Showing all 20 results

Show
Sort

8 : 45

Original price was: රු1,350.00.Current price is: රු1,080.00.

Chemistry of Love – විසිර යන ආදරයේ තුහීනයන්…!

Original price was: රු1,499.00.Current price is: රු1,200.00.
Chemistry of Love – විසිර යන ආදරයේ තුහීනයන්…! Nadiv Dulnith – නදිව් දුල්නිත් “මම හිතන විදිහට මේ ලෝකෙ ගැලපෙන මිනිස්සු කියලා වර්ගයක් නැහැ. මිනිස්සු දෙන්නෙක් කියන්නේ දෙන්නෙක්. ඒ දෙන්නා හිතන විදිහ එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස්. අපිට Relationship එකක් ඕන වෙන්නේ සතුටින් ඉන්න වෙලාවට සතුටු වෙන්න, Sex ඕනෙ වුනාම Sex කරන්න විතරක් කියල ද? නැහැ… එහෙම නැහැ… මනුස්සයෙක්ට Relationship එකක් එහෙම නැත්නම් තමන්ව තේරුම් ගන්න පුලුවන් ගැඹුරු බැදීමක් ඕන වෙන්නේ තමන් වැටෙන වෙලාවට නැගිට්ටවන්න, තරහා ගියපු වෙලාවට සනසවන්න, දුකක් දැනුනාම කියලා හිත නිදහස් කර ගන්න, Attention ඕනෙ වුනාම Attention ගන්න, හුරතල් වෙන්න ඕනෙ වුනාම හුරතල් වෙන්න, ප්‍රශ්නයක් වුනාම උත්තරයක් හොයා ගන්න, අඬන්න හිතුනොත් තුරුලු වෙලා අඩන්න. කෙටියෙන් කිව්වොත් මේ අමාරු ජීවිතේ ගැට ගහ ගන්න හයියක් වෙන්න. අපිට Relationship එකක් ඕන වෙන්නේ දුක, සතුට වගේම ජීවිතෙත් බෙදා ගන්න. අපිට එහෙම දෙයක් කරන්න පුලුවන් අපිට ආදරේ කරන කෙනෙක් එක්ක Relationship එකක් පටන් ගත්තොත් විතරයි. ඒ වගේම Comfortable මනුස්සයෙක් එක්ක ජීවිතේ බෙදා ගන්න ලැබෙනවා කියන්නේ හරිම සනීප හැඟීමක්.”

My Bully My Love

Original price was: රු2,250.00.Current price is: රු1,800.00.
“පපු කැවුතු අස්සට ලෝදිය ගලනකොට, වියරු වැටෙන මේ ඇස්වත් නවත්තගන්න බැරි මට සමාව දීපන් මල. ඒත් හිරෝශිමාවට බෝම්බ නොවැටෙන්න දුන්න පොරොන්දුව අදටත් වලංගුකොට, ඔලියන්ඩර් මල තැලෙනවා බලන් මේ හිත කොහේ ඉවසන්නද.. ඉතින් බලන් ඉන්න අමාරුයි මේ හිතට තව.. නත්තල වෙනකන් කල් දුන්න මේ හිත නපුරුයි කියලා නොදන්නවා නෙවේ මම.. ඒත් කලු පාටට හැරීමක් නෑ තව.. පාර කැපිලා තියෙන්නේ තව්තිසාවට නෙවේනේ මල මට..” ───────────── චක්‍රාවාට පොකුරු මිලියන ගණන්! ක්ෂීරපථය එක වැලි තුඩක්! ‘ජීවය නැති බව අනුමානය- ‘
ම්හ්ම් ! ජීවය ඇති කප්පරක් ! ඒ මන්දාකිණියක් හොරාට ඇවිදින් චුට්ටන් ඇස් අස්සක හැංගිලා කාටත් හොරෙන්! වහ වැටිලනේ ඒ ඇස්වලට සඳවතක්! කොහොම අමතක කරන්නද අලු ගොඩෙන් පිපුණ ඔලියන්ඩර් මලත්! ඒත් ඒ හිත.. කෙනෙක්ට මලක්, කෙනෙක්ට හඳක්, කෙනෙක්ට.. යකෙක්..! ───────────── ඉතින්, හැල්මේ දුවන ලෝකයේ විඩාබර වෙන ඔයාට, හිතුණා නම් වෙනස් කතාවක නැවතිලා හුස්ම ගන්න, මනාප නම් රහස් ගොඩක් අස්සේ හැංගිලා විටින් විට පුදුම වෙන්න, ලෝභ නම් අසීමාන්තික බැඳීම් අස්සේ හිත රිදෙන ගමන් නිවෙන්න, මේ කතාව ඔයාට..

No regrets, Let’s Love!

Original price was: රු899.00.Current price is: රු720.00.
සත්‍ය වශයෙන්ම ප්‍රේමණීය මිනිසුන්ට අපගේ ජීවිත කාලය දිගු කල හැක. ඔවුන් සමඟ ගත කරන තත්පරයන් ඉතාමත් ආර්ථාන්විත හා සංවේදනීය ය. අපට ජීවිතය දැනෙන්නට ගන්නේ ඔවුන් සමඟ ගත කරන කාලයට අනුලෝමව ය.අපට ජීවත් වෙනවා යැයි හැගෙන්නේ ද එවිට ය.කාලය රන් වලට සමාන කල හැක්කේ ද එවැනි සුන්දරත්වයෙන් පිරුණු ආත්මයන්ට පමණක්ම ය.
So My Love
Sold out

So My Love

Original price was: රු2,250.00.Current price is: රු1,800.00.
දේදුනු පැහැ වැස්සුණ හිත් අස්සේ නැද්ද 'ආදරේ' කියන අකුරු තුන? නැද්ද පපු කිනිති අස්සේ ඉපදෙන ඒ හැගීම් කප්පර? නැත්තම් නේතන් විටාලේ කියන්නම මායාවක් වෙන්න ඕන.. ඒ හිතට අ ආදරේ දුන්න, නේතන් විටාලේ කියන්නෙම හිතළුවක් වෙන්න ඕන.. ‎ ඒත් නෑ.. මායාවක්වත් හිතළුවක්වත් නොවේ.. නරුමයෙක් කියලා හංවඩු ගැහුණු ඒ හිත අද නිවිලා.. ආදරේ අකැපයි කියලා හිතුව ඒ පපු කිනිති අස්සට රතු පාට මහ පරිමාණෙන් කැවිලා.. ‎ ඉතින් එදා වගේම අදත්, අද වගේම හෙටත්, හිනා වෙලා ඒ හිත කියයි මෙහෙම.. ‎ ඉතින් ඒ නේනත් විටාලේ, මං දැකපු ආදරණීයම

අනුහස් අදහස් - Anuhas Adahas

Original price was: රු500.00.Current price is: රු375.00.

අමාවක Waiting for next eclipse

Original price was: රු2,700.00.Current price is: රු2,160.00.
සමහරුන්ට දරුණු අසම්මතයක්ලු නුඹෙයි මගෙයි ආදරේ නුඹවත් මාවත් අන්ධ කරපු එකම හේතුව නෑදෑකම නෙමේලු එකම ලෙයට දෙවරක් ආදරය කල නිසාලු
අමාවක Waiting for next eclipse 02
Sold out

අමාවක Waiting for next eclipse 02

Original price was: රු2,900.00.Current price is: රු2,320.00.
සම්මතයකට හිත නොදී මගේ අසම්මත නුඹ හිනවුනා ඒ පුරුදු ඇස් හැම බවේ වගේ මගේ හිත ලඟ නැලවුනා අමාවක දින උරුමයක් සේ මගේ දිවියට හුරු වුනා එදා සිට ඔබ තවම බලනෙමි සඳට ඇති දුර සැඟවිලා....
අහන් - Ahan
Sold out

අහන් - Ahan

Original price was: රු1,450.00.Current price is: රු1,160.00.

ඈ - THE SPA WOMEN

Original price was: රු550.00.Current price is: රු410.00.
ඒ දවස් හරි වෙනස් – E Dawas Hari Wenas
Sold out

ඒ දවස් හරි වෙනස් – E Dawas Hari Wenas

Original price was: රු2,000.00.Current price is: රු1,700.00.
ඒ දවස් හරි වෙනස් – E Dawas Hari Wenas Abdul Umar Sahan Nethmina – අබ්දුල් උමර් සහන් නෙත්මිණ   ජිවිතේ දේවල් මේ තරම් නරක විදියට සිද්ද වෙද්දී.. හැමදේම කොහොම හරියන්නද කියලා හිතෙනවා අපිට.. ඒත් විශ්වාස කරන්න, හැමදේම සිද්ද වෙන්නේ හේතුවක් ඇතුව.. හැමදේකටම වෙලාවක් තියෙනවා.. ඒ වෙලාව එනකන් කොහොම හරි අපිට අල්ලගෙන ඉන්න වෙනවා.. ජීවිතේ උන වැරදි වලට පසුතැවිලි වෙන්න.. ඒත් අමතක කරන්න එපා පරණ දේවල් වෙනස් කරන්න අපිට බැරි උනාට ඉස්සරහට එන දේවල් අපිට වෙනස් කරන්න පුළුවන් කියලා…🥹 ලැබිලා තියෙන මොහොත රස විඳින්න..☺️ ” මේ මොහොත විතරයි රහම 🌹”
කුවල්‍ය - Kuvalya
Sold out

කුවල්‍ය - Kuvalya

Original price was: රු1,950.00.Current price is: රු1,560.00.
සමරිසි පුද්ගලයෙකුගෙ සිත වෙනස් විය හැකිද? නොහැකිද? ඉතා ඉක්මණින් ඉපදිලා බිඳිලා යන සිත පරීක්ෂණයකට ලක් කළ හැකිද? සමරිසි ආදරවන්තයින් දෙදෙනෙකු අතරට ලස්සන සියුමැළි තරුණියක් ආවොත්…. ඉරණම කෙසේ විසඳේවිද? ආදරය වෙනස් වේවිද? එසේ විය හැකිද? මින් පෙර නොලද වෙනස්ම අත්දැකීමක් සමඟ. “සොබා දහමෙන් අපිට කොච්චර දේවල් කියල දෙනවද. සොබා දහම තමයි අපූරුම මැවුම්කරු. ඉර, හඳ,අහස, පොළව, පවා මවලා තියෙන්නෙ නියමිත දුරින් මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් විදිහට. දන්නවද අයෝන්… අන්න ඒ සොබාදහම කියන මැවුම්කරු, දේවල් මවලා තියෙන්නේ නිතරම නොගැළපෙන දේවල් එක් කරලා ලස්සනට ගළපගන්න විදිහට. නොගැළපෙන දේවල් සමබර උනාම තමයි ලස්සනම. ඒක ස්වබාව ධර්මයේ රීතිය. නොගැළපෙන දේවල් එකතු උනාම තමයි සතුට රැඳිලා තියෙන්නේ. අන්න ඒ සොබාදහමේ මැවුම්කරු මවපු ලස්සනම නොගැළපීම තමයි ගැහැණියවයි පිරිමියාවයි. ලෝකෙ පැවැත්මත් එතනයි.”
නපුරු වැස්ස ඇමතුමක් - Napuru Wessa Amathumak
Sold out

නපුරු වැස්ස ඇමතුමක් - Napuru Wessa Amathumak

Original price was: රු2,800.00.Current price is: රු2,240.00.
මගේ කෙනා ඔයා. ඔයා කොහෙ හිටියත්. කා ළග හිටියත් අන්තිමට තනිවෙන්න වෙන්නේ මන් ළග. එකට කියන්නේ Destiny කියලා..
නපුරු වැස්ස ගෙරවුමක් – Napuru Wassa Gerawumak
Sold out

නපුරු වැස්ස ගෙරවුමක් – Napuru Wassa Gerawumak

Original price was: රු2,500.00.Current price is: රු2,000.00.
කැපකිරීම්, දරාගැනීම්වලට තිත තියන්න මගේ හිත පාවඩ එලන්න ගත්තා. ඒ නිසාම මගේ හිත හයිය අරගෙන ඒ පාවඩය මත පළමු පියවර තිබ්බා. පාවඩය් යටින් ඇති බොරළු, ගල් කැට මගේ පතුල්වලට දැනුණත් මම නොදැනුණා සේ අඩිය තිබ්බා. මොකද මම දැනන් හිටිය පාවඩය අවසානයේ මාවත පැහැදිලි බව.
නපුරු වැස්ස ම්ම්ණුමක් – Napuru Wassa Miminumak
Sold out

නපුරු වැස්ස ම්ම්ණුමක් – Napuru Wassa Miminumak

Original price was: රු2,000.00.Current price is: රු1,600.00.
නපුරු වැස්ස ම්ම්ණුමක් – Napuru Wassa Miminumak යාරා සරණි – Yaara Sarani

බාලාංශේ – Balanshe

Original price was: රු850.00.Current price is: රු680.00.
   

බාලාංශේ 2 – ටික ටික වැඩිහිටි | Balanshe 2

Original price was: රු1,400.00.Current price is: රු1,120.00.
බාලාංශේ 2 – ටික ටික වැඩිහිටි | Balanshe 2 තාරු රාජපක්ෂ – Tharu Rajapaksh
බිඳුණු ගැහැණු - Bidunu Gehenu
Sold out

බිඳුණු ගැහැණු - Bidunu Gehenu

Original price was: රු450.00.Current price is: රු360.00.

මන්දාරම් රහසක් - Mandaram Rahasak

Original price was: රු1,150.00.Current price is: රු920.00.
මැයි 02 වෙනිදා නිකුත් වේ. ගිහින් ඒ ලස්සන තරුවට කියන්න. මට අයිති නොවුණත් එයා තාමත් තරුවක් කියලා. මොකද මගේ වුණත් නැතත් තරු හැමදාම තරුමයි. ඒක වෙනස් වෙන්නේ නෑ!

හද විලේ ඔබ පිපුණා - Hada Wile Oba Pipuna

Original price was: රු1,700.00.Current price is: රු1,360.00.
ආත්මයෙ පුරුදු පෙම දැනී දැනී හිත පුරා රිදුනු සිත සැනසෙනා හේතුවම නුඹ වෙලා හඳවතේ තතූ සොයා සැනසීම නුඹ වුණා පාරමී දම් පුරා නුඹ මෙමට හිමි වුණා... - මෙතූකරා දහම්දි - ආදරේ හරි අරුත අකුරු හතරක් වටා මුතු පොටින් ඇමුණු නුඹ පණ වේය මට සඳා සොයන්නට සැනසීම නුඹ වෙතින් නිරතුරා මා දිවිය සුවඳ කළ පිපී නෙළුම නුඹ වුණා... - සහස්‍ර දිව්‍යනාත්-
Back to Top
Product has been added to your cart