හුස්මක් ඔබ මට – Husmak Oba Mata

(0 Reviews) Write a review

Original price was: රු750.00.Current price is: රු600.00.

හුස්මක් ඔබ මට – Husmak Oba Mata

ලෙහාන් හඳුන්ගේ – Lehan Handunge

“ඔයත් කියන්නේ මට පැනලා යන්න කියලද?”

“ඔව්, අද වුණත්… මේ දැන්ම වුණත් කමක් නෑ, ඔයා පැනලා යන්න!”

“අනෙක් අයව ප්‍රශ්න ගොඩක දාලා පැනලා යන්න මට බෑ… ඔයාලා කියනවා වගේ මේක ලේසි නෑ… එයා පොලිටීෂියන් කෙනෙක්. එහෙම මනුස්සයා තමන්ගෙ නම්බුව ගැන කොච්චර හිතනවද? ඒ මිනිහා මොන ලෝකෙකින් හරි මාව හොයාගෙන මරලා දාවි…”

“ඔයාට ඔච්චර දෙයක් තේරෙනවා නම් ඇයි අර මිනිහට දෙනෝදාහක් මැද්දේ කම්මුල් පාරක් ගැහුවේ? එහෙම දෙයක් නොවුණා නම් ඔයා අද ඔහොම අඬන්නෑනේ…”

“ඒ මනුස්සයා මට දුන්නේ සුළුපටු වදයක් නෙවෙයි…”

Description

Additional information

Weight 0.22 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හුස්මක් ඔබ මට – Husmak Oba Mata”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

ඇල්බට්වරුද මනුෂ්‍යයෝය – Albertwaruda Manushyayoya
Sold out

ඇල්බට්වරුද මනුෂ්‍යයෝය – Albertwaruda Manushyayoya

Original price was: රු1,950.00.Current price is: රු1,660.00.

කඩවර - Kadawara ( Hard Cover )

Original price was: රු2,800.00.Current price is: රු2,240.00.
කැළැල් - Kelel
Sold out

කැළැල් - Kelel

Original price was: රු1,350.00.Current price is: රු1,010.00.

තරු විසුළ රැය - Tharu Wisula Raya

Original price was: රු1,600.00.Current price is: රු1,200.00.

Faculty Of Sex - Love

Original price was: රු1,350.00.Current price is: රු1,080.00.
Back to Top
Product has been added to your cart