Showing all 22 results

Show
Sort

1st Lane

Original price was: රු1,200.00.Current price is: රු960.00.
කිසියම් අඳුරු බලවේගයක් මාගේ ආත්මය ගිලගෙන ඇත. මෙය ඛේදවාචකයකි.ජීවිතය ශෝකාන්තයක් වීමට ප්‍රතමවා මා මේ නරාවළෙන් ගොඩ ආ යුතුමය. මට එය කළ හැකිය. මට සටන ඇත්තේ මා සමඟමය. මා විසින්ම මා පරාජය කොට දමා මා ජයගත යුතුය. එයට අවශ්‍ය ශක්තියද මට ඇත. බුද්ධියද මට ඇත. මා එය සිදු කළ යුතුය. දැන්ම එය ආරම්භ කළ යුතුය. මේ මෙඔහොතේම මා එය ආරම්භ කළ යුතුය. මෙය ස්වප්නයක්ද සත්‍යක්ද කියා සිතා ගැනීමටවත් මට නොහැකිය. ය මගේ සුන්දරම සත්‍යයයි. ඈ වසන්තය ගෙන එන බව මම නිරන්තරයෙන්ම විශ්වාස කළෙමි. ය මා වෙනුවෙන්ම ගෙන ආ වසන්තය දැන් මා වෙතම අයිති වී හමාරයි. අයත් මමත් ඒ විසල් අහසම සාක්ෂියට තබාගෙන පෙම්වතුන් වූවෙමු. ගයාශාන් සංජය – හෂිනි විජේනායක

8 : 45

Original price was: රු1,350.00.Current price is: රු1,080.00.

Chemistry of Love – විසිර යන ආදරයේ තුහීනයන්…!

Original price was: රු1,499.00.Current price is: රු1,200.00.
Chemistry of Love – විසිර යන ආදරයේ තුහීනයන්…! Nadiv Dulnith – නදිව් දුල්නිත් “මම හිතන විදිහට මේ ලෝකෙ ගැලපෙන මිනිස්සු කියලා වර්ගයක් නැහැ. මිනිස්සු දෙන්නෙක් කියන්නේ දෙන්නෙක්. ඒ දෙන්නා හිතන විදිහ එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස්. අපිට Relationship එකක් ඕන වෙන්නේ සතුටින් ඉන්න වෙලාවට සතුටු වෙන්න, Sex ඕනෙ වුනාම Sex කරන්න විතරක් කියල ද? නැහැ… එහෙම නැහැ… මනුස්සයෙක්ට Relationship එකක් එහෙම නැත්නම් තමන්ව තේරුම් ගන්න පුලුවන් ගැඹුරු බැදීමක් ඕන වෙන්නේ තමන් වැටෙන වෙලාවට නැගිට්ටවන්න, තරහා ගියපු වෙලාවට සනසවන්න, දුකක් දැනුනාම කියලා හිත නිදහස් කර ගන්න, Attention ඕනෙ වුනාම Attention ගන්න, හුරතල් වෙන්න ඕනෙ වුනාම හුරතල් වෙන්න, ප්‍රශ්නයක් වුනාම උත්තරයක් හොයා ගන්න, අඬන්න හිතුනොත් තුරුලු වෙලා අඩන්න. කෙටියෙන් කිව්වොත් මේ අමාරු ජීවිතේ ගැට ගහ ගන්න හයියක් වෙන්න. අපිට Relationship එකක් ඕන වෙන්නේ දුක, සතුට වගේම ජීවිතෙත් බෙදා ගන්න. අපිට එහෙම දෙයක් කරන්න පුලුවන් අපිට ආදරේ කරන කෙනෙක් එක්ක Relationship එකක් පටන් ගත්තොත් විතරයි. ඒ වගේම Comfortable මනුස්සයෙක් එක්ක ජීවිතේ බෙදා ගන්න ලැබෙනවා කියන්නේ හරිම සනීප හැඟීමක්.”

Default | ඩිෆොල්ට් - Pre Order

Original price was: රු3,900.00.Current price is: රු3,120.00.
මගෙ උල්කාෂ්මික රැයට අටකාමා හඳක් එකතු උනාට, පසළොස්වක දුරයි මට... අමාවකට කවි ලිව්වට~ අහසෙයි කදුළු පනින්නේ සතුටට- ඉතින් මෙහෙමනේ ; දන්නවද ජැස්පර්? මුළු ලෝක පොතකටම ඒ මනුස්සයා වැරදි උනාට, මට පුලුවන් මුළු කතා පොතක් පුරාවටම ඒ මනුස්සයාවම "හොද මනුස්සයෙක් කරලා ලියන්න" සරලව සදාකාලිකව ; "මතක සන්තතියක සිරවූ, අනුප්‍රාස කවි ප්‍රකරණයක නොබිදුණු කවි පෙළයි නුඹ!!!"

No regrets, Let’s Love!

Original price was: රු899.00.Current price is: රු720.00.
සත්‍ය වශයෙන්ම ප්‍රේමණීය මිනිසුන්ට අපගේ ජීවිත කාලය දිගු කල හැක. ඔවුන් සමඟ ගත කරන තත්පරයන් ඉතාමත් ආර්ථාන්විත හා සංවේදනීය ය. අපට ජීවිතය දැනෙන්නට ගන්නේ ඔවුන් සමඟ ගත කරන කාලයට අනුලෝමව ය.අපට ජීවත් වෙනවා යැයි හැගෙන්නේ ද එවිට ය.කාලය රන් වලට සමාන කල හැක්කේ ද එවැනි සුන්දරත්වයෙන් පිරුණු ආත්මයන්ට පමණක්ම ය.

Shell Of Seven Days

Original price was: රු1,400.00.Current price is: රු1,120.00.
දැනට පෙර ඇණවුම් පමණක් ලබා ගන්නා අතර පොත් බෙදාහැරීමේ දිනය හැකි ඉක්මනින් දැනුම් දෙනු ලැබේ. "ප්ලේටෝනිකයි.. ඇබ්බැහිකාරකයි.." ඇය ඒ බැඳීමට නමක් දුන්නෙ එහෙමයි. ඔහු නිල් ඇස් හාදයෙක්. අහස ඉකි බිඳින රැයක, කොහේදෝ ඉදන් ඇවිත් ඇගේ හදවතේ ගැඹුරුම ඉසව්වක නතර වූ හිතුවක්කාරයෙක්. නමුදු ඇහිපිය විවර කළ සැනෙකින් ඔහු යළිත් ආගන්තුකයෙක් පමණක් වුවහොත්..? නිල් දෑස් මැවූ ඒ සොඳුරු මායාව අවසන, කලු දෑසක රැඳි රලු යථාර්තය ඇයට දරාගත හැකි වෙයි ද..? සැබෑව සහ සිහිනය අතර රිද්මය එකිනෙක ඝට්ටනය වූ තැන, ඇය ඔහුව සොයා ගියා ද..? නැතිනම් ඔහු ඇයව සොයා පැමිණියා ද..? ඉතිං ඔයත් එන්න සිප්පි කටුවක් අස්සේ හැංගුණු හීනෙක අතරමං වෙන්න..!!!

අමාවක හස – Amawaka hasa

Original price was: රු2,100.00.Current price is: රු1,680.00.
අමාවක හස – Amawaka hasa Liversack

ඉතින් දකින්න ඕන කරපු දේ – මං ඇස් ඇරපු වෙලේ ඉඳන් හොයපු එකම රූපේ පරණ වලව්වේ ඉස්තොප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙන හඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදුන් ඈත බලන් ඉන්න කවුරුත් කියන පොඩ් නිළමේ…

මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑ. ඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑ ඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිති වෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකට ආසාවෙන් හිර වෙලා මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්ද ඔය උණුහුම දැන් ඇත්තටම විඳින කොට – මං අඬන්නදා හිනාවෙන්නදා පවිත්‍ර? ඒ දෙකම එපා එහෙනම්? මේ විදිහටම ඉන්න පොඩි නිළමේ…

ආදරණීය රිකාදෝ – Aadaraneeya Rikado

Original price was: රු850.00.Current price is: රු680.00.
මට ඕනේ මේ මොහොතේ මෙතන හැමදාටම නවතින්න . ඔයාගෙයි මගෙයි හුස්ම වැටෙන සද්දේ විතරක් ඇහෙන මේ මොහොත විඳින්න. ඇත්තම කිව්වොත් එහෙම වෙලාවට මුකුත්ම නොකියා ඔයාගේ පපුවට උණුහුමට ගුලි වෙන්නේ කියාගන්න බැරි ගොඩක් දේවල් මගේ පපුවෙන් නිදහස් කරගන්න. ඒකයි ඔයාට මගේ හුස්ම වුනත් බරට දැනෙන්නේ. මතකද අපි හීන දැක්කා මේ වගේ තරු පිරුණු අහසක් යට තනි වෙන්න. ඔයයි මමයි විතරක් වුණු අපේම ලෝකයක් ඇතුළේ. ………………………………………………………………………………………………….. ආදරේ overdose වුනාම මිනිස්සු පිස්සු වැටෙනවා රිකාදෝ. අපේ මුළු ආත්මයෙන්ම බලාපොරොත්තු වුණු ආදරේ එකම එක මනුස්සයෙක්ගෙන් ඕනෙවටත් වැඩියෙන් ලැබෙනකොට ඒක ඇබ්බැහියක් වෙලා උමතුවක් වෙනවා. ආදරේ අන්ධ වෙන්නේ එතකොට. මුළු ලෝකෙම නොපෙනී ගිහින් තමන් ආදරේ කරන මනුස්ස ආත්මය විතරක් පේන්න ගන්නේ එතකොට. එහෙම වෙලාවට එයාලා ගන්න තීරණ හරි ද වැරදිද කියලා කියන්න පුළුවන් එයාලගේ හෘද සාක්ෂියට විතරයි. එළියෙන් ඉන්න ඔයාටවත් මටවත් විනිසුරු අසුන හිමි නෑ රිකාදෝ.
ඒ දවස් හරි වෙනස් – E Dawas Hari Wenas
Sold out

ඒ දවස් හරි වෙනස් – E Dawas Hari Wenas

Original price was: රු2,000.00.Current price is: රු1,700.00.
ඒ දවස් හරි වෙනස් – E Dawas Hari Wenas Abdul Umar Sahan Nethmina – අබ්දුල් උමර් සහන් නෙත්මිණ   ජිවිතේ දේවල් මේ තරම් නරක විදියට සිද්ද වෙද්දී.. හැමදේම කොහොම හරියන්නද කියලා හිතෙනවා අපිට.. ඒත් විශ්වාස කරන්න, හැමදේම සිද්ද වෙන්නේ හේතුවක් ඇතුව.. හැමදේකටම වෙලාවක් තියෙනවා.. ඒ වෙලාව එනකන් කොහොම හරි අපිට අල්ලගෙන ඉන්න වෙනවා.. ජීවිතේ උන වැරදි වලට පසුතැවිලි වෙන්න.. ඒත් අමතක කරන්න එපා පරණ දේවල් වෙනස් කරන්න අපිට බැරි උනාට ඉස්සරහට එන දේවල් අපිට වෙනස් කරන්න පුළුවන් කියලා…🥹 ලැබිලා තියෙන මොහොත රස විඳින්න..☺️ ” මේ මොහොත විතරයි රහම 🌹”
කස්තුරි සුවඳ – Kasthuri Suwada
Sold out

කස්තුරි සුවඳ – Kasthuri Suwada

Original price was: රු3,500.00.Current price is: රු2,800.00.

දොරකඩ දෙවොල - Dorakada Dewola

Original price was: රු1,550.00.Current price is: රු1,160.00.
අනිත්තෙක නාමලියෝ… මේ එක තත්පරේටවත් ජිවිතේ අංග සම්පුර්ණයි කියලා හිතන්න එපා. මේ මනුස්ස ජිවිතේ වැරදෙන එව්වා අනන්තයි, කෙනෙහෙලිකම් , මදිපුන්චිකම් , හතුරු පිඩා අනන්තයි. අප්‍රමානයි. බුදු හාමුදුරුවන්ටත්… නින්දා අපහාස කරදර තිබ්බ එකේ.. උඹල අපි කවුද බං… නැන්දම්මාට නම් කියන්න බැරියැ. විදවලානේ බලන්න ඕනා උඹ ඔය තාම තරුන නිසා ඔහොම කියන්නේ..
නැන්දම්මාගේ ඩයරිය – Nendammage Diariya
Sold out

නැන්දම්මාගේ ඩයරිය – Nendammage Diariya

Original price was: රු1,000.00.Current price is: රු850.00.
”අද නම් මහ සවුත්තු දවසක්. අපේ ලේලි පොඩ්ඩ උඩප්පරං ගහගෙන පඬි පෙළේ එන්න ගිහින් අයිනේ තියලා තිබුණ මගේ මල් පෝච්චියට පයින් ගහලා. ඒක කුඩේ කූඩු දෙයියනේ පරම්පරා ගාණක් තිබුණ මල් පෝච්චිය. මම දීග එද්දී මෙහෙට ගෙනාවේ. මම කිව්වෙ මේකිගේ නම මනිෂා නිස්කලංකා වුණාට ගේ ඇතුළෙ ඇවිදින්නෙත් කතරිනා සුළි කුණාටුව වගේ. ඕකිගෙ ඇඟේ හැපුණොත් මාව විසික්කා වෙලා බිත්තියේ ඇලෙනවා. කොයි වෙලේවත් හෙමින් ගනක් නැ අන්තිමට අර පරම්පරා ගාණක් තිබුණු පෝච්චිය බිඳලා දැම්මා තියෙන කුලප්පුවට. පුතාට විතරක් නෙවේ. මේකිගෙන් මටත් අපලයිද කොහෙද”
 

නිල් ලිට්මස් - Nil Litmas

Original price was: රු750.00.Current price is: රු600.00.
New Editon අප්‍රේල් 18 වනදා නිකුත්වේ. සුදෝ සුදුවන් ඔසරියකින් හැඩ ගැසිලා කෙල්ලෙක්ගෙ ජීවිතේ ආදරනීයම දිනය, සිහිනයක් වගේ ගෙවන්න කවදාවත් මම හිතුවේ නෑ. නමුත් මේ කරුම ජීවිතේ තවත් එක් අකරතැබ්බයක් විදිහට මට ඒක දැනුනේ.

ප්‍රේමම් - Premam

Original price was: රු1,900.00.Current price is: රු1,520.00.
දැනට පෙර ඇණවුම් පමණක් ලබා ගන්නා අතර පොත් බෙදාහැරීමේ දිනය හැකි ඉක්මනින් දැනුම් දෙනු ලැබේ. තංගමනී,මට කියාපන් මං පිස්සෙක් වෙයිද? පිස්සෙක් වෙන්න පෙර නිමිති පෙන්නනවද? ඒත් ප්‍රේමය වෙනුවෙන් පිස්සෙක් වෙන එකත් නම්බුයි කියලා කවියොත් කවි අස්සෙ ලියන එකේ මාත් පිස්සෙක් වෙලා බලන්නද?

මන්දාරම් රහසක් - Mandaram Rahasak

Original price was: රු1,150.00.Current price is: රු920.00.
මැයි 02 වෙනිදා නිකුත් වේ. ගිහින් ඒ ලස්සන තරුවට කියන්න. මට අයිති නොවුණත් එයා තාමත් තරුවක් කියලා. මොකද මගේ වුණත් නැතත් තරු හැමදාම තරුමයි. ඒක වෙනස් වෙන්නේ නෑ!
මන්දෝදරී – Mandodari
Sold out

මන්දෝදරී – Mandodari

Original price was: රු1,650.00.Current price is: රු1,485.00.
මන්දෝදරී – Mandodari මොහාන් රාජ් මඩවල – Mohan Raj Madawala  

මයි ඩියර් ක්‍රෂ් – My Dear Crush

Original price was: රු1,350.00.Current price is: රු1,080.00.
“අයිම් බිසී නව්...” “යර්ස් අයි (ක්)නෝ... බට් අයි වොන්ටු ටෙල් යු නව්, අයි ලව් යු..." එයා ඒ වචන ටික කියලා අතෑරියා. මම හිනාවෙලා ආපහු කැම් එකට ඇහැ තිබ්බා. ඔව් හරියටම දහයයි දහයයි වෙලාව. හිරෝශිමාවටයි නාගසාකියටයි බෝම්බ දැම්ම වෙලාව. ඒකනේ හැම ඔරොලෝසු කඩේකම හැම ඔරලෝසුවක කටු දහයයි දහයට පටන් ගන්න නතර කරලා තියෙන්නේ. එදා ඒ මහා අපරාදේ වෙලාවේ නතර වුණු හිත් වගේ මගේ හිතත් නතර වුණා.

මැයි මාර ප්‍රසංගය – May Mara Prasangaya

Original price was: රු700.00.Current price is: රු560.00.

ලක්ෂි – Lakshi

Original price was: රු1,200.00.Current price is: රු960.00.
ලක්ෂි – Lakshi හේෂාන් වෙල්ගම – Heshan Welgama

ලැවෙන්ඩ්‍රා - Levendra

Original price was: රු1,000.00.Current price is: රු800.00.

සංචරණි - Sancharani

Original price was: රු700.00.Current price is: රු560.00.
ආදරයේ විශ්වීය පණිවිඩය මෙහි රැගෙන ආ ආදරණීයම සංචරණිය… අවාරයේ නොලද ඵල වාරේ ලබන්නා සේ ඔහුගේ ආදරයෙන් මත් වී හැමදාමත් මේ පුංචි මැයිමාර සෙවණ යට ඔහුගේ මතකයන් මතක් කරමින් මැයිමාර ප්‍රසංගයක සුන්දරත්වය විඳිමින් මරණය තුළින් වුවත් හැඟීමෙන් හා මතකයන්ගෙන් යුතුව ඇය අමරණීයව ජීවත් වනු ඇත…

සුළඟ වගේ ඇවිදින් – Sulanga Wage Awidin

Original price was: රු1,650.00.Current price is: රු1,235.00.
අරුණි අක්කා එකපාරටම, ඒ පුංචි අත්දෙක මගේ දෙඅත් උඩින් තියාගත්තා. ඒ ඇස්දෙක කඳුළු වලින් පිරිලා "ආයේ කවමදාවත් මාව තනිකරන්න එපා මාලින්ද..." අරුණි අක්කට කියාගන්න ලැබුනේ එච්චරයි. එයා ඉකිගහන්න පටන් ගත්තා. කිසිම දවසක, කාටවත් වෙන්කරන්න බැරි බැම්මක් වගේ... මම ඒ පුංචි ඇගිලි තුඩු මිරිකගත්තා 'සත්තයි...කාටවත් ඔයාව මගෙන් උදුරගන්න දෙන්නේ නෑ...' ඇස්දෙකේ කඳුළු පුරෝගෙන, මගේ කඳුළු කතාවේ පුංචි කුමාරිට මම පොරොන්දු වුනා
Back to Top
Product has been added to your cart