Showing all 2 results

Show
Sort
තුමුල ප්‍රේමය - Thumula Premaya
Sold out

තුමුල ප්‍රේමය - Thumula Premaya

Original price was: රු950.00.Current price is: රු810.00.
“මට ඔයාලව තම්බුණේ ෆස්ට් ඉයර් එකේ. එදා ඉඳන් විටින් විට මම ඔයාලව දැක්කා. ඔයාලා හැදෙන විදිහ අපි බලාගෙන හිටියා. ඔය ළමයින්ට දවසක කියන්න කතාවක් තියෙන්න ඕනි කියලා මම මේ පන්තියට ආව මුල්ම දවසෙම මම ඔයාලට කිව්වා. ඒ වගේම ඔයාලා හැමෝම ඒ කතාව අඩු වැඩි විදිහට තමන්ගේ ක්‍රමයකට හදාගත්තා. හැබැයි... අදින් පස්සේ මම කියන ඒ කතාව මම වෙනස් කරනවා. නෙත්මි කියලා ළමයෙක් මේ කැම්පස් එකේ 2021/2022 බැච් එකේ හිටියා. අන්න ඒ ළමයා මේ කැම්පස් එකේ කළමනාකරණ පීඨයේ ඉතිහාසය අලුතින් ලියන්න උත්සාහ කළා. අන්න ඒ වගේ කතාවක් දවසක ඔයාලටත් තියෙන්න ඕන. අදින් පස්සෙ මම අලුත් ළමයින්ට කියන කතාව ඔය විදිහට වෙනස් වෙයි. ඒක එහෙම වෙන්නම ඕන. මොකද, නෙත්මි කරපු කැප කිරීම සාමාන්‍ය එකක් නෙවෙයි. එයා මෙතනට ආවෙ අයිලන්ඞ් රෑන්ක් ෆස්ට් වෙලා නෙවෙයි. ඒත් එයා මෙතනින් යන්නෙ අයිලන්ඩ් රෑන්ක් ෆස්ට් වුණ කෙනෙකුටවත් කරන්න බැරි වුණ වැඩක් කරලා.”

හුස්මක් ඔබ මට – Husmak Oba Mata

Original price was: රු750.00.Current price is: රු600.00.
හුස්මක් ඔබ මට – Husmak Oba Mata ලෙහාන් හඳුන්ගේ – Lehan Handunge “ඔයත් කියන්නේ මට පැනලා යන්න කියලද?” “ඔව්, අද වුණත්… මේ දැන්ම වුණත් කමක් නෑ, ඔයා පැනලා යන්න!” “අනෙක් අයව ප්‍රශ්න ගොඩක දාලා පැනලා යන්න මට බෑ… ඔයාලා කියනවා වගේ මේක ලේසි නෑ… එයා පොලිටීෂියන් කෙනෙක්. එහෙම මනුස්සයා තමන්ගෙ නම්බුව ගැන කොච්චර හිතනවද? ඒ මිනිහා මොන ලෝකෙකින් හරි මාව හොයාගෙන මරලා දාවි…” “ඔයාට ඔච්චර දෙයක් තේරෙනවා නම් ඇයි අර මිනිහට දෙනෝදාහක් මැද්දේ කම්මුල් පාරක් ගැහුවේ? එහෙම දෙයක් නොවුණා නම් ඔයා අද ඔහොම අඬන්නෑනේ…” “ඒ මනුස්සයා මට දුන්නේ සුළුපටු වදයක් නෙවෙයි…”
Back to Top
Product has been added to your cart