නැන්දම්මාගේ ඩයරිය – Nendammage Diariya

(0 Reviews) Write a review

Original price was: රු1,000.00.Current price is: රු850.00.

Email when stock available

”අද නම් මහ සවුත්තු දවසක්. අපේ ලේලි පොඩ්ඩ උඩප්පරං ගහගෙන පඬි පෙළේ එන්න ගිහින් අයිනේ තියලා තිබුණ මගේ මල් පෝච්චියට පයින් ගහලා. ඒක කුඩේ කූඩු දෙයියනේ පරම්පරා ගාණක් තිබුණ මල් පෝච්චිය. මම දීග එද්දී මෙහෙට ගෙනාවේ. මම කිව්වෙ මේකිගේ නම මනිෂා නිස්කලංකා වුණාට ගේ ඇතුළෙ ඇවිදින්නෙත් කතරිනා සුළි කුණාටුව වගේ. ඕකිගෙ ඇඟේ හැපුණොත් මාව විසික්කා වෙලා බිත්තියේ ඇලෙනවා. කොයි වෙලේවත් හෙමින් ගනක් නැ අන්තිමට අර පරම්පරා ගාණක් තිබුණු පෝච්චිය බිඳලා දැම්මා තියෙන කුලප්පුවට. පුතාට විතරක් නෙවේ. මේකිගෙන් මටත් අපලයිද කොහෙද”

 

Description

නැන්ද”අද නම් මහ සවුත්තු දවසක්. අපේ ලේලි පොඩ්ඩ උඩප්පරං ගහගෙන පඬි පෙළේ එන්න ගිහින් අයිනේ තියලා තිබුණ මගේ මල් පෝච්චියට පයින් ගහලා. ඒක කුඩේ කූඩු දෙයියනේ පරම්පරා ගාණක් තිබුණ මල් පෝච්චිය. මම දීග එද්දී මෙහෙට ගෙනාවේ. මම කිව්වෙ මේකිගේ නම මනිෂා නිස්කලංකා වුණාට ගේ ඇතුළෙ ඇවිදින්නෙත් කතරිනා සුළි කුණාටුව වගේ. ඕකිගෙ ඇඟේ හැපුණොත් මාව විසික්කා වෙලා බිත්තියේ ඇලෙනවා. කොයි වෙලේවත් හෙමින් ගනක් නැ අන්තිමට අර පරම්පරා ගාණක් තිබුණු පෝච්චිය බිඳලා දැම්මා තියෙන කුලප්පුවට. පුතාට විතරක් නෙවේ. මේකිගෙන් මටත් අපලයිද කොහෙද”

 

නැන්දම්මාගේ ඩයරිය – Nendammage Diariya

කල්පනා කස්තුරිආරච්චි – Kalpna Kasthuriarachchi

 

Additional information

Weight 0.28 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නැන්දම්මාගේ ඩයරිය – Nendammage Diariya”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

නැන්දම්මාගේ ඩයරිය – Nendammage Diariya
Sold out

නැන්දම්මාගේ ඩයරිය – Nendammage Diariya

Original price was: රු1,000.00.Current price is: රු850.00.

නිල් ලිට්මස් - Nil Litmas

Original price was: රු750.00.Current price is: රු600.00.
දොරකඩ දෙවොල - Dorakada Dewola
Sold out

දොරකඩ දෙවොල - Dorakada Dewola

Original price was: රු1,550.00.Current price is: රු1,160.00.

ආදරණීය රිකාදෝ – Aadaraneeya Rikado

Original price was: රු850.00.Current price is: රු680.00.
මයි ඩියර් ක්‍රෂ් – My Dear Crush
Sold out

මයි ඩියර් ක්‍රෂ් – My Dear Crush

Original price was: රු1,350.00.Current price is: රු1,080.00.

Shell Of Seven Days

Original price was: රු1,400.00.Current price is: රු1,120.00.
Back to Top
Product has been added to your cart