මං චිත්‍රපටියක – Man Chithrapatiyaka

(0 Reviews) Write a review

Original price was: රු900.00.Current price is: රු675.00.

Description

“මේ ඔරලෝසු කණුවට ඔබේ ඇති පක්ෂපාතීත්වය පෙන්වන්නත්, එහි ඇති බලගතු බව ඔප්පු කරන්නත් මං වෙනුවෙන් චන්දෙ පාවිච්චි කරන්න. මං ඡන්දේ දින්නොත් විතරයි මේ ඔරලෝසු කණුවේ බලය ඔප්පු කරගන්න අපට පුළුවන් වෙන්නේ..”

– ඔරලෝසු කණුව –

“අම්මෝ බලන්න ඕනේ එයාව දැක්කම ලොක්කාට හරි සතුටුයි. එයාගේ මූණෙ මලක් පිපිලා. කිසිම ආකර්ෂණීය පෙනුමක් නැති ගෑනියෙක් ළඟ ලොක්කට පේන්නේ මොනවද?..”

-පිටපත් ලිවීම-

” බලපන් දැන් උඹලා සැපසේ මැරිලා, නෑ බං උඹලා මැරිලා නෑ. ජීවත් වෙලා නැති එවුන් මැරෙන්නේ කොහොමද?..”

– දහිර වාට්ටුව –

“රහස බෙදාගත් පසු දැනෙනා සැහැල්ලුව රහස බදාගෙන සිටිනා විට නැත. එසේම වැරදි පුද්ගලයෙකු සමඟ රහසක් බෙදාගන්නවාට වඩා එය බදාගෙන සිටීම ඔබට සැහැල්ලුවක් වනු ඇත..”

– රඟමඬලක –

“ඔය හිනාව හරියන්නේ නැහැ. මළ ගෙවල්වල මිනිස්සුත් ඔයිට හොඳට හිනාවෙනවා. මනමාලයාගේ වේල් එක අයින් කරලම අපි ෆොටෝ එක ගමු. දැන් හිනාවේගෙන කේක් එක කපන්න..”

– මං චිත්‍රපටියක –

“එහෙව් ලස්සනක් නැතත් මහා සද්දන්තයි. ජැන්ඩි පහේ මිනිස්සු හැමදාම වතුර කළ, කිරි කළ වක්කරනකොට සද්දන්ත නොවී තියෙන්න විදිහක් නැහැ..”

 කප්පිත්තන –

“ඇයි බං මේ මොන මළ විකාරයක්ද? උඹ අම්මා වගේ හින්දා අම්මා වගේ නොකියා වෙන මොනවා කියන්නද? මේ ගේ නොතිබ්බා නම් උඹේ අම්මටත් වෙන්නේ ගෙදෙට්ට නාකි වෙන්න..”

– විශේෂණ –

Additional information

Weight 0.28 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මං චිත්‍රපටියක – Man Chithrapatiyaka”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

මං චිත්‍රපටියක - Man Chithrapatiyaka

Original price was: රු900.00.Current price is: රු675.00.
විසල් නුවරක ආදරය – Visal Nuwaraka Aadaraya
Sold out

විසල් නුවරක ආදරය – Visal Nuwaraka Aadaraya

Original price was: රු1,450.00.Current price is: රු1,305.00.

කර්මක්ෂ – Karmaksha

Original price was: රු600.00.Current price is: රු450.00.
නපුරු වැස්ස ගෙරවුමක් – Napuru Wassa Gerawumak
Sold out

නපුරු වැස්ස ගෙරවුමක් – Napuru Wassa Gerawumak

Original price was: රු2,500.00.Current price is: රු2,000.00.

නදී - Nadee

Original price was: රු750.00.Current price is: රු600.00.

සෙවණැලි සොරා සහ තවත් සුරඟන කතා - Sewanali Sora

Original price was: රු750.00.Current price is: රු600.00.
Back to Top
Product has been added to your cart