බාලාංශේ – Balanshe

(0 Reviews) Write a review

Original price was: රු850.00.Current price is: රු680.00.

 

 

Description

බාලාංශේ – Balanshe

තාරු රාජපක්ෂ – Tharu Rajapaksha

ගමේ අවුරුදු උත්සවේ ඉවර කරලා රෑවෙලා ගෙදර ආපු පුතියා ඇරලා බැලුවා දරුකමට හදාගත්තු ලේන් කූඩුව.
ටසිරි…මෙන්න ඇතුලේ අඳුරන ඇස් දෙකක්..

ලේන්නු අම්බානක ලොකුයි යකෝ මේ ලේන්නු මම දාපුවා කෑවා කියලා ලොකු වුණා කියමුකෝ…
දවසකට ඒත් කොච්චර කෑවත් ලේනෙක් පූසෙක් වගේ වෙන්නෙ නෑනේ…

මේකා අපි යනකම් හැංගිලා ඉඳලා කූඩුවට පැනලා ලේන්නු දෙන්නම කාලා කිරි බීලා
ඩෙසට් එකට කෙසෙල් කාලා අඹ පොතු ඔලුව උඩ තියාගෙන.
සීතලට කකුල බෙඩ් ශීට් එකෙන් වහගෙන බුදි…

නොදකින්,
මූට කෑම පත්තියං වෙන ගමන් හින්දා ඈනුමකුත් ගියා…

Additional information

Weight 0.2 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බාලාංශේ – Balanshe”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

බාලාංශේ – Balanshe

Original price was: රු850.00.Current price is: රු680.00.

ලිලැක් – Lilac

Original price was: රු750.00.Current price is: රු600.00.
වලාකුළු සේලයක තැවරිලා හරි එන්න – Walakulu Selalayaka Thawarila Hari Enna
Sold out

වලාකුළු සේලයක තැවරිලා හරි එන්න – Walakulu Selalayaka Thawarila Hari Enna

Original price was: රු750.00.Current price is: රු635.00.
තුමුල ප්‍රේමය - Thumula Premaya
Sold out

තුමුල ප්‍රේමය - Thumula Premaya

Original price was: රු950.00.Current price is: රු810.00.
අඩුම තරමේ අපි හමුවුණා – At least we met
Sold out

අඩුම තරමේ අපි හමුවුණා – At least we met

Original price was: රු750.00.Current price is: රු635.00.
රුද්‍රායු - Rudrau
Sold out

රුද්‍රායු - Rudrau

Original price was: රු1,800.00.Current price is: රු1,530.00.
Back to Top
Product has been added to your cart