Showing all 5 results

Show
Sort
කොළපාට ඇස් – Kolapata As
Sold out

කොළපාට ඇස් – Kolapata As

Original price was: රු1,600.00.Current price is: රු1,360.00.
ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද May December Romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප්‍රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්‍රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක්‍රමය එක මත එක ගැටෙන්නට සලස්වමින් චිත්තාභ්‍යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්මක කෘතියකි. භාෂාව උත්කෘෂ්ට රමණීය හැගීම් දනවන මෙවලමක් සේ භාවිත කරන මේ නවකතාවෙන් ප්‍රධාන චරිතයන්ගේ ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය, රාගය, අනුරතිය, සරාගී ආවේශයන් සහ ලාලසාවන් විවෘතව හෙළි දරව් කෙරේ. ආගමික, දේශපාලන, සමාජ විද්‍යාත්මක හා මනෝවිශ්ලේෂණිය කියැවීම් තුළ ද විවිධ මානයන් හරහා විමසීමෙන් මනුෂ්‍ය ජීවිතයේ සැඟවුණු මනෝ භාවයන් හාරා පාදා ගත හැකි ප්‍රේමණීය වියමනකි.

කොළඹ කතාව – භික්ෂු පරිච්ඡේදය | Bhikshu Parichchedaya

Original price was: රු1,800.00.Current price is: රු1,440.00.
කොළඹ කතාව – භික්ෂු පරිච්ඡේදය | Bhikshu Parichchedaya Upul Shantha Sannasgala – උපුල් ශාන්ත සන්නස්ගල මරණාසන්න වේදනා පහක් පසු කළ මිනිසෙක් දුක පසක් කොට ගත්තෙකි. එවැන්නෙකුට ජීවිතය ලියද්දී දුක පසෙකින් තැබිය හැකි ය.

නිර්වාණ- Nirwana

Original price was: රු1,200.00.Current price is: රු900.00.
කොළඹ කතාව – බයිපාස් හැම ට්‍රිප් එකක් ම, වෙඩිං එකක් ම, පාටි එකක් ම, ගැදරිං එකක් ම, මීටිං එකක් ම අවසානේ හිස්කම. වෙන මුකුත් ම නෙමෙයි, හිස්කම. මිනිස්සු ගැන කලකිරීම. හුඟක් මිනිස්සු ඉපදිලා ඉන්නෙ එයාලගෙ දෙමාපියෝ කොන්ඩම්ස් යූස් නො කරපු නිසා ම විතරයි. වෙන කිසි ම හේතුවකට නෙමෙයි. හියුමන් කියන්නෙ මනුස්ස නම්; ඒත් එයාලා නො දන්නෙත් ඒ ගැන විතරයි. ටික වෙලාවක් හරි මිනිස්සුත් එක්ක ගැවසුණා ම ආයෙත් මූඩ් එක හදා ගන්න නම්, මට මං එක්ක තනියම හුඟක් වෙලා ගත කරන්න ඕන. #kolamba kathawa
මගේ කුලුඳුල් පෙම්වතිය – Mage Kulundul Pemwathiya
Sold out

මගේ කුලුඳුල් පෙම්වතිය – Mage Kulundul Pemwathiya

Original price was: රු1,500.00.Current price is: රු1,275.00.
මගේ කුලුඳුල් පෙම්වතිය – Mage Kulundul Pemwathiya Upul Shantha Sannasgala – උපුල් ශාන්ත සන්නස්ගල දැන් මට ජීවත් වෙනවානම් එය කළ හැක්කේ ප්‍රේමය වෙනුවෙන් ම පමණි. ඇය මගේ ප්‍රේමය නම් ඒ වෙනුවෙන් දස දහස් වතාවක් හුස්ම ගැනීමට පුළුවන. එසේ නොවන්නේ නම් මියැදීම හැර තවත් විකල්පයක් ඇතැයි මට දැන් නොසිතෙයි. ජීවිතය සමානය ප්‍රේමය – වැඩි කිරීම අනාගතය නම්, බෙදීම, කලකිරීමෙන් අඩුකිරීම මරණය ලෙස මම සමීකරණය වී සිටිමි. මේ සංසාරේ අද ඉන්නවා නම් ඒ ගැන හිතමින් භවයෙන් භවය සසර සැරි සරමින් හීන එකතු කිරීමට මට පුළුවන. ඒත් මේ හීන එකතු කිරීමේ සෙල්ලම සැබෑ නොවන්නේ නම් මගේ ජීවිතය නතර වන්නේ කොතැනදැයි සිතන හැම විටකම ඉරණම තීරණයය කිරීමේ මගේ ජීවිත අයිතිය ඇයට සින්නක්කර පැවරී ඇතැයි සිතමි. බුක්ති විදීමට මට ජීවිතයක් නැත්නම් සින්නක්කරව ඇයට ඔප්පුව පවරා දීමට පුළුවන – උපුල් ශාන්ත සන්නස්ගල

වස්සාන සිහිනය – Wassana Sihinaya

Original price was: රු1,200.00.Current price is: රු960.00.
ප්‍රේමයේ නිදහස හෙවත් ස්වයංවරයට එරෙහි ව පවතින ආර්ථික කොන්දේසි ප්‍රශ්න කිරීමක් මෙන් ම ප්‍රේමයෙන් ආතුරවීම උදෙසා මිනිසා තුළ වන මානවීය ලාලසාව මූර්තිමත් කිරීමක් ද ‘වස්සාන සිහිනය’ තුළ දැකිය හැකි ය.
Back to Top
Product has been added to your cart