ලූනා – Luna

(0 Reviews) Write a review

Original price was: රු1,600.00.Current price is: රු1,200.00.

Description

“අපි එහෙම්මම සාලෙ බිම,
අළුපාට කාපට් එක උඩ හාන්සි වෙලා,
තව සනීපෙට කිස් කරන්න ගත්තා.
මං පළවෙනි වතාවට ඇමරිකානු මහ පොළොව මත වැතිරුනේ එහෙමයි.
දුශ් අහසක් වගේ මගේ උඩින් හිටියා.”
“ලූ ……..’
අවසාන නොකරන දිග හුස්ම එක්ක ඒ රහස් කෙඳිරිය මට ඉන්න බැරි
කරනවා. “
එයාව තව තවත් සතුටු කරන්න මට ඕන. ස්වර්ගයේ වළාකූල්වල එයා
ගෑවෙන තරමට අහස්ගත කරන්න මට ඕන. එයාගෙ ජීවිතේ හොඳත්
නරකන් දෙකේදිම උමතු උපරිමය වෙන්න මට ඕන.”
” වයිල්ඩ් ඛෙරිවල පැණි ටීශර්ට් එකේ හැලිලා. ලාවට දම් පාට තීන්ත
පෙගිලා වෙලා වගවගේ ඩොට් ඩොට් හැමතැනම. මම දුශ්ට ෆොටෝ එකක්
අරන් යැව්වා.
ඉක්මනට එන්න මගේ බෙරි ගෙඩියමට ඔයාව ලෙවකන්න ඕනි.
දුශ් දිව දාපු ඉමෝජියකුත් එව්වා.”
“ගෑනියෙක් සතුටු වෙන්නෙ ආදරේ කරන පිරිමියාගෙ ඇස්වල දිලිසෙන
සතුටෙන්. ඒ සතුට වෙනුවෙන් කරන්න නියෙන අමාරුම වැඩේ තමයි
ගැහැණියකට වැඩිපුරම සතුට අරන් එන්නෙ. එක විදිහකට පිරිමියාගෙ
සතුට වෙනුවෙන් දුක විඳින එකම නමයි ගැහැණියගේ සතුට”

Additional information

Weight 0.30 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලූනා – Luna”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

ලූනා - Luna

Original price was: රු1,600.00.Current price is: රු1,200.00.
ටීචර් - Teacher
Sold out

ටීචර් - Teacher

Original price was: රු800.00.Current price is: රු680.00.
Diary Of Oliviya - ඩයරි ඔෆ් ඔලීවියා
Sold out

Diary Of Oliviya - ඩයරි ඔෆ් ඔලීවියා

Original price was: රු850.00.Current price is: රු680.00.
අමාවක Waiting for next eclipse 02
Sold out

අමාවක Waiting for next eclipse 02

Original price was: රු2,900.00.Current price is: රු2,320.00.

සෝණු – Sonu

Original price was: රු1,700.00.Current price is: රු1,360.00.

My Bully My Love

Original price was: රු2,250.00.Current price is: රු1,800.00.
Back to Top
Product has been added to your cart