සමනල පාලම – Samanala Palama

(0 Reviews) Write a review

Original price was: රු1,250.00.Current price is: රු1,000.00.

දන්නව ද සෙනනු…”

“මොකක්ද?”

මේ ලෝකේ හැමෝටම තවන්ට ගැළපෙන ම කෙනා ජිවිතේ එක් වරක් හෝ දෛවය මුණ ගස්සනවා… ගොඩක් අයට එයාව මඟ හැරෙනවා… ඒ අය වැරදි අය එක්ක ජිවිතේ පටන් අරන් දුක් විඳිනවා….. ඒත්……ඉතා ම සුළු පිරිසක් ඒ හරිම කෙනාව අඳුන ගෙන ජීවිතේ සැබෑ සතුට අත් විඳිනවා…. හරියට ඔයාගේ දෙමව්පියන් වගේ… වගේ අම්මා තාත්තා වගේ… එයාලා ගොඩක් වාසනාවන්ත යි.” “හ්ම්ම්… ඇත්ත… ඔයා හරියට භාවනාවක් වගේ සහන් වගේ හිත ගිනි ගන්න හැව වෙලාවෙ ච ඇවිත් නිවලා දානවා…. ඒකට ඔයාට ගොඩක් පිං….

Additional information

Weight 0.38 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සමනල පාලම – Samanala Palama”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

සමනල පාලම - Samanala Palama

Original price was: රු1,250.00.Current price is: රු1,000.00.

සංචරණි - Sancharani

Original price was: රු700.00.Current price is: රු560.00.

අමාවක Waiting for next eclipse

Original price was: රු2,700.00.Current price is: රු2,160.00.

Shell Of Seven Days

Original price was: රු1,400.00.Current price is: රු1,120.00.
දොරකඩ දෙවොල - Dorakada Dewola
Sold out

දොරකඩ දෙවොල - Dorakada Dewola

Original price was: රු1,550.00.Current price is: රු1,160.00.

මන්දාරම් රහසක් - Mandaram Rahasak

Original price was: රු1,150.00.Current price is: රු920.00.
Back to Top
Product has been added to your cart