තිත්ත තොල් – Thiththa Thol

(0 Reviews) Write a review

Original price was: රු1,400.00.Current price is: රු1,120.00.

Description

Bitter Lips

ගියන් නොගියන්, හිටියන් නොහිටියත් වෙනසක් නෑ. ජීවිතේ කිසි දෙයක් සිද්ද වෙන්නෙ නෑ. බලන් ඉන්න පුළුවන් නැවතිල්ලක් හුස්ම අතරෙ මුනගැහුනොත් නවතින්න. නැත්තං ඒත් ජීවිතේ එක්ක ගහගෙන යන්න.

මං හරි ආදරෙයි ඔය ඇස්වලට…

ඉර එළිය මූනට වැටෙන නිසා මට හාමුදුරුවන්ව පෙනුනෙ නෑ. ඒත් හුඟක් ලා රස්නයක් එක්ක හරි හෙමින් වැටෙන නාඩි මගේ පිටි අත්ලට දැනුනා. මොහොතකට මාත් ඒ වේගෙන් ගැහුනා.

ආදරෙයි හාමුදුරුවනේ…

Coffee with Ice Cream

ගෑණියෙකුගේ ආසාව මේ විදිහට විවෘත නෑ අරවින්ද. මං සුමේධ එක්ක ඉන්න ආස නං මං ඒක කොහොම හරි කරගන්නවා. ඒක ඔයාට නොදැනෙන්න කරන එකමයි එතනදි මගේ ආසාව වෙන්නෙ. ඊට පස්සෙ ඔයත් එක්ක ඉන්න හැම වතාවකදිම මං ඔයා දිහා බලලා දුක් වෙනවා. එතකොටයි මට ආදරේ හිතෙන්නෙ. ගෑණු ආසාව සෙක්ස්වලින් පටන් ගන්නත් ඉවර වෙන්නෙ ආදරෙන්.

After Eleven Minutes

ඇත්තටම ගෑණුකම තේරෙන්න ගෑණුකමේ ඉර එළියක් නොපෙනෙන අන්ධකාර මුල්ලටම වැටෙන්න ඕන. හේත්තු වෙන්න බිත්තියක් නැතුව අසරණ වෙන්න ඕන. ආචාර ධර්මයක්, සදාචාරයක් නැති හිතූවිලි වනන්තරේ අතරමං වෙන්න ඕන. එතකොට ගැහැණිය තමයි එකම සාරය කියල නේරෙනවා. ඒ ගෑණුකම එකම එකක් කියල තේරෙනවා. ගෑණුකම කියන ලොකු වතුර පාර උඩ කූඹි වගේ දඟලන පිරිමි පේන්න ගන්නවා. පව්..

Additional information

Weight 0.38 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තිත්ත තොල් – Thiththa Thol”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

තිත්ත තොල් - Thiththa Thol

Original price was: රු1,400.00.Current price is: රු1,120.00.
කුංකුම – Saffron
Sold out

කුංකුම – Saffron

Original price was: රු750.00.Current price is: රු600.00.

ඩැඩා - Dada

Original price was: රු1,700.00.Current price is: රු1,360.00.

ලේ සහ වතුර - Le Saha Wathura

Original price was: රු1,800.00.Current price is: රු1,350.00.

American පෙම්වතා

Original price was: රු700.00.Current price is: රු560.00.

දොරකඩ දෙවොල - Dorakada Dewola

Original price was: රු1,550.00.Current price is: රු1,160.00.
Back to Top
Product has been added to your cart