කිසා – Kisaa

(0 Reviews) Write a review

Original price was: රු750.00.Current price is: රු600.00.

Description

හති වැටුණ හවසක

මරා උඩු හිත මම

කලාතුරකින් එන

නිරාමිස සැපතක

 

අකීකරු මත් ගද

නාස කුණුකල වුව

ආත්මය සුවද බව

කියා දුන්නේ නුඹ

 

පලායන බව හෙට

දැන දැනත් උරමත

තැබූ උඹෙ උණුසුම

නිවන තරමයි මට.

 

මත් වෙන්න තව තවම

හොයන්නෙ නුඹෙ දෙනෙත

නිවෙන්නට පෙර ලෙසම

යදින්නේ ලැම යහන

 

පිපෙන්නට මට හිතෙන

විටක ඇයි තව දුරක

කිසා උඹ මගෙ අහස

මම ගොළුයි දුර බිමක

Additional information

Weight 0.28 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කිසා – Kisaa”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

Shell Of Seven Days

Original price was: රු1,400.00.Current price is: රු1,120.00.

අයි ඩී – I.D

Original price was: රු1,650.00.Current price is: රු1,320.00.

No regrets, Let’s Love!

Original price was: රු899.00.Current price is: රු720.00.

මරණයේ ඔටුන්න - Maranaye Otunna

Original price was: රු1,500.00.Current price is: රු1,200.00.

සංචරණි - Sancharani

Original price was: රු700.00.Current price is: රු560.00.

යතුරු සිදුරෙන් එබී බලන්නා - Yathuru Siduren Ebi Balanna

Original price was: රු1,200.00.Current price is: රු900.00.
Back to Top
Product has been added to your cart