ලැවෙන්ඩ්‍රා – Levendra

(0 Reviews) Write a review

Original price was: රු1,000.00.Current price is: රු800.00.

Description

දම්පාට ලෝකයක්.ඔව් මම හරි ආස පාටක් .රාජකීය ආදරය ,අඩම්බරකාර ආදරය සහ ආත්මීය ආදරය වගේ ගොඩක් දේවල් දම්පාටින් කියන්න පුලුවන්.
ජීවිතේ හැමෝටම දම්පාට ආදරයක් ලැබෙන්න ඕනි.විදින්න ඕනි හැගීමක් දම්පාට ආදරය පිරුණු හදවතක උණුහුම.
එක සුසුමකින් පුළුවන්නම් අපිට තව කෙනෙක්ට ජීවිතේට දුකක් නොවන හිනාවක් ලබා දෙන්න මං හිතනවා ආදරේට අපි අවංක වුනා කියලා.
පලමු හාදුව ජීවිතයේ දම්පාට ආදරයේ මොහොතක්.හැබැයි ඒක සම්පූර්ණ ආදරයක් නෙමෙයි.මොහොතක් විතරයි.
මොහොතක් නොවි ජීවිතයම වෙන්න.
පුරුදු මංසල අදත් යනකොට
පරණ මතකය අත වනයි
එදා මෙන් අදත් හෙමිහිට මග පුරා මිනිසුන් ඇදෙයි
ඔබම පමණක් මැවෙන මේ සිත එදා මෙන් හරි නිසසලයි
නොයෙන බව පවසාම ඒ වග කොටුව දුම්රිය පිය නගයි.
සතීෂ් වගේ පිරිමි ආදරයක් හරිම ප්රේමණීයයි. ඔව් මන් හිතනවා ඇත්තටම සතීෂ් දම්පාට ආදරයක කොටස් කාරයෙක්.අන්තිම මොහොත වෙනකම් අපිට පුළුවන් ශක්තිමත්ව අල්ලන් ඉන්න. එයාගෙ උත්සාහය ගොඩාක් වටිනවා..ඒ දම්පාට ප්රේමය නමින්. ඇත්තටම සතිෂ් ඔයා දම්පාට ආදරයක්.
ගොඩක් අය කියයි ඔයා බොලදයි කියලා.ජීවිතේ මිනිස්සුන්ට හැම හැගීමක්ම දැනෙනවා.ඒක දුක වෙන්න පුළුවන් , සතුට වෙන්න පුළුවන් විරහව වෙන්න පුළුවන් මේ දේවල් මිනිස්සු හංගගෙන ජීවත් වෙන්න උත්සහ කරනවා.නමුත් මොනම වෙලාවක හරි ඒ හැම දේම එලියට එනවා.සතිෂ් හරි ලස්සනට දුලී ලග ඒ හැම දේම කලා.අන්තිම මොහොතේ හෝ ඔබට පුළුවන් ලස්සන මතකයක් අපි වටා ඉන්න අයට දෙන්න.
ලැවී ඔයා හරි වාසනාවන්තයි.

Additional information

Weight 0.29 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලැවෙන්ඩ්‍රා – Levendra”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

ලැවෙන්ඩ්‍රා - Levendra

Original price was: රු1,000.00.Current price is: රු800.00.
මන්දස්මිත - Mandasmitha
Sold out

මන්දස්මිත - Mandasmitha

Original price was: රු1,950.00.Current price is: රු1,755.00.

බයෝ කරපු ඒලෙවල් 3 – Bio Karapu ALevel 3

Original price was: රු500.00.Current price is: රු400.00.

ලැවෙන්ඩර් – Lavender

Original price was: රු750.00.Current price is: රු600.00.

අනුහස් අදහස් - Anuhas Adahas

Original price was: රු500.00.Current price is: රු375.00.
මන්දෝදරී – Mandodari
Sold out

මන්දෝදරී – Mandodari

Original price was: රු1,650.00.Current price is: රු1,485.00.
Back to Top
Product has been added to your cart