Home
Trending Books
All Books
Publishers
Authors
Best Deals
Login
All Categories
Awards – සම්මාන කෘති
Best Deals
Fiction – ප්‍රබන්ධ
Novels – නවකතා
Poetry – කාව්‍යය
Short Stories – කෙටි කතා
Translations – පරිවර්තක
Trending Books
Account
Login
Forget Password?
Remember Me
You dont have an account yet?
Register Now
Wishlist
0
0
Shopping Cart
(0 items)
Shopping cart is empty
Free Shipping on All Orders Over
රු
10,000.00
Continue shopping
Categories
Home
Trending Books
All Books
Publishers
Authors
Best Deals
Login
Reset all
×
Poetry – කාව්‍යය
×
Filter
Showing all 28 results
Show only products on sale
Show
80
160
240
Show:
80
80
160
240
Default sorting
Sort by popularity
Sort by average rating
Sort by latest
Sort by price: low to high
Sort by price: high to low
Sort
Default sorting
Default sorting
Sort by popularity
Sort by average rating
Sort by latest
Sort by price: low to high
Sort by price: high to low
Sold out
Read more
Peppermint | පෙපර්මින්ට් – Daily Love Dose
රු
900.00
Original price was: රු900.00.
රු
720.00
Current price is: රු720.00.
මෙහි ඇති පරිවර්ත සටහන් ද, මා විසින් ලියූ මගේම හදවතේ හැඟීම් ද යන සියල්ල ජීවිතයේ අඳුරුතම සෘතුවක වෙසෙන, නැවත ජීවිතයේ ආලෝකයක් සොයා ගැනීම උදෙසා vitamin, pain killers, antibiotic සහ energy boosters අවැසි සියල්ලන් වෙනුවෙනි. Peppermint – Thought Notes
Read more
Sold out
Read more
Velvet ප්‍රේමය - Velvet Premaya
රු
850.00
Original price was: රු850.00.
රු
680.00
Current price is: රු680.00.
Read more
Sold out
Read more
අඩුම තරමේ අපි හමුවුණා – At least we met
රු
750.00
Original price was: රු750.00.
රු
635.00
Current price is: රු635.00.
උහුලන්න බැරි තරම් ප්‍රේමයෙන් පිරුණත් අහසකින් පවා තාරුකා අතහැරේ… අඩුම තරමේ අපි හමුවුණා | At least we met Rangani Geethika Fernando – රංගනී ගීතිකා ප්‍රනාන්දු
Read more
-20%
Add to cart
අර තරුව නුඹ අර තරුව මම – Ara tharuwa nuba ara tharuwa mama
රු
750.00
Original price was: රු750.00.
රු
600.00
Current price is: රු600.00.
අර තරුව නුඹ අර තරුව මම – Ara tharuwa nuba ara tharuwa mama Anjalee Bandara – අංජලී බණ්ඩාර රිදුන තැන් බොහෝ ඇත නුඹෙ නමට බැර නොකර නෙතින් හල හැඬුම් ගෙන, නුඹට කවි ලියා ඇත…. කී නොකී කතා ඇත අකුරතර තබා බර, ලියූ හැම කවි අගට මගෙ සුසුම් තබා ඇත…
Add to cart
-20%
Add to cart
ආදරෙයි උතුරන්න – Aadarei Uthuranna
රු
750.00
Original price was: රු750.00.
රු
600.00
Current price is: රු600.00.
Add to cart
-20%
Add to cart
ආදරෙයි කියන්නම ඕනෙද ?- Adarei Kiyannama Oneda ?
රු
650.00
Original price was: රු650.00.
රු
520.00
Current price is: රු520.00.
ආදරෙයි කියන්නම ඕනෙද ? – adarei Kiyannama Oneda ? බිමාෂ් ඕෂධ – Bimash Oshadha පොඩි උන්ඩයකට හැකි මිනිසෙකු සැනින් මරන්න හැර ගිය ආදරයකින් හැකි ජිවිතයක් පුරා මියෙන්න දැන සිටියා නම් එය ආදරය කියන්නට කලින්ම මුහුණට මුහුණවත් නොබලා ඉන්නට තිබුණා මුලින්ම…
Add to cart
-20%
Add to cart
ඉතිං මට සමාවෙන්න- Ithin Mata Samawenna
රු
1,000.00
Original price was: රු1,000.00.
රු
800.00
Current price is: රු800.00.
තිං මට සමාවෙන්න- Ithin Mata Samawenna අබ්දුල් උමර් සහන් නෙත්මිණ – Abdul Umar Sahan Nethmina “බැරිම හින්දා කවමදාවත් ආයෙ ඔබ වෙත හැරෙන්න කිසිත් කියන්න බෑ ඉතිං මට, “සමා වෙනු මැන!” ඇරෙන්න ජීවිතේ තව බොහෝ දුර ඇති අතරමග බෑ මැරෙන්න ඔබත් ඔහොමම මගදි හමුවන වංගුවක් ළඟ හැරෙන්න”
Add to cart
-20%
Add to cart
ඉතින් එහෙමයි ආදරේ හැටි - Ithin Ehemai Adare Heti
රු
700.00
Original price was: රු700.00.
රු
560.00
Current price is: රු560.00.
වැදීමුත් ගල්පරවලම හැපි හැපි ගඟක් නම් ගලනවා ඇතී නිවී මුත් දිලි දිලී අහසේ තරුත් බිම වැටෙනවා ඇතී රිදී මුත් දැවි දැවී හැඟුමන් හදවතේ යලි දලුලතී සොඳුර නුඹ එය නොදන්නේ මුත් ඉතින් එහෙමයි ආදරේ හැටි !
Add to cart
Sold out
Read more
ඒත් මං ආදරෙයි – Eth Man Adarei
රු
1,000.00
Original price was: රු1,000.00.
රු
800.00
Current price is: රු800.00.
“කවදාහරි දාවසකදි මේ මගුල් කියවලා ඔයාටත් හිතුනොතින් මම පිස්සෙකැයි කියා අද වගෙම එදාටත් තියම් කවියක ලියා පිස්සෙකුගේ ආදරේ තාම දන්නෑ ඔයා ” ඒත් මං ආදරෙයි – Eth Man Adarei ( කාව්‍ය ) අබ්දුල් උමර් – Abdul Uma
Read more
Sold out
Read more
කඳුකර කුරුල්ලෙක් – Kandukara Kurullek
රු
500.00
Original price was: රු500.00.
රු
425.00
Current price is: රු425.00.
කඳුකර කුරුල්ලෙක් – Kandukara Kurullek නෙනිති සිංදූපමා – Nenithi Sindupama උණුසුම් මගේ හිතේ ලැගුම් ගෙන නැවත පියාඹා ගිය කදුකර කුරුල්ලෙක් ගැන ලියමි
Read more
-20%
Add to cart
කළු පැහැති කුඩා පොත - Kalu Pehethi Kuda Potha
රු
820.00
Original price was: රු820.00.
රු
655.00
Current price is: රු655.00.
මෙ' කව ලියා අවසන් කර එයම ලියූ කළු පෑනෙන් ඝණ කළුවර රෑ අහසෙහි කළු පැහැයෙන් තිතක් තබා එයින් අසමි සුවිසල් වූ විශ්වය මැද කළු පැහැති කුඩා තිත තරම්වත් වේද මම?
Add to cart
-20%
Add to cart
කාල රේඛාව – Kala Rekhawa
රු
750.00
Original price was: රු750.00.
රු
600.00
Current price is: රු600.00.
කාල රේඛාව – Kala Rekhawa කාංචනා අමිලානි – Kanchana Amilani පෙම්වත; පෙම්පත් එවා සුළගේ ගිය පසු ජෑම් ගහ හෙවණට වී හඬන්නද මම පටු වේවැල් පුටුවේ කිටි කිටියේ හිරවීගෙන දෑත මුහුණේ ඔබාගෙන පැරැණි දළ සේයා ඊට මතක, මතක් කරමින් ගස්ස ගස්සා පටු උරහිස් හඬන්නද? හඬනවා මෙන් හඟවන්නද? පිළිතුරක් දෙන්න හොවෙහෙසන ඔබ පවා ආහනියෙන් පුරවන්න ‘ඒ පෙමපත් මා ලියුවේ නොවේ’ කියන්නට නොපැකිළෙහ ඔබ පවා තිගැස්වන්ත හඬන්නද මම? ඔව්!! අර ජෑම් ගහ හෙවණටම වී…
Add to cart
-20%
Add to cart
කුංකුම – Saffron
රු
750.00
Original price was: රු750.00.
රු
600.00
Current price is: රු600.00.
මගින් මගහැරුණු ඔබ වෙත ලියමි!
Add to cart
Sold out
Read more
තාමත් මගේ පණ - Tamat Mage Pana
රු
800.00
Original price was: රු800.00.
රු
640.00
Current price is: රු640.00.
නොකියාම ගිය නිසා යළිත් එනවාද නොකියා හමු වෙලා ඇති වෙනකෙකු නම් ඔබට සිතා තවමත් නුඹ ගැනම ප්‍රේමයෙන් හිත සොය සොයා නුඹ නැතත් මගේ ළඟ තාමත් මගේ පණයි ඔයා
Read more
-20%
Add to cart
නිවෙමි, නැතිනම් මියෙමි – Niwemi, Nathinam Miyemi
රු
750.00
Original price was: රු750.00.
රු
600.00
Current price is: රු600.00.
නිවෙමි, නැතිනම් මියෙමි – Niwemi, Nathinam Miyemi Sithu Induwara – සිතු ඉදුවර සියුම් පපුවක් තිබේ නම් හිස තියා නිවෙන්න එහෙව් පපුවක් කොහෙද නුඹේ ලඟ හැරෙන්න නිවෙන්නට නුඹ නොමැති වූවොත් දැවී යනවා ඇරෙන්න විසඳුමක් වෙන දන්නේ නෑ මං දැවෙන මගෙ හිත නිවන්න එහෙම නැතිනම් හැකිය මට මතක සයුරේ ගිලෙන්න නිවෙන්නට නොව එවිට වෙන්නේ අකාලේ ගිලී මියෙන්න
Add to cart
-20%
Add to cart
බයෝ කරපු ඒලෙවල් 1 – Bio Karapu ALevel 1
රු
500.00
Original price was: රු500.00.
රු
400.00
Current price is: රු400.00.
බයෝ කරපු ඒලෙවල් 1 – Bio Karapu ALevel 1 අබ්දුල් උමර් සහන් නෙත්මිණ – Abdul Umar Sahan Nethmin
Add to cart
-20%
Add to cart
බයෝ කරපු ඒලෙවල් 2 – Bio Karapu ALevel 2
රු
500.00
Original price was: රු500.00.
රු
400.00
Current price is: රු400.00.
බයෝ කරපු ඒලෙවල් 2 – Bio Karapu ALevel 2 අබ්දුල් උමර් සහන් නෙත්මිණ –
Add to cart
-20%
Add to cart
බයෝ කරපු ඒලෙවල් 3 – Bio Karapu ALevel 3
රු
500.00
Original price was: රු500.00.
රු
400.00
Current price is: රු400.00.
බයෝ කරපු ඒලෙවල් 3 – Bio Karapu ALevel 3 අබ්දුල් උමර් සහන් නෙත්මිණ – Abdul Umar Sahan Nethmina
Add to cart
Sold out
Read more
බොහෝ කවි ලියවුණේ ඔබටය – Boho Kavi Liyaune Obataya
රු
750.00
Original price was: රු750.00.
රු
635.00
Current price is: රු635.00.
බොහෝ කවි ලියවුණේ ඔබටය – Boho Kavi Liyaune Obataya Rangani Geethika Fernando – රංගනී ගීතිකා ප්‍රනාන්දු කවි ලියවුණේ ම මට ඔබව තදින් බදා වැලඳ සිපගන්න ම සිතූන දිනවල ය. ”මේ දැන් දකින්න ඕනමයි” කියන… දඩබ්බර හිත හා යුද වදින මොහොතක ය. නුඹ ළඟම දැවටීම ඔය ඇස් අසල ගැවසීම හීනයක දවටා හිත එතූළ ගිලී සැනසෙනා විට දී ය කප්පරක් ස්වයංවාරණ තිබ්බත් හුස්මක් පාසා ම ඒ සියලු දේ රැක්කත්, හුඟක් කවි ලියවුණේ ම නුඔව ම ඇවැසියි කියා හිත මුරණ්ඩු ම වුණ දවසට ය.
Read more
-20%
Add to cart
මං තාම පරණ මිනිහෙක් - Mn Tama Parana Minihek
රු
750.00
Original price was: රු750.00.
රු
600.00
Current price is: රු600.00.
අපි සඳාකාලික පෙම්වතුන් නොවෙමු ! සමහරවිට ඒකටත් හේතුවක් ඇති. ________________________________ මං තාම පරණ මිනිහෙක් ! පොතක්ම නෙමෙයි, මේක වෙනස් එකක් !
Add to cart
Sold out
Read more
මගේ කතාව - Mage Kathawa
රු
800.00
Original price was: රු800.00.
රු
720.00
Current price is: රු720.00.
පොතක් කියන්නෙම ආදරණිය තිළිණයක්.. පොතක සුවඳ විඳලම නැද්ද පිටු අතර පිට කවරයම සිය ගන්න තරම් ලෝබ හිතෙයි දිග හුස්මක නතර වෙයි සුවඳ තවරන්න තිළිණ
කරන්න...
මගේ කතාව
Read more
-20%
Add to cart
මගේ ඩැෆඩිල් මල – Mage Daffodil Mala
රු
1,000.00
Original price was: රු1,000.00.
රු
800.00
Current price is: රු800.00.
මගේ ඩැෆඩිල් මල – Mage Daffodil Mala Nenithi Sindupama – නෙනිති සිංදූපමා
Add to cart
-20%
Add to cart
මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ – Masa Nimakala Hadawathak Wikineemata Thibe
රු
750.00
Original price was: රු750.00.
රු
600.00
Current price is: රු600.00.
මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ – Masa Nimakala Hadawathak Wikineemata Thibe Tharushi Somarathna – තරුෂි සෝමරත්න දැන්වීමයි ! ප්‍රේමයෙන් අත් හැරුණු පසු බෝ පළුදු වුණු හදවතක් ස්නේහයේ කටු ඇනී ලේ ගැලු සිදුරු වුණු හදවතක් අවැසි නම් විමසන්න ඉරුණු තැන් නොපෙනෙන්න මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ මගදි හමු වූ වෙදැදුරෙක් මෙය පිළිසකර කර තිබේ… මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ
Add to cart
-20%
Add to cart
මේ මගේ හදවත – Me mage Hadawatha
රු
750.00
Original price was: රු750.00.
රු
600.00
Current price is: රු600.00.
මේ මගේ හදවත – Me mage Hadawatha Samodi Bandara – සමෝධි බණ්ඩාර ඉතින්, රිදුම් සෑහෙන තියේ මටත් මෙහි හිතවත ඔබ ඔහොම කියවන්නේ මේ මගේ හදවත
Add to cart
-20%
Add to cart
ලයිලැක් – Lailac
රු
600.00
Original price was: රු600.00.
රු
480.00
Current price is: රු480.00.
මගේ හදවතේ කුටීර හතරම එකවර ආදරෙන් පිරුණම මට පුළුවන් දෙපාරක් ආදරය කරන්න. “ඒ කියන්නේ ඔයාට එකවර දෙන්නෙකුට ආදරය කරන්න පුළුවන් ද?” “නෑ මට එක්කෙනෙකුට දෙපාරක් ආදරය කරන්න පුළුවන්.” “ඒ කොහොමද?” “ඒ එයා හොඳම කෙනා වෙලා ඉන්නකොට වගේම එයා නරකම කෙනා වෙලා ඉන්නකොට.”
Add to cart
-20%
Add to cart
ලිලැක් – Lilac
රු
750.00
Original price was: රු750.00.
රු
600.00
Current price is: රු600.00.
බ්ලෂ් පිනක් පාටට ප්‍රිව්රෝස් පිපෙන බිම්වල කැලැ අයිරිෂ්වල පැහැය දුටුවේ කව්ද? රන් පැහැ මීවිත බඳුන්වල ස්කොච් පිරෙන සැදෑවල වැහි දවස්වල බිව් කෝපි ගැන දෙඩුවේ කවුරුද? මං ප්‍රේමයේ මග වෙනස් කළා උඹ මැරියන් ! ඇල්කොහොල්වලම දියවෙලා. ඇතැම් ගැහැනුන් බෙල්ජියම් චොකලට් මෙති විහා දියවෙන සුළු වූවත් ඉතා ආදරණීය ය ඇතැම් පිරිමින් බ්ලැක් වෙල්වට් විස්කි මෙනි මඳක් සැර වුවත් රොමැන්තික ලෙස උණුසුම්ය. #lilak පෙම්වත මම “ඈ” හෙවත් “අයෙෂා” ප්‍රේමයෙහි නොනැසෙන රැජිනයි. ඔබ ගෙලෙහි දම් පැහැයෙන් තැබුවේ අත් පත් කර ගැනීමේ අනුරා ලකුණයි. ලිලැක් හුදු ප්‍රබන්ධයක් නොවේ. ඉන් සියයට අනූවක්, විටෙක වීනස්මය විටෙක මෙඩුසාමය මගේම හදවතයි. එහි හැඟීම්, බැඳීම්, යක්ෂ සිනහවන් සහ නිහඬ වේදනායි. ලිලැක් මගේ දෙවන දරුවායි. ඒ මෙතෙක් මා ලද මිහිරිතම වසන්තය හා ප්‍රීතිමත්ම උපදින ත්‍යාගයයි. ලිලැක් මා ලද හා නොලද ප්‍රේමයයි. සදාකාලික යැයි කිසිවක් මෙලොව නැති මුත් ලිලැක් මගේ සදාකාලික ප්‍රේමයයි.
Add to cart
Sold out
Read more
වලාකුළු සේලයක තැවරිලා හරි එන්න – Walakulu Selalayaka Thawarila Hari Enna
රු
750.00
Original price was: රු750.00.
රු
635.00
Current price is: රු635.00.
Read more
-20%
Add to cart
සමනල පාලම - Samanala Palama
රු
1,250.00
Original price was: රු1,250.00.
රු
1,000.00
Current price is: රු1,000.00.
දන්නව ද සෙනනු..."
"මොකක්ද?”
මේ ලෝකේ හැමෝටම තවන්ට ගැළපෙන ම කෙනා ජිවිතේ එක් වරක් හෝ දෛවය මුණ ගස්සනවා... ගොඩක් අයට එයාව මඟ හැරෙනවා... ඒ අය වැරදි අය එක්ක ජිවිතේ පටන් අරන් දුක් විඳිනවා..... ඒත්......ඉතා ම සුළු පිරිසක් ඒ හරිම කෙනාව අඳුන ගෙන ජීවිතේ සැබෑ සතුට අත් විඳිනවා.... හරියට ඔයාගේ දෙමව්පියන් වගේ... වගේ අම්මා තාත්තා වගේ... එයාලා ගොඩක් වාසනාවන්ත යි.” “හ්ම්ම්... ඇත්ත... ඔයා හරියට භාවනාවක් වගේ සහන් වගේ හිත ගිනි ගන්න හැව වෙලාවෙ ච ඇවිත් නිවලා දානවා.... ඒකට ඔයාට ගොඩක් පිං....
Add to cart
Categories
Awards – සම්මාන කෘති
Best Deals
Biography – චරිතාපදාන
Children’s – ළමා කෘති
Education – අධ්‍යාපනික
Fiction – ප්‍රබන්ධ
Novels – නවකතා
Other
Poetry – කාව්‍යය
Religious – ආගමික
Sci-Fi – විද්‍යා ප්‍රබන්ධ
Short Stories – කෙටි කතා
Translations – පරිවර්තක
Menu Main
Categories
Menu
Home
Trending Books
All Books
Publishers
Authors
Best Deals
Login
Awards – සම්මාන කෘති
Best Deals
Biography – චරිතාපදාන
Children’s – ළමා කෘති
Education – අධ්‍යාපනික
Fiction – ප්‍රබන්ධ
Novels – නවකතා
Other
Poetry – කාව්‍යය
Religious – ආගමික
Sci-Fi – විද්‍යා ප්‍රබන්ධ
Short Stories – කෙටි කතා
Translations – පරිවර්තක
Wishlist
0
Account
All Categories
Awards – සම්මාන කෘති
Best Deals
Fiction – ප්‍රබන්ධ
Novels – නවකතා
Poetry – කාව්‍යය
Short Stories – කෙටි කතා
Translations – පරිවර්තක
Trending Books
Back to Top
Login
Sign Up
Remember me
Forgot Password?
Sign in
I accept the
Terms of Service and Privacy Policy
Sign Up
Lost your password? Please enter your username or email address. You will receive a link to create a new password via email.
Email Reset Link
body::-webkit-scrollbar { width: 7px; } body::-webkit-scrollbar-track { border-radius: 10px; background: #f0f0f0; } body::-webkit-scrollbar-thumb { border-radius: 50px; background: #dfdbdb }
Product has been added to your cart