාක්ෂ කුලයේ හැඩකාරයා

Additional information

Weight 0.38 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රුද්‍රාක්ෂ – Rudraksha”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

රුද්‍රාක්ෂ - Rudraksha

Original price was: රු1,750.00.Current price is: රු1,400.00.

කුවල්‍ය - Kuvalya

Original price was: රු1,950.00.Current price is: රු1,560.00.

Butterfly – PRE ORDERS

Original price was: රු1,250.00.Current price is: රු1,000.00.

මන්දාරම් රහසක් - Mandaram Rahasak

Original price was: රු1,150.00.Current price is: රු920.00.

ප්‍රේමම් - Premam

Original price was: රු1,900.00.Current price is: රු1,520.00.
මයි ඩියර් ක්‍රෂ් – My Dear Crush
Sold out

මයි ඩියර් ක්‍රෂ් – My Dear Crush

Original price was: රු1,350.00.Current price is: රු1,080.00.
Back to Top
Product has been added to your cart