ඇල්බට්වරුද මනුෂ්‍යයෝය – Albertwaruda Manushyayoya

(0 Reviews) Write a review

Original price was: රු1,950.00.Current price is: රු1,660.00.

Email when stock available

ඇල්බට්වරුද මනුෂ්‍යයෝය – Albertwaruda Manushyayoya

Tharindu Sri Lokugamage – තරිඳු ශ්‍රී ලොකුගමගේ

ගින්දර සොයාගෙන ගංගා අසබඩ පදිංචි වී ශිෂ්ටාචාර ගොඩනැංවූ ඒ ආදි මාතෲවරුන්ට හා පීතෘවරුන්ට ඩබල් ගැට ඇලපිල්ලක තරම්වත් උපහාරයක් පුදනු වස් තම නාන කාමරයේ සින්ක් එක මත නොනිවෙන ඉටිපන්දමක් දල්වා තැබීමට ඇයට අවශ්‍ය විය. එහෙත් ඒ සඳහා ඉටිපන්දම් රඳ වනයක් භාවිත කිරීම හෝ වැඩේ දී අවසන් වූ ජෑම් බෝතලයක් වැනි යමක් භාවිත කිරීම ඇයට පෙනුණේ රන් පතක් පුදන්නට පොරොන්දු වී කාරිය කෙරුණු පසුව ගෝල්ඩ් ලීෆ් සිගරැට්ටුවක් පුදන්නාක් බඳු සුනඛ කෘත්‍යයක් ලෙසිනි. එමෙන්ම ඒ සින්ක් එක. තමන්ට බැස නෑමට ප්‍රිය උපදවන සින්ක් එකක් විය යුතුය යන්න ඇගේ අවශ්‍යතාවේ අනුල්ලංඝනීය මූලික කොන්දේසියක් විය. ඒ නිසා ක්‍රියාදාම චිත්‍රපටයක වීරයා, දුෂ්ටයන් විසින් පැහැර ගනු ලැබූ තම පෙම්වතිය සොයා යන්නා සේ ඉටිපන්දම් රැඳවීම සඳහා වෙනම කොටසක් පෝසිලේනයෙන්ම සැකසූ සින්ක් එකක් සොයා යාම තම ජිවිතයේ පරමාර්ථය කර ගැනීමට කෙට්ටු චුට්ටා අධිෂ්ඨාන කරගත්තාය

Description

Additional information

Weight 0.56 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඇල්බට්වරුද මනුෂ්‍යයෝය – Albertwaruda Manushyayoya”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

ඇල්බට්වරුද මනුෂ්‍යයෝය – Albertwaruda Manushyayoya
Sold out

ඇල්බට්වරුද මනුෂ්‍යයෝය – Albertwaruda Manushyayoya

Original price was: රු1,950.00.Current price is: රු1,660.00.

කඩවර - Kadawara ( Hard Cover )

Original price was: රු2,800.00.Current price is: රු2,240.00.
කැළැල් - Kelel
Sold out

කැළැල් - Kelel

Original price was: රු1,350.00.Current price is: රු1,010.00.

තරු විසුළ රැය - Tharu Wisula Raya

Original price was: රු1,600.00.Current price is: රු1,200.00.

Faculty Of Sex - Love

Original price was: රු1,350.00.Current price is: රු1,080.00.
Back to Top
Product has been added to your cart