ඩැඩා – Dada

(0 Reviews) Write a review

Original price was: රු1,700.00.Current price is: රු1,360.00.

“ඩැඩා…”

“හ්ම්ම්..”

“අම්මී මං වගේම ලස්සන ඇති නේද,,, කෝ ඔයා මට එයාගේ පොටෝ එකක්වත් පෙන්නෙන්නේ නැ.. ඔයා හරිම නරකයි ඩැඩා..” ලැප් එක දෙස තිබූ අශාන්ගේ දෑස් කදුලින් තෙත් උනා. ඔහු බිම චිත්‍රයක් පාට කරමින් ඉන්න දුව දෙස බොද වූ දෑසින් බලාගෙන ඉන්නවා. හැගීම් පිටාර ගොස් ඇස් අගින් ගිලිහුණු කදුලු බිදු දෙකක් කම්මුල දිගේ පහලට ගලාගෙන යනවා..

මේ කිසිවක් නොදන්න පුංචි අශන්‍යා, චිත්‍රය පාට කර අවසන් වෙලා අශාන් දෙස බලන්න ගත්තා. ඇය එවිටයි දුටුවේ ඔහු ඇය දෙස බලාගෙන කදුලු සලනවා කියලා.

“අනේ සොරි ඩැඩා.. ඔයා අම්මී ගැන මතක් කරනවට කැමතියි නෑ නේද.. අයම් සොරි..” පුංචි අශන්‍යා අශාන්ගේ බෙල්ල බදාගෙන උකුලට පැනලා අශාන්ගේ දෑස් අග කදුලු බිදු චූටී අත් වලින් පිසදානවා..

මං පොමිස් වෙනවා ඩැඩා.. ආයේ කවදාවත්ම අම්මී ගැන අහන්නේ නෑ කියලා. මාව දාලා ගිය අම්මියෙක් මට ඕන නෑ…”

මට ඔයා විතරක් ඇති ඩැඩා.. ඔයාම විතරයි ඇති.. මට අම්මී ඕන නෑ.. එයා හොද නෑ.. I Love you ඩැඩා..”

Additional information

Weight 0.56 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඩැඩා – Dada”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

ඩැඩා - Dada

Original price was: රු1,700.00.Current price is: රු1,360.00.

හුළු අත්ත – Hulu Atta

Original price was: රු1,950.00.Current price is: රු1,560.00.

සුළඟ වගේ ඇවිදින් – Sulanga Wage Awidin

Original price was: රු1,650.00.Current price is: රු1,235.00.

සමනල පාලම - Samanala Palama

Original price was: රු1,250.00.Current price is: රු1,000.00.
සංචරණි - Sancharani
Sold out

සංචරණි - Sancharani

Original price was: රු700.00.Current price is: රු560.00.
නපුරු වැස්ස ම්ම්ණුමක් – Napuru Wassa Miminumak
Sold out

නපුරු වැස්ස ම්ම්ණුමක් – Napuru Wassa Miminumak

Original price was: රු2,000.00.Current price is: රු1,600.00.
Back to Top
Product has been added to your cart