නොම්බර 14, හැනන් වීදිය – Nombara 14, Hanan Weediya

(0 Reviews) Write a review

Original price was: රු1,400.00.Current price is: රු1,120.00.

Description

මගෙන් කෙනෙක් ඇහුවා country side ජීවිතේ මොන වගේද කියලා. ඒක ඇත්තටම තුර්කි pide පාන් උඩින් ගම්මිරිස් ටිකක් ලුණු කුඩු ටිකක් ඉහළා, අලුත්ම එළකිරි ටිකක් දාපු බිත්තර සාරු වල පොගවලා, උඩින් තල ඇට ඉහළා, දෙපැත්ත රත් කරලා අරන් දුම් දාද්දි කනකොට, අල පෙති පෑන් ෆ්‍රයි කරලා උඩින් පාස්ලි ඉහළා රන්වන් පාටෙන් කරස් ගාලා හැපෙන කොට, සූරියකාන්ත ඇට, බැසිල් කොළ, ඔලිව් ඔයිල් දාලා හදපු උණු පාස්තා එකකට මොසරැල්ලා චීස් යහමින් කවලම් කරලා බේක් කරනකොට එන සුවඳට වගේම, මේ ඔක්කොම එක්ක පරණ පුටු හයක් තියන, ලිලී මල් පොකුරක් පෝසිලේන් ජෝගුවකට වෙලා හිනාවෙන, ලී මේසෙකට මේ ඔක්කොම දාලා උණු කැපචිනෝ කෝපි වක්කරන කොට එන සද්දෙට සමානයි.

“රොමානා ජීවත් වෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ පොඩි ගමක” මේ තමයි මං දැන් අහන්ට ආසම වචන ටික. මේ වචන ටික ඇතුළෙ තියනවා මං ගැන හැමදේම!

Additional information

Weight 0.28 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නොම්බර 14, හැනන් වීදිය – Nombara 14, Hanan Weediya”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

නොම්බර 14, හැනන් වීදිය - Nombara 14, Hanan Weediya

Original price was: රු1,400.00.Current price is: රු1,120.00.

කළු පැහැති කුඩා පොත - Kalu Pehethi Kuda Potha

Original price was: රු820.00.Current price is: රු655.00.
කඳුකර කුරුල්ලෙක් – Kandukara Kurullek
Sold out

කඳුකර කුරුල්ලෙක් – Kandukara Kurullek

Original price was: රු500.00.Current price is: රු425.00.

වස්සාන සිහිනය – Wassana Sihinaya

Original price was: රු1,200.00.Current price is: රු960.00.

බයෝ කරපු ඒලෙවල් 2 – Bio Karapu ALevel 2

Original price was: රු500.00.Current price is: රු400.00.

Shell Of Seven Days

Original price was: රු1,400.00.Current price is: රු1,120.00.
Back to Top
Product has been added to your cart