Description
වලාකුළු සේලයක තැවරිලා හරි එන්න – Walakulu Selalayaka Thawarila Hari Enna
මිලිඳු මිහිසර මහගමගේ – Milindu Mihisara Mahagamage
හුළගක්වත් හමන්නැති වෙලාවක ආයෙත් පාර පොරොන්දු කරවාගෙන අඳුරු නැති උණත් හීතල ගතියපක් නැති කොහේදෝ මා දමාගියාට පස්සෙත් ඒ් හීනේන් ඇඳුණ හිනාව මම විශ්වාස කළා. ඇත්තට ම මට ඒක විශවාස කරන්න වුණා.ඒත් පසුගිය පෙබරවාරිවල පාළු හවස් වරුවක ඈ මට කියා තිබුණා ඒ ආදරය මා උදෙසානොවන වග. ඒ මධ්‍යස්ථ හීල් වරු ගණනාවකින් පස්සේ ඉතින් මට තේරුම් ගියා ඒක!






There are no reviews yet.