Description
මෙය ,මින් වසර එක්දහස් පන්සියකට පෙර රළු ගල් කුළෙක තම රාජධානිය ගොඩ නැඟු කාශ්‍යපගේ කතාව පමණක් නොවේ. ඒසේම උප්පත්තියෙන් කුල හීන වූ පවට අනේක දුක් පීඩා විඳි උපුලීගේ කතාව පමණක් නොවේ. මෙය ඔබ මා දන්නා වූ හා නොදන්නා වූ ගුප්ත සිත්තරයෙකුගේ ද අද්භූත ආදර කතාවයි.






There are no reviews yet.