ආදරණිය වික්ටෝරියා – Adaraneeya Victoria

(0 Reviews) Write a review

Original price was: රු1,650.00.Current price is: රු1,485.00.

Email when stock available

ආදරණිය වික්ටෝරියා – Adaraneeya Victoria By Mohan Raj Madawala

Description

1860 දශකයේ ලංකාවේ දුම්රිය ගමනාගමනයේ ආරම්භයත්, 1880 දශකයේ තේ වගාවේ හඳුන්වාදීමත්, එසේම 1873 වර්ෂයේ ඓතිහාසික පානදුරාවාදයේ මැදිහත්වීමත් අතරමැද රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අරක්කු රේන්ද ව්‍යාපාරයේ කතාව ‘ආදරණීය වික්ටෝරියා’ නවකතාවට පසුබිම් වෙයි.

ඔහුගේ ලෝකයේ පරමාදර්ශය වුයේ ඇයය.එසේම නම කියු සැණින් දත් අරක්කු රේන්දරාළ කෙනෙක් වන්නට ඔහු තුළ බලාපොරොත්තු දැල්වුයේද ඇයය.එපමණකුදු නොව තුංග පොල් ගසක් තරමට තරව මුල් දරා වැඩෙන්නට ඔහුගේ ‌හෙවනැල්ල වුයේ ඇයය.

Additional information

Weight 0.38 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ආදරණිය වික්ටෝරියා – Adaraneeya Victoria”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

ආදරණිය වික්ටෝරියා – Adaraneeya Victoria
Sold out

ආදරණිය වික්ටෝරියා – Adaraneeya Victoria

Original price was: රු1,650.00.Current price is: රු1,485.00.

Faculty Of Sex - Guilt

Original price was: රු1,200.00.Current price is: රු960.00.

ආදරෙයි කියන්නම ඕනෙද ?- Adarei Kiyannama Oneda ?

Original price was: රු650.00.Current price is: රු520.00.

අමාවක හස – Amawaka hasa

Original price was: රු2,100.00.Current price is: රු1,680.00.

සංචරණි - Sancharani

Original price was: රු700.00.Current price is: රු560.00.
දඩබ්බර හැගුමක් - Dadabbara Hegumak
Sold out

දඩබ්බර හැගුමක් - Dadabbara Hegumak

Original price was: රු1,900.00.Current price is: රු1,520.00.
Back to Top
Product has been added to your cart