ලොවීනා – Loveena

(0 Reviews) Write a review

Original price was: රු1,650.00.Current price is: රු1,485.00.

Email when stock available

ලොවීනා – Loveena

Mohan Raj Madawala – මොහාන් රාජ් මඩවල

Description

කුලවත් පවුලකට උපන් රුවැති ප්රගල්භ එසේම බුද්ධිමත් තරුණියක වූ පුන්නාට සිදුවූයේ නරේන්ද්සිංහ රජුගේ අන්තඃපුර කාන්තාවක් බවට පත්වීමටය. එහිදී දස්කොන් අදිකාරම් සමග ඇති වූ අනියම් සම්බන්ධතාවක් නිසා ගැබිනියක බවට පත්වූ ඇය රජුගේ උදහසට ලක් වූවාය. එහි ප්රතිඵලය වූයේ සිය පවුලේ අයද සමග ඇය උඩුගල්පිටිය රොඩී කුප්පායමට පිටුවහල් කිරීමට නියම වීමය. එහෙත් දෙමාපියන්ගේ මිය යාම නිසා එසේ පිටුවහල් කිරීමට ඉතිරි වූයේ ඇය පමණි. බයියා නම් මහළු රොඩියාට පාවා දෙනු ලැබූ ඇය කාලයාගේ ඇවෑමෙන් රොඩී රැහේ බලගතුම වැඩිහිටි ගැහැණිය බවට පත්වූවාය. ඇගේ මිණිබිරියක වූ පිංචි, අපොන්සුවා නම් රජුගේ පරංගි සෙබළා සමග පැවැත්වූ රහස් සම්බන්ධතාවයේ ප්රතිඵලයක් වශයෙන් ලොවීනා නම් දැරිය බිහිවූවාය. කුලීන ජනයාගේ උදහසට ලක් වීම නිසා උඩුගල්පිටිය කුප්පායමෙන් ඔවුන්ට පලායාමට සිදුවූ අතර අන්තිමේදී ඔවුන් ගොස් නතර වූයේ ගල්කිස්ස මුහුද අද්දරය. මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා සහ ලොවීනා (පසුව ලැවීනියා) අතර අනියම් ආදර අන්දරය ගොඩනැගුනේ එහිදීය. ‘ලොවීනා’ නවකතාවේ සාරය වන්නේ එයයි.

මෙය, තෝමස් මේට්ලන්ඩ් අග්‍රාණ්ඩුකාරවරයා සහ ලොවීනා නම් රොඩී තරුණිය අතර සිදු වූ ප්‍රේම වෘතාන්තය පමණක් නොවේ. එසේම, දස්කොන් මහ අධිකාරම් සහ ප්‍රමිලා නම් බිසව අතර සිදු වූ ප්‍රේම වෘතාන්තය පමණක්ද නොවේ. මෙය වූකලි, කිසි කලෙක ප්‍රේමය හිමි නොවූ එහෙත් තමා හැර අන් හැම දෙනාගේම ප්‍රේමය වෙනුවෙන් ජීවත් වූ පුන්නී නම් රොඩී කිරි අත්තම්මාගේ පුරා අවුරුදු එකසිය නවයක හද ගැහෙන ප්‍රේම වෘතාන්තයද වන්නේය.

Additional information

Weight 0.38 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලොවීනා – Loveena”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

ලොවීනා – Loveena
Sold out

ලොවීනා – Loveena

Original price was: රු1,650.00.Current price is: රු1,485.00.
කුවල්‍ය - Kuvalya
Sold out

කුවල්‍ය - Kuvalya

Original price was: රු1,950.00.Current price is: රු1,560.00.
තාමත් මගේ පණ - Tamat Mage Pana
Sold out

තාමත් මගේ පණ - Tamat Mage Pana

Original price was: රු800.00.Current price is: රු640.00.

Shell Of Seven Days

Original price was: රු1,400.00.Current price is: රු1,120.00.
කස්තුරි සුවඳ – Kasthuri Suwada
Sold out

කස්තුරි සුවඳ – Kasthuri Suwada

Original price was: රු3,500.00.Current price is: රු2,800.00.
රුද්‍රායු - Rudrau
Sold out

රුද්‍රායු - Rudrau

Original price was: රු1,800.00.Current price is: රු1,530.00.
Back to Top
Product has been added to your cart