Showing all 3 results

Show
Sort
කුංකුම – Saffron
Sold out

කුංකුම – Saffron

Original price was: රු750.00.Current price is: රු600.00.
මගින් මගහැරුණු ඔබ වෙත ලියමි!
තීන්ත පැල්ලම් – Theentha Pallam
Sold out

තීන්ත පැල්ලම් – Theentha Pallam

Original price was: රු1,350.00.Current price is: රු1,080.00.
වසර තිහකට පසුව මුණගැසුණ ඒ දෑස් තාමත් වදා වගේමයි. නිලාවේලි මුහුදු වෙරළේ ඉර උදාව මෙන්ම ඉර බැස යන සැන්දෑව ද දැසින් එකට විඳි කෝපි සාප්පුවේ උණුසුම් කෝපි කෝපයක සුවඳ අතරෙ ගෙවුණු ඒ සොදුරු අතීතය පරණ චිත්‍රපටවල මතකයන් සහ කැසට් පටවල හඬ අතර හුවමාරු වුණු ඒ බැඳීම් වලට එදා නමත් තිබුණෙ නැහැ. ඉතින්, ආදරය කියන්ගේ සෑමවිටම එකතු වීමක්මද? නැතිනම් ඒ මඟ හැරීම තුළත් සොයාගත හැකි අමුතුම සතුටත් තියෙනවාද? අසම්පූර්ණ ආදරයක සම්පූර්ණ අවසානය සොයා යන මේ ගමන ඔබේ හදවතේ කොනක සැඟවී තියන ඒ පළමු ආදරයේ මතකය යළිත් කඳුළකින් මෙන්ම සිනහවකින් ද අවදි කරනු ඇත.
හුළු අත්ත – Hulu Atta
Sold out

හුළු අත්ත – Hulu Atta

Original price was: රු1,950.00.Current price is: රු1,560.00.
හුළු අත්ත – Hulu Atta Novel by : Kim Suu Ah විටෙක සිහින් සිනාවකින් තවත් විටෙක දිගු කතාබහකින් පිරි මුණගැසීමක් ඒ නිසල බිමට නව ජීවයක් එක් කල, ඒ කතාව තරු නොපෙනෙන වැහි අඳුරට අත වනමින් ඈතින් දැල්වූ හුළු අතු එළියක් බඳු මිතුදමක් පාළුව මැකු ඒ මුණ ගැසීමෙන් අවදි වූ සිත්, ආලෝකය සොයා නිසැකවම ගමන් කරනු ඇත…
Back to Top
Product has been added to your cart