ඈ – THE SPA WOMEN

(0 Reviews) Write a review

Original price was: රු550.00.Current price is: රු410.00.

Description

අනිත් එක මේ ස්පාවලට එන පිරිමි ගැන බයක් තියාගන්න හේතුවක් නෑ කොයිම වෙලාවකවත්.

මේ වගේ තැන්වලට එන්නෙ සෙක්ස් වලදි ඇරියස් තියන පිරිමි.

එක්කෝ උන්ගේ ගෑණු හරියට සැපක් දෙන්න දන්නෑ. එක්කෝ උන්, උන්ගේ ගෑණු ෆෝම් කරලා හරියට සැපක් ගන්න දන්නෙ නෑ.

උන් මේ වගේ තැන්වලට එන්නේ උන්ගෙ ගෑණුන්ගෙ ඒවට වැඩිය හොඳ ඒවා මෙහෙ ඇතියි කියලා හිතාගෙන.

උන් ස්පාවලට එන්නෙම පැය ගාණක් වැඩේ දෙන්නං කියලා හිතාගෙන. ඒත් මෙතනට ඇවිත්, කොට ගවුම් ගහලා ඉන්න එකම වගේ ගෑනු ටික දැක්කම, උන්ට හිතාගන්න බෑ කෝකද තෝරගන්නෙ කියලා.

එකක් තෝරගත්තත්, උන් හිතාගෙන එන මොකුත්ම කරගන්න කලින් උන්ට ගිහින් ඉවරයි. උපරිම වුණොත් විනාඩි අටයි.

ඊට පස්සේ ඉතින් ගෙවපු සල්ලි අපරාදේ කියලා හිතලා ඉතිරි මුළු කාලයම පම්පෝරි කිය කියා කාලා දානවා….

Additional information

Weight 0.23 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඈ – THE SPA WOMEN”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

ඈ - THE SPA WOMEN

Original price was: රු550.00.Current price is: රු410.00.
මාණික්කාවත – Manikkawatha
Sold out

මාණික්කාවත – Manikkawatha

Original price was: රු900.00.Current price is: රු765.00.

ලැවෙන්ඩ්‍රා - Levendra

Original price was: රු1,000.00.Current price is: රු800.00.
ආමන්ඩ් – Almond
Sold out

ආමන්ඩ් – Almond

Original price was: රු1,350.00.Current price is: රු1,150.00.

කම්බිලි - Kambili ( Hard Cover )

Original price was: රු1,800.00.Current price is: රු1,440.00.
බිස්නස් පිස්සුව | වසරේ CEO  | 11 : 11
Sold out

බිස්නස් පිස්සුව | වසරේ CEO | 11 : 11

Original price was: රු4,000.00.Current price is: රු3,600.00.
Back to Top
Product has been added to your cart