Showing the single result

Show
Sort

ගිනි සහ සෙව්වන්දි - Gini Saha Sewwandi

Original price was: රු1,100.00.Current price is: රු880.00.
රාත්‍රිය එළඹ ඇත. අහස පුරා ඇත්තේ යන්තම් එළියකි. රළ පෙළ සුදුවෙන් විරිත්තයි. එහි හෝ හඬත්, සුළඟේ හඬත්, අඳෝනාවක් ලෙසිනි මගේ හදවතට වදින්නේ. අප නැවතුණ තැන වැටකෙයියා ගස්වලින් වට වූ වේදිකාවක් පරිදිය. ගල් පර කීපයක්ද පසුතල සේ නැඟී සිටියි. අප කෑගැසුවත් අසන්නට කෙනෙක් මේ අවට නැත. පාර අතට යන කඳු ගැටයේ එක කොටසක් හරහා ඇදෙන්නේ මල කෑ කටු කම්බි වැටකි. මේ වේදිකාවේ රඟන්නෝ අපි වෙමු! ඇඳිරි නීතිය සහිත පාතාල ලෝකයේ අවි ගත් යමපල්ලන් මැද ප්‍රධාන යමදූතයා මගේම සැමියාය. මා පැටලුණේ කුමන කටු පඳුරකද...
Back to Top
Product has been added to your cart