මකරානන්දය – Makaranandaya

(0 Reviews) Write a review

Original price was: රු1,250.00.Current price is: රු1,125.00.

Email when stock available

2019 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනු හොදම නවකතාව

2019 විදෝදය සාහිත්‍ය සම්මානය දිනු හොදම නවකතාව

2019 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය වසරේ හොදම නවක නිර්මාණ දායකත්වය සම්මානය දිනු නවකතාව

Description

“ඈ බං අක්කෙ උඹට මොකෝ ඒ දවස්වල රන් බණ්ඩයියටම හිත ගියෙ?”

 

ඉද්ද ගැසුවා සේ නැවතුනු මෝල්ගස පුදුමයෙන් මෙන් සුගුනී දෙස බලා හති හලමින් බිත්තියට හේත්තු වූයේය. රන්මැණිකා විටක් කෑවේ ඉන් පසුවය.

 

“උඹට කියන්න සුගුනො මං ගියා පෙරහැරක් බලන්ට.”

 

රන්මැණිකා කියන්නේ මින් පෙර නොකියූ කතාවකි. සුගුනී පිල මත්තේ හරි බරි ගැසුනාය. රන්බණ්ඩා මුණගැසුනේ පෙරහැරක් බලන්නට ගොස් බවක් සුගුනී මේ වනතෙක් දැන සිටියේ නැත.

 

“ඔන්න මුලින්ම ආවා කස කාරයො. දිගට හරහට චට පට චට පට ගගා කස පාරවල් දිදී එනකොට බලන්ට බය හිතුන. මං බැලුව මේකද යකෝ මේ හැම එකාම වරුණා කොරන පෙරහැර කියල. ඊළඟට ආවේ ගිනිබෝලකාරයෝ උන් ලවක් දෙවක් නැතුව ගින්දර කරකවන්ට තියා ගත්තා. මට තවත් බය හිතුන. තව ඉස්සරහට මොක්කු එයිද දන්නෑ කියල. ඉතිං මං හදිස්සි වෙලා කලබලෙන් නොදන්න කොමට ගිනිබෝලකාරයෙක්ව බදා ගත්ත. ඊට පස්සෙ තමයි එන්ට තියා ගත්තේ බෙර කාරයොයි තාලම් කාරයොයි ආඩම්බරේට ඇවිදින අලි ඇත්තුයි දිලිසෙන වෙස් තට්ටුව ඉහට දමා ගත්තු නැට්ටුවොයි. නෛයිඅඩිකාරයොයි. අනේ මං පෙරහැරේ ලස්සන දැක්කේ ඊට පස්සෙයි බුදු නංගියෙ. ඒත් එතකොට මං ඉක්මං වෙලා ගිනිබෝල කාරයෙක් බදාගෙන අහවරයි. දැං ඉතිං නිතරෝම පිච්චි පිච්චි ජීවත් වෙනව.”

 

සුගුනී බුලත් කෙළ පහරක් සමඟ හිනාවක් මිදුල මැද්දට විද්දාය.

Additional information

Weight 0.38 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මකරානන්දය – Makaranandaya”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

මකරානන්දය – Makaranandaya
Sold out

මකරානන්දය – Makaranandaya

Original price was: රු1,250.00.Current price is: රු1,125.00.

Aberdeen - ඇබර්ඩීන්

Original price was: රු1,500.00.Current price is: රු1,200.00.

මේ මගේ හදවත – Me mage Hadawatha

Original price was: රු750.00.Current price is: රු600.00.
තීන්ත පැල්ලම් – Theentha Pallam
Sold out

තීන්ත පැල්ලම් – Theentha Pallam

Original price was: රු1,350.00.Current price is: රු1,080.00.

ඈ - THE SPA WOMEN

Original price was: රු550.00.Current price is: රු410.00.
මාණික්කාවත – Manikkawatha
Sold out

මාණික්කාවත – Manikkawatha

Original price was: රු900.00.Current price is: රු765.00.
Back to Top
Product has been added to your cart