කැමෙලියා – Camellia

(0 Reviews) Write a review

Original price was: රු975.00.Current price is: රු880.00.

Email when stock available

2024 ස්වර්ණ පුස්තක සම්මාන දිනු පොත

Description

“මට තේ වතුරෙන් දැනෙන්නේ අප්රසන්න රසයක් සහ කුයිලයක් පමණි. එය රළු මුඩු නුගත්කමේ දුගඳ ලෙසද විටෙක භිතියේ බයාදුකමේ කහට ලෙසද නැතිනම් වැළපීමේ තිත්ත හෝ යටහත් වීමේ ඇඹුල ලෙස පමණක් මට දැනේ”

“සිලෝන් තේ වෙනුවෙන් දිවිය කැප කල සියලුම කළු සුදු මිනිස්සුන්ටඋණු වතුරෙන් පැහෙන්න කලින් කැකෑරෙන් කහට පාට හදවත්වල උණුසුමෙන් වේළිලා එන තේ කොළවලින් දැනිලා නැද්ද අමුතු ලේ රහක් අමුතු ලුණු රහක් වගේ එකක්…?”
“තේ එකක් බීලා වතුර උගුරක් බොන්න කලින් ටික වෙලාවක් ඉන්න. එතකොට දැනෙයි වැලපීමේ තිත්ත රසත්, යටහත් වීමේ කහට ඇඹුල් රසත්…
එහෙම බැලුවොත් තේ කියන්නේ කදුකරේ රළු මුඩු ආත්මයන්, උණු වතුරත් සීනිත් කලවම් කරලා බොන පානයක්.”

කැමෙලියා – Camellia

Virajini Thennakoon – විරාජිනී තෙන්නකෝන්

Additional information

Weight 0.29 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කැමෙලියා – Camellia”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

කැමෙලියා – Camellia
Sold out

කැමෙලියා – Camellia

Original price was: රු975.00.Current price is: රු880.00.

Velvet ප්‍රේමය - Velvet Premaya

Original price was: රු850.00.Current price is: රු680.00.
ඒත් මං ආදරෙයි – Eth Man Adarei
Sold out

ඒත් මං ආදරෙයි – Eth Man Adarei

Original price was: රු1,000.00.Current price is: රු800.00.

කළු පැහැති කුඩා පොත - Kalu Pehethi Kuda Potha

Original price was: රු820.00.Current price is: රු655.00.

කළුවර මල් - Kaluwara Mal ( Pre Order )

Original price was: රු3,699.00.Current price is: රු2,960.00.
ඒ දවස් හරි වෙනස් – E Dawas Hari Wenas
Sold out

ඒ දවස් හරි වෙනස් – E Dawas Hari Wenas

Original price was: රු2,000.00.Current price is: රු1,700.00.
Back to Top
Product has been added to your cart