Description
(ලොවක් මවිත කළ K – POP තරුවකගේ සැගවුණු ආදර කතාව.)
“මිනිස්සු සම්බන්ධතා පටන් ගන්නේ ඒවා ඉවරවෙයි කියලා හිතලා නෙමේ ජෙනී.”
“නැහැ ජේවූ, මිනිස්සු සම්බන්ධතා ඉවර කරන්නේ ඒවා කවදාවත් පටන් නොගෙනම ඉන්න තිබුණා කියලා දැනගත්තහම.”
“ඔයා ඇත්තටම එහෙම හිතනවද?” නැහැ! මට එහෙමයි කියන්න ඕනේ. පහුගිය මාස දෙකේ ජේවූ එක්ක ගෙවපු කාලේ, යාළුවොත් එක්ක මේ සෝල් නුවර ගෙවපු මාස හතර කොච්චර අපූරුද කියලා මට කියන්න ඕනේ. ඒත් මේ වචන ටික කියන්න මගේ හදවත ඉරලා දාන්න ඕන වගේ මට දැනෙනවා.






There are no reviews yet.