ච්‍යුති – Chuthi

(0 Reviews) Write a review

Original price was: රු1,430.00.Current price is: රු1,070.00.

Description

“විජයා සිතන්නේ ගැහැනු සිතක ගෞරවය තිබුණොත්

පිරිමියෙක් හා යහන් ගත වීමට ඒ ප්‍රමාණවත් කියාද?.”

 

“ගරුත්වය ඇති වන්නේ පැහැදීමෙන් නොවේද?

හොඳ පැහැදීමක් ගෞරවයක් ගැහැනු සිතක ඇති කරවා

ගන්ට

පිරිමියෙකු සමත් නම්, ඒ පිරිමියා ඒ ගැහැනිය දිනා ගත්තා

වෙනවා යැයි සාහිත ආචාර්ය තුමා කියනවා මා අසා

තිබෙනවා.”

 

“ඔය ගෞරවයත් ආදරයත් යනු එහෙම් පිටින්ම දෙකක්

විජයා,

ගැහැනු සිතක් පිරිමියෙකු හා යහන් ගත වීමට මුලු

මනසින්ම

එකඟ වනුයේ, ආදරය ඇති විටයි. ගෞරවය පෙරදැරිව

ඒ කාරණාවට ප්‍රවිශ්ට වූ විට ගැහැනියකට කළ හැකිව

ඇත්තේ එකම එක ක්‍රියාවක් පමණයි.

එනම් එම පිරිමියාට ඕනෑම දෙයක් කර ගැනීමට ඉඩ හැර

බලා සිටීම. එසේ ඉඩ නොදීම වරදක් බවත්, ඔහු එයට

සුදුස්සෙකු බවත් හැඟේවී. ඉඩදී බලා සිටීමට හැකි වේවි.

එම කාර්යයේ නියමුවා පිරිමියා නිසාවෙන්.

නමුත් ගැහැනියක පිමියෙකුට ආදරය කරන විට,

ඇයට උවමනා වෙනවා ඔහු කළ දෙයම නැවත කරන්ට.

ඔහු මෙන්ම තමනුත් එහි නියමුවෙක් වෙන්ට.

ඔහේ බලා ඉන්ට බෑ ආදරය කරන ගැහැනියකට.

අනේ විජයා ඔය ගෞරවයට නිදියහනේ කළ හැකි

අබැටක් තරං දෙයක් නැ…

Additional information

Weight 0.45 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ච්‍යුති – Chuthi”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

ච්‍යුති - Chuthi

Original price was: රු1,430.00.Current price is: රු1,070.00.

කර්මක්ෂ – Karmaksha

Original price was: රු600.00.Current price is: රු450.00.

ආදරෙයි කියන්නම ඕනෙද ?- Adarei Kiyannama Oneda ?

Original price was: රු650.00.Current price is: රු520.00.

Default | ඩිෆොල්ට් - Pre Order

Original price was: රු3,900.00.Current price is: රු3,120.00.
අමාවක Waiting for next eclipse 02
Sold out

අමාවක Waiting for next eclipse 02

Original price was: රු2,900.00.Current price is: රු2,320.00.

සෝණු – Sonu

Original price was: රු1,700.00.Current price is: රු1,360.00.
Back to Top
Product has been added to your cart